Durai neh banAbayarama hariye ekak nadda?
Modi ser wa tikak loku karala ganna oone![]()
සර් ව ලොකු කරල ගන්න නම් අබෙයාරාම ලග එකෙන් බැරි වෙයි කොල්ලෝ..... ඒක ට ඉතින් හිරිකොත ලගටම යන්න වෙනවා. දුරයි කියල බෑ.....

හ්ම්.... එයාර් ලංකා ටෙලිකොම්.. ඉදල හැම එකකම වනද්ිබට්ටයෝ තමයි ඉතින්
Me wage thadi mal malayakuth hada ganna oni
![]()
ඔව් ඔව් පාඩුයි පාඩුයි කියල උබේ පොන්නයට විකුනල දාන්ඩත් පුලුවන්නෙ චීනෙක්ට..ඇත්තටම උබ දේශපාලන ගනිකාවක් හොදට තිබ්බ රාජය ආයතන පොන්නය කඩාගෙන වට්ටද්දි හොදයිලු තූ නොදකින්

කවදද බන් ලංකාවේ රාජ්‍ය ආයතන හොඳට තිබුනේ? මහින්දගේ කාලේද?
මතක විදියට ප්‍රේමදාස ඉන්න කාලේ ඕවා නියමෙට වැඩ කරා මිනිහා මැරුණත් හරි රාජ්‍ය ආයතන ඔක්කොම දේශපාලන අන්තපුර උණා. නිදහස් පක්ෂේ, යුඑන්පි ඔක්කොම කටු කන උන් ඕවා වල වැඩට දැම්මා කිසිම කොලිෆිකේෂන් නැතුව. ඉතින් රාජ්‍ය ආයතන කොහෙද ලාබ ලබන්නේ? මේ සර් චීනු මෙහෙට ආවේ ඔබ තුමාගේ රාජපස්ස ආශිර්වාදෙන්![]()

මිනිහගේ කාලේ තමා ජනතාසන්තක කරනවා කියල ලංගම ඉස්සෙල්ලම පෞද්ගලිකකරණය කළේ
දැන් බයියෝ කියයි බලපන් මහින්ද පැරදිලත් ඉන්දියාවේ මහිද්නට තියන වෙල්කම් එක කියලා? හොක් හොක්. කමක් නෑ ඔහොම වත් ඉඳලා හිටලා පොඩ්ඩක් සැනසීමක් වත් හම්බුවෙයිනේ.![]()

එකේක කතා කියල සැනසෙන්ඩ බලනව, 
මහින්ද ඉන්දියාවට ගියෙ නැතුව ලoකාවෙ බලේ ගත්තෙ නැ තාම නාඩ ඉදින්.. 

හැමෝම ගොඩ යන්නේ මොකක් හෝ ගේමක් ගහලා ..... මහින්ද ප්‍රභාකරන් එක්කත් ගේමක් ගහලා අන්තිමට උටම දුන්නා ගේම සරත්ව ලගට අරගෙන ...... ඊට පස්සේ සරත් ට ගේමක් දෙන්න දෙමල සන්ධානෙත් එක්ක ගේමක් ගැහුවා .........
අන්තිමට සිරිසේන ඉල්ලද්දී මහින්දට සපෝර්ට් කරපු සෙට් එක උන්ට සෙතක් උනේ නැති නිසා සිරිසේනට සපෝර්ට් කළා
මේ පාර වැඩේ ගොඩ යන්න ලොකු අතු ටිකක් අල්ලන්න වෙනවා කියලා මහින්ද සර් දන්නවා ..... තව ඉස්සරහට තව වැඩ වෙයි .... රනිලුත් අන්තිම වෙනකන් අතාරින එකක් නෑ ....... මොකක් හරි ගේමක් ගහයි ........
දේශපාලන වහල්භාවයෙන් නැතුව පළල් මනසකින් යුතුව වෙන දේ දකින්න ....
මම පුද්ගලිකව දකින දෙයක් තමා මහින්ද පහල මට්ටමෙන් පටන් අරගෙන ආපු ගමන තාම කාටවත් කරන්න බැරි උනා .... පොර ඒ තරමට පොඩි මිනිස්සුන්ට සැලකුවා කලින් ..... අන්තිම කාලේ උනේ නැති උනාට ..... එත් තාම පොඩි මිනිසා සලකන්නේ ඒ නිසා ..... පොර ඔය වටේ ඉන්න එවුන්ට, තමන්ගේ ළමයින්ට හිතේ හැටියට නටන්න දෙන්නේ නැතුව ....... කරපු දේවල් වල නම්බුවත් තියාගෙන හිටියානම් ..... තාමත් ජනාධිපති

මොක උනත් ඒ කාලේ මිනිස්සු වෙලාවට වැඩ බන්. දැන් රාජ්‍ය ආයතනයකට ගිහිං වැඩක් වත් කරන්න පුලුවන්ද? ඉස්සර කොහොමද?

මූ අඩනව අඩනව ඉවරයක් නැ ලොල්,එකේක කතා කියල සැනසෙන්ඩ බලනව,

Me mokekda ban? Joker kenek wage... Baiyantama hodai mewage gon atal...