මායි වික්ටරුයි දරු පැටිය සතුටින් බාරගන්නවා - හෂිනි
කොහොමද අලුත් ජීවිතේ?
ඇත්තටම අලුත් ජීවිතේ ඉතාම සතුටුදායකයි. ඒ වගේම ඉතාම සතුටින් තමයි අපි දෙන්නා ඉන්නෙ. මම විශේෂයෙන්ම කියන්න ඕන දෙයක් තමයි මගේ නිර්මාණකරණයේ මම පොඩ්ඩක්වත් තාම අලස තත්ත්වයේවත්, නෑ. මම දැන් ක්‍රියාශීලියි. මේ දිනවල අලුතින් ගීත...