එයාට පාඩුවෙ ඉන්න දෙන්නෙ නැතුව මොකට ද ආයිත් වද දෙන්නෙ?
මොකක් හරි කරදරයක් වෙළද දන්නැහැ කියල හිතෙනවා. ළමයෙක් වගේනේ බලාගත්තෙ.

එයාට පාඩුවෙ ඉන්න දෙන්නෙ නැතුව මොකට ද ආයිත් වද දෙන්නෙ?

එහෙනම් මොන එකකට ද ඒ කෙල්ලට තවත් අවුලක් දෙන්නෙ? ආදරේනම් කරන්න ඕන පැත්තකට වෙලා ඉන්න එකඑයාට කියල ජීවිතයක් තියෙනවනෙ
තාම ආදරෙයි නෙහ්![]()

මොකක් හරි කරදරයක් වෙළද දන්නැහැ කියල හිතෙනවා. ළමයෙක් වගේනේ බලාගත්තෙ.![]()

මටත් බැලුනාද මංදා..........
ඉබේ හැරිලා........................
ඉතින් එයාව දැන් ළමයෙක් වගේ හෝ ගැහැණු ළමයෙක් වගේ බලාගන්න එක්කෙනෙක් ඉන්නව කිවුව නේද?![]()

ඔව් අයින් වෙලා යනවා එහෙනම්

රූ තොරනා.......නෙතේ ඇදීලා.....
උට තේරෙන්නැහැ එයාව මට තරම්![]()
නැහැ කියන්න නම් බැහැ.......එත් එයා මට එයාව අමතක කරවන්න හදන විදිහට මම කැමති නැ...එයා එකෙන් කරන්න හදන දෙ මට තෙරෙන්නෙ නැ...එයා මාව හරියට තෙරුම් ගථා නම් දැන ගන්න එපැයි එහෙම කතා කලාට මගෙ හිත හැදෙන්නෙ හො රිදෙන්නෙ නැ කියලා.......![]()
රෑ පුරා සිහිනෙන් ඇවිත් ඔබ
මා හදේ දැවටිලා
ආදරේ මෘදු රත් පියුම්
මා හදේ පැටලිලා
ඔබ මගේ මා ඔබේ
ජීවිතේ ඇති තුරා


ඒ අපි හිතන විදියනෙ. අපිට දැනෙන විදිය. අපි එයාට ආදරය කරපු විදියට අනුව අපිට එයාට තරම් වෙන කෙනෙකුට ආදරේ කරල නැ කියල දැනුනට එයාට එහෙම දැනිල නැතුව ඇතිනෙ. නැත්තම් එයා වෙනෙ කෙනෙක් කරා යන්න තියෙන ඉඩ අඩුයිනෙ. (වෙන හේතු නිසා යන්න පුළුවන්)