ඒක එහෙම කියන්න බෑ. කවුරුවත් ආයෝජනය කරන්න ඕන නෑ රජය ම ආයෝජනය කරල මෙහෙ නිශ්පාදනය කරන්න ඕන. හැබැයි ඩක්කුවක් වගේ නෙමෙයි. හොඳ එකක් මාකට් කරන්න පුළුවන්.
මාකටින් තියෙන්න ඒකට තමයි. ඕන ම ජරාවක් විකුණන එකේ ලංකාවෙ හදන එක ද නැති එක ද කියල මිනිස්සු බලන්නෙ නෑ ගාන හා අනිත් දේවල් තමයි බලන්නෙ.
ඔයා ඔහොම හිතන්නෙ මිනිස්සුන්ට ලංකාවෙ ඔප්ෂන් එකක් නැති නිසා. හොඳ මාකට කරන්න පුළුවන් ගාන අඩු ඔප්ෂන් එකක් දීල බලන්න ගන්නෙ නැද්ද කියල. ගන්නව. සමහර පිරිසක් ඉන්නව තමයි ගන්නෙ ම නැති. ඒ අයට අදාල වෙන්නෙ නැහැනෙ. මොක ද සමහරු ඉන්දියන් ඒව ගන්නෙ ම නෑ. ජපන් ඒව විතරයි ගන්නෙ. ඒ වගේ තමයි.
ආන්ඩුවට මෙහෙම බිස්නස් කරන්න බෑ. මම දන්න විදිහට ..







