~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    සහෝදරයා ගැන කතාකලා ඇති වගේ
    මගේ මතය නම් එහෙම සහෝදරයෙක් ඉන්න තරමට හොදයි කියලා

    ඒත් අපි හරිම පුද්ගලයවද සහෝදරයා කරගන්නේ කියන එක ප්‍රශ්නයක්
    මටත් කෙලවුනේ එතනදී
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    සහෝදරයා ගැන කතාකලා ඇති වගේ
    මගේ මතය නම් එහෙම සහෝදරයෙක් ඉන්න තරමට හොදයි කියලා

    ඒත් අපි හරිම පුද්ගලයවද සහෝදරයා කරගන්නේ කියන එක ප්‍රශ්නයක්
    මටත් කෙලවුනේ එතනදී

    :lol::lol::lol::lol::lol::P:P:P
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    වෙබ් බ්‍රවුසර් එකට ගතහැකි ඩේටා කියල තිබුණ ආටිකල් එකක.

    1. Hardware and Software
    2. Connection Information
    3. Geolocation
    4. Browsing History
    5. Mouse Movements
    6. Your Device’s Orientation
    7. Social Media Logins
    8. Fonts and Language
    9. Image Data
    10. Technical Information

    mic & webcam access සමහරවෙලාවට ඉල්ලනවනේ
    අපිට නොදැනීම ඒවාට access යන්න බැරිද?
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සහෝදරයා ගැන කතාකලා ඇති වගේ
    මගේ මතය නම් එහෙම සහෝදරයෙක් ඉන්න තරමට හොදයි කියලා

    ඒත් අපි හරිම පුද්ගලයවද සහෝදරයා කරගන්නේ කියන එක ප්‍රශ්නයක්
    මටත් කෙලවුනේ එතනදී

    :rofl::rofl: ඒක නිසා නෙමෙයි ඔයාට සහෝදරයෙක් කියල කෙනෙක් සිටි නිසා. ඔයා තනියෙන් තීරණ ගන්න, තනියෙන් දේවල් හිතන්න පුරුදු වුණානම් අනිත් අයගෙන් තමන්ගෙ ජීවිතේ අවුල් යන්නෙ නෑ. තමන් ම තමයි අවුල් කරගන්නෙ එතකොට :D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    mic & webcam access සමහරවෙලාවට ඉල්ලනවනේ
    අපිට නොදැනීම ඒවාට access යන්න බැරිද?

    ගොඩක් බ්‍රවුසර් ඒවනම් බොලොක් කරනව. ඒ වුණාට එහෙම පුළුවන් වෙන්න ඉඩ තියෙන නිසා තමයි Facebook අලුතින් ආපු පෝටල් එකේ කැමරා වහන්න ක්ලිප් එකක් තියෙන්නෙ හා අලුතින් ආපු ගූගල් Home Hub එකේ කැමරාවක් නැත්තෙ.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :rofl::rofl: ඒක නිසා නෙමෙයි ඔයාට සහෝදරයෙක් කියල කෙනෙක් සිටි නිසා. ඔයා තනියෙන් තීරණ ගන්න, තනියෙන් දේවල් හිතන්න පුරුදු වුණානම් අනිත් අයගෙන් තමන්ගෙ ජීවිතේ අවුල් යන්නෙ නෑ. තමන් ම තමයි අවුල් කරගන්නෙ එතකොට :D

    වැදගත් දේකදී තනියම තීරණයක් ගන්නවට වඩා තවත් කෙනෙකුගේ මතයත් විමසන එක වැදගත්
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    ගොඩක් බ්‍රවුසර් ඒවනම් බොලොක් කරනව. ඒ වුණාට එහෙම පුළුවන් වෙන්න ඉඩ තියෙන නිසා තමයි Facebook අලුතින් ආපු පෝටල් එකේ කැමරා වහන්න ක්ලිප් එකක් තියෙන්නෙ හා අලුතින් ආපු ගූගල් Home Hub එකේ කැමරාවක් නැත්තෙ.

    "Facebook අලුතින් ආපු පෝටල් එකේ "
    ඒ මොකක්ද?
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වැදගත් දේකදී තනියම තීරණයක් ගන්නවට වඩා තවත් කෙනෙකුගේ මතයත් විමසන එක වැදගත්

    මතයන් විමසන එක වෙනයි. එයාල මත යැපෙන එක වෙනයි.

    අනිත් එක දැන් එයාට තියෙන්න ඔයා කියන මතටය සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ මතයකනම් මොක ද කරන්නෙ? ඇයි විද්‍යාත්මකව වුණත් ඔහොම 2 වගේ සංඛාත්මක නියැදි පාවිච්චි නොකරන්නෙ? ඒක නිසා ඕක තනිකර බොරු වැඩක්
     
    Last edited:

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මතයන් විමසන එක වෙනයි. එයාල මත යැපෙන එක වෙනයි.

    අනිත් එක දැන