අයියලා සම්බන්ධ උනෙම නැද්ද![]()
සමහරවිට සම්බන්ධ වෙන්න ඇති. සමහරවිට ඔය කියවන මල්ලි සම්බන්ධ වුණා ද කවුද දන්නෙ 
තාමත් කෙහෙල්මල් ආදරේ ගැනද?![]()

ඔව් මිනිස් හිතනේ. ගියානම් ගියපුදෙන් යන මගුලක![]()


අමතක කරලා දාන්න
තව අවරුදු 35යි අපිට හොදින් ජීවත් වෙන්න පුළුවන්. හොද කෙනෙක් සෙට් කරගන්න ටිකක් කාලයක් ඉදල
ඉන්න ටිකේ ඉමුකො සුදෝ ජොලිය දමාලා.![]()
එකනෙ මේ එකම සිංදුව දවස් 3ක් තිස්සෙ අහන්නෙ..............................
ඇත්ත ඔයා දන්නවා
සිතට ඇහුන්කම් දෙන්න![]()
ඇත්ත ඔයා දන්නවා
සිතට ඇහුන්කම් දෙන්න![]()

සමහරවිට සම්බන්ධ වෙන්න ඇති. සමහරවිට ඔය කියවන මල්ලි සම්බන්ධ වුණා ද කවුද දන්නෙ
![]()


කෙහෙල්මල්වල ආදරේ ගැනනම් දන්නෙ නැහැනෙ. පොඩ්ඩක් අපිටත් දැනගන්න කියන්නකො. කොහොම ද කෙහෙල් මල් ආදරේ කරන්නෙ?![]()



මගෙත් පොඩි සම්බන්ධයක් තියෙන්න ඇති
මඩක් ගහන්න ලැබෙන්නෙත් කලාතුරකින්නේ![]()

ඒකනෙ කියන්නෙ.
මඩෙන් උපන් කුමරා කියල අලුත් ටෙිලි නාට්ය්යක් වගේ එකක් හදන්න තියෙන්නෙ.කෝ අර ලස්සන කෙල්ල? ඕකනම් දාන එකක් නෙමෙයි වගේ

එකම එක පාරක් බැනලා නම් කියන්න බැ..තදින් කතා කරලා තියෙ...එකට බනිනවා කියන්න බැ..මට එයාට බනින්න නම් බැ කවදාවත්ම.....
මට ගියාට තරහක් දුකක් නැ...සතුටෙන් නම් එච්චරයි....
මට හිතාගන්න බැරි මෝඩ,ගොන් කතා කිවිවාම එවා මම විස්වාස කරල එයාව අමතක කරාවි කියලා හිතන මොඩ කමට..එයා දන්නවා එවගෙ කතා කියලා මගෙ හිත වෙනස් කරන්න බැ කියලා.........

ඒකනෙ කියන්නෙ.
මඩෙන් උපන් කුමරා කියල අලුත් ටෙිලි නාට්ය්යක් වගේ එකක් හදන්න තියෙන්නෙ.

ආයෙත් අහලා..........එකනෙ මේ එකම සිංදුව දවස් 3ක් තිස්සෙ අහන්නෙ..............................
![]()

කම්මැලි අප්පා දාන්න. ලියලා ඉවරත් නැ
දැන් හැගීම් එන්නෙත් නැ. කෙල්ලෝ එපාවෙලා![]()
කෙහෙල් මලේ කොහේ ගියාදෝ
කෙහෙල් මුවත් ඇන්න ගියාදෝ