මටත් බැලුනාද මංදා................
ඉබේ හැරිලා.......
![]()
හප්පා තව වීඩියෝ එකක් ගහලා
මොන මගුලක්ද අප්පා........
මටත් බැලුනාද මංදා................
ඉබේ හැරිලා.......
![]()
හප්පා තව වීඩියෝ එකක් ගහලා
මොන මගුලක්ද අප්පා........

ඒකෙ ගර්ල් ඔයා වගේ
බෝයි මං වගේ![]()

එහෙම හිටියොත් ඒ මිනිස්සු අපේ ඔලුවට අත හෝදලා යන්නේ නැතිවෙයි කියලා හිතන්න පුලුවන්ද?
ගොඩක් වෙලාවට බැ කියන්නේ නැත්තේ හිත නොහොද වෙයි කියලා හිතන නිසා

ඔයාට එහෙම තරහ වෙලා, එයාලගෙ වැඩ නොකර, තනිකර වානිජමය විදියට ඉහලට යන්න පුළුවන්. මං නෑ කියන්නෙ නෑ ඒක. හැබැයි එතකොට ඔයාට නැතිවුණ දේවල් අතර ඔයාත් ඉන්නව. ඒ කියන්නෙ ඔයාට ඔයාවත් නැතිවෙලා![]()
වානෙ පන්නරය වෙන්න තලන්න ඕන කියල අහල තියෙනව ද? ඒ වගේ තමයි හිතත්, ඔයත් තැලෙන්න ඕන දේවල් වැටහෙන්න. ගොඩක් අයට යමක් කරගන්න ඕන වුණා ම තමයි මතක් වෙන්නෙ. ඒක මිනිස් ස්වභාවය. ඒකට ඉතින් කොයි විදියට මුහුණ දෙනව ද කියන එක ඔයාගෙ දෙයක්.
පන්නරය ලබපු අය එහෙම අය වෙන්න බැරිද?
මන් තාම පන්නරය ලබලා නැති නිසා උන්ට උදව් කරනවා වෙන්න බැරිද?
සංසාර සිහිනේ...ඔයා.....................





ගුඩ් මෝර්නින් මගෙ පැටියෝ පිස්සු හැදෙනවා
හරි පුසුඹයි දැක්ක ගමන් කන්න හිතෙනවා
මං බැලුවම ඔරවන්නේ අනේ මට ම මයි වෙන්නේ
අපිව බලාගන්න ඉතින් කවුරුත් නෑනේ
![]()






මේ මොන මගුලක්ද බන් මේ...![]()
ඔය සේරම ඇඩ්වල කොටස්. ඒ කාලෙ සිංදුවක් ඕක