~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Mr.Myself

Member
Apr 28, 2018
1,689
144
0
ඔයාට එයාගෙ හිතේ ඉඩක් නෑ කිවුවට ඔයාට එයාගෙ හිතේ ඉඩක් තිබුණ වුණත් දැන් එයාට වෙන කෙනෙක් ඉන්නවනම් එයාගෙ සතුට ගැන හිතල නිහඬව ඉන්න එක හොඳයිනෙ :D

ඔව් අපහු ලං වෙන්න නම් මමත් කැමති නැහැ. :love::sorry:
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආදරය නිසා නෙමෙයි එය ඔහුව තෝරාගන්න ඇත්තේ. ඉවසීම නැති නිසා.

    ඔයාගෙ හිත සනසාගන්න එහෙම හිතුවට අපි දන්නෙ නැහැනෙ :D සමහරවිට එයාගෙ හිත ගිය තැන මාලිගාව එයා වෙන්න ඇති. ඕව ගැන හිතල වැඩක් නෑ එයා හොඳින් ඇතිනෙ
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මමත් ඔහොම කළා. එ හිත හදන්නම නෙමෙයි.
    මෙච්චර ලස්සනට තිබ්බ ආදරේ විනාස කලාටතරහට

    තෙරුනේ නැ...
    අනෙ මම නම් දන්න තරමින් කිසි වරදක් කලෙ නැ..එයාට එන්න ඔනි කිවිවා..මම එපා කිවුවට ඇහුවෙ නැ..එත් ආවා..මාත් බාරගත්තා..මොකද මටත් එයාව ඔනි නිසා..පස්සෙ එයාට යන්න ඔනි උනා..ඉතින් මම එකටත් ඉඩ දුන්නා....
    එයා අද උනත් කතා කරලා කිවුවොත් මේ නිසයි ගියෙ කියලා මම හා කියනවා...මගෙ තරහක් නැ...
     
    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    තෙරුනේ නැ...
    අනෙ මම නම් දන්න තරමින් කිසි වරදක් කලෙ නැ..එයාට එන්න ඔනි කිවිවා..මම එපා කිවුවට ඇහුවෙ නැ..එත් ආවා..මාත් බාරගත්තා..මොකද මටත් එයාව ඔනි නිසා..පස්සෙ එයාට යන්න ඔනි උනා..ඉතින් මම එකටත් ඉඩ දුන්නා....
    එයා අද උනත් කතා කරලා කිවුවොත් මේ නිසයි ගියෙ කියලා මම හා කියනවා...මගෙ තරහක් නැ...

    හ්ම්ම් එහෙනම් වෙනම සිද්දියක්.

    මමත් බැනල message කරලා තියෙනවා, දුකට.
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මන් ගිහින් එන්නන් කට්ටිය............ පොඩි නින්දක් දාල එන්නන්......... :D භායි.........................
     
    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0

    ඔයාගෙ හිත සනසාගන්න එහෙම හිතුවට අපි දන්නෙ නැහැනෙ :D සමහරවිට එයාගෙ හිත ගිය තැන මාලිගාව එයා වෙන්න ඇති. ඕව ගැන හිතල වැඩක් නෑ එයා හොඳින් ඇතිනෙ

    ඔව් මිනිස් හිතනේ. ගියානම් ගියපුදෙන් යන මගුලක :confused:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හ්ම්ම් එහෙනම් වෙනම සිද්දියක්.

    මමත් බැනල message කරලා තියෙනවා, දුකට.

    අහ්...මේක නම් අදටත් මට තෙරෙන්නෙ නැ එ ඇයි කියලා..පොඩි අදහසක් තියෙනවා එ මොකද කියලා....එත් එක එයා එ කාලෙ ඉදන්ම දැනන් හිටපු දෙයක්...එයාගෙ සිටුවෙශන් එක එදත් අදත් වෙනස් වෙලා තියෙන්නෙ බොහොම පොඩ්ඩයි...අනික එදාත් මම එයාගෙන් මුකුත් ගත්තෙ නැ අදත් නැ...අඩුම ගානෙ හැගිම්,කාලය වත් අරගෙන නැ...එක එයාත් දන්නවා ඉතින්..........

    අනේ මංදා..........
     
