ඔටෝ ගියර් කාර් එකක් කන්දකදී පස්සට යන එක නතර කර ගන්නේ කොහොමද?

tharuka1989

Well-known member
  • Nov 2, 2014
    3,691
    3,071
    113
    මචන්ලා ඔටෝ ගියර් කාර් එකක් කන්දකදී නතර කරලා ආපහු යද්දී පස්සට යන එක නතර කර ගන්නේ කොහොමද? හැන්ඩ් බ්රේක් නැතිව ෆූට් පර්කින්ග් බ්රේක් තියෙන ඒවගේ ? බ්රේක් එකයි ඇක්සලරේටර් එකයි එක පාර පාගන එක හොදයි ද ? නැත්තන් වෙන ක්‍රම තියෙනවද ?

    EDIT: මෙතැනදී අදහස් කරේ කන්දක යද්දී එක පාර නතර කරලා ඒත් එක්කම ඉස්සරහට ගන්න වගේ අවස්ථා වල වගේ පස්සට යන්නේ නැති වෙන්න කරන්න පුළුවන් දේවල්
     
    Last edited:

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,305
    2,115
    113
    මචන්ලා ඔටෝ ගියර් කාර් එකක් කන්දකදී නතර කරලා ආපහු යද්දී පස්සට යන එක නතර කර ගන්නේ කොහොමද? හැන්ඩ් බ්රේක් නැතිව ෆූට් පර්කින්ග් බ්රේක් තියෙන ඒවගේ ? බ්රේක් එකයි ඇක්සලරේටර් එකයි එක පාර පාගන එක හොදයි ද ? නැත්තන් වෙන ක්‍රම තියෙනවද ?
    ඕනෑම කන්දක, පල්ලමක් තියනවා. කන්දේ නතර කරන්න බැරි නම් පල්ලමේ නතර කරලා තියල ස්ටාර්ට් කරගන්න. එහෙම බැරි නම් කාර් එක ගෙදර තියල ගමන බස් එකෙන් ගිහින් එන්න. (ඔන්න bump කරා).:cool:
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,324
    10,647
    113
    ඔටෝ ජියර් වල Hill start assist කියලා option එකක් තියෙනවා..එකෙදි අපි වාහනේ පිකප් කරනකන් ටික වෙලාවක් පස්සට යන් නැතිව තියෙනවා..ඔතනදි මැනුවල් නම් ටිකක් අවුල්..Capasity adu එකක් පිකප් කරන්න ටිකක් කේස්..
     
    • Like
    Reactions: ruwanfer

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,201
    13,914
    113
    පෘථිවිය
    මචන්ලා ඔටෝ ගියර් කාර් එකක් කන්දකදී නතර කරලා ආපහු යද්දී පස්සට යන එක නතර කර ගන්නේ කොහොමද? හැන්ඩ් බ්රේක් නැතිව ෆූට් පර්කින්ග් බ්රේක් තියෙන ඒවගේ ? බ්රේක් එකයි ඇක්සලරේටර් එකයි එක පාර පාගන එක හොදයි ද ? නැත්තන් වෙන ක්‍රම තියෙනවද ?
    samanyen passata yanne nehe, hebai kandaka traffic hari maga natara wenna hitiyoth break eka pagenne natuwa kakula lawata accelarator eke tiyan inna, lawata etakota wahane passata yannawanam accelerator eka paganna.

    Nawattala tibbe kandaka nam, start karanakota hand break eka adagena inna, accelarate karanagamana lawata handbreak eka pahatata daganna.

    manual prurudu wuna nathi kenekn nisa tamai mehema awul enne
     
    ෆුට් පාකින් බ්රේක් තියෙන ඒවගේ ලෝක් අන්ලොක් කරන්න විතරයි නේද මචන් පුළුවන් ඒවගේ කොහොමද කරන්නේ ?
     
    • Like
    Reactions: lodbrok

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    මචන්ලා ඔටෝ ගියර් කාර් එකක් කන්දකදී නතර කරලා ආපහු යද්දී පස්සට යන එක නතර කර ගන්නේ කොහොමද? හැන්ඩ් බ්රේක් නැතිව ෆූට් පර්කින්ග් බ්රේක් තියෙන ඒවගේ ? බ්රේක් එකයි ඇක්සලරේටර් එකයි එක පාර පාගන එක හොදයි ද ? නැත්තන් වෙන ක්‍රම තියෙනවද ?
    hill assist, enne option ekak widihata neda
    hill assist thiyanawa nam oka wenne ne

    BTW, Bump
     
    • Like
    Reactions: imhotep

    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,691
    3,071
    113
    hill assist, enne option ekak widihata neda
    hill assist thiyanawa nam oka wenne ne

    BTW, Bump
    හිල් ඇසිස්ට් තියෙන්නේ අලුත් ඒවගේ මචන් මන් කියන්නේ Allion , Axio 2010 වගේ පරණ ඒවගේ
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,201
    13,914
    113
    පෘථිවිය
    ලංකාවේ වාහන බලපත්‍ර දෙන ට්‍රයල් සිස්ටම් අජූතයි.

    වෙන රටවල, මුලින්ම දෙන්නේ කන්දක් උඩ මුදුනේ ඉරි දෙකක් උඩ නතර කරන්න. ඒක අවුල්නම් ෆේල්.
    ඊට පස්සේ තමයි වාහනේ පාරට දාල දුවල පෙන්නන්න කියන්නේ.

    hqdefault.jpg
    385836_3058408224369_1388295661_33224839_432193611_n.jpg
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මං හිතන්නෙ මේ ප්‍රශ්නෙ අහලා තියෙන්නෙ ඉලෙක්ට්‍රික් හෑන්ඩ් බ්රේක් තියන ඔටෝ ගියර් වාහනයක් ගැන. එහෙම එකක හෑන්ඩ් බ්රේක් එක හිමීට රිලීස් කරන්න බැරි හින්දා වෙන්න ඕන ප්‍රශ්නෙ අහන්නෙ.