    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    මන් ගිහින් එන්නන් කට්ටිය............ පොඩි නින්දක් දාල එන්නන්......... :D භායි.........................

    බායි, දවල්ට නිදගන්නෙපා :P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් අපහු ලං වෙන්න නම් මමත් කැමති නැහැ. :love::sorry:

    සමහර ගැහැණු ළමයි නිදහසට කැමතියි. සමහර අය ඉතින් එයා ගැන හොයනවට කැමතියි. එක එක්කෙනා විවිධයිනෙ. සමහර අය යන්න කියල එයාගෙ ම හොඳට ගියා ම කියන්නෙ ඇයි ගියේ කියල. සමහර අයට හිතෙනව ආදරේ වැඩිය කියල. සමහර අයට හිතෙනව ආදරේ මදි කියල. සමහර අයට හිතෙනව තනියෙන් ඉන්න එක වඩා සුවපහසුයි කියල. සමහර අය හිතනව දෙන්නත් එක්ක ඉන්න එක තමයි හොඳ ම කියල. සමහර අය තමන්ට සමීප අය එක්ක අනිත් අයව කම්පෙයාර් කරල හොඳ කෙනා තෝර ගන්නව. සමහර අය අනාගතයෙ වෙන්න පුළුවන් දේවල් හිතන ඒ කෙනා තෝරගන්නව. සමහර අයට ආදරේ විතරක් හරියන්නෙ නෑ කියල හිතල අනිත් දේවල් බලනව. ඔයවගේ දහසකුත් දේවල් තියෙනවනෙ. ඔයාගෙ කෙනා ඉතින් එයාට හිතෙන එයාට සුදුසුයි කියල හිතුන දේ කරන්න ඇති. ඒ නිසා ඉතින් අපිට ඒ තීරණයට අවනත වෙන්න වෙනවනෙ. :D
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හ්ම්ම් එහෙනම් වෙනම සිද්දියක්.

    මමත් බැනල message කරලා තියෙනවා, දුකට.

    එකම එක පාරක් බැනලා නම් කියන්න බැ..තදින් කතා කරලා තියෙ...එකට බනිනවා කියන්න බැ..මට එයාට බනින්න නම් බැ කවදාවත්ම.....
    මට ගියාට තරහක් දුකක් නැ...සතුටෙන් නම් එච්චරයි....

    මට හිතාගන්න බැරි මෝඩ,ගොන් කතා කිවිවාම එවා මම විස්වාස කරල එයාව අමතක කරාවි කියලා හිතන මොඩ කමට..එයා දන්නවා එවගෙ කතා කියලා මගෙ හිත වෙනස් කරන්න බැ කියලා.........
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මන් ගිහින් එන්නන් කට්ටිය............ පොඩි නින්දක් දාල එන්නන්......... :D භායි.........................

    ආදරය කියන අකුරු සරත හැමවිට ම කිලර් ගොයියාට නිදිමත, තරහව, වියරුව, භයානකත්වය ආදීකොට ඇති සකලමනා නෙටටිව් හැඟීම් මතුකරයි. දැන් ඒ කථාව ඉවරයි. මෙතනට වෙලා ඉන්න :P
     
    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    අහ්...මේක නම් අදටත් මට තෙරෙන්නෙ නැ එ ඇයි කියලා..පොඩි අදහසක් තියෙනවා එ මොකද කියලා....එත් එක එයා එ කාලෙ ඉදන්ම දැනන් හිටපු දෙයක්...එයාගෙ සිටුවෙශන් එක එදත් අදත් වෙනස් වෙලා තියෙන්නෙ බොහොම පොඩ්ඩයි...අනික එදාත් මම එයාගෙන් මුකුත් ගත්තෙ නැ අදත් නැ...අඩුම ගානෙ හැගිම්,කාලය වත් අරගෙන නැ...එක එයාත් දන්නවා ඉතින්..........

    අනේ මංදා..........

    අමතක කරලා දාන්න :D:rofl:
    තව අවරුදු 35යි අපිට හොදින් ජීවත් වෙන්න පුළුවන්. හොද කෙනෙක් සෙට් කරගන්න ටිකක් කාලයක් ඉදල :yes:

    ඉන්න ටිකේ ඉමුකො සුදෝ ජොලිය දමාලා. :rofl::rofl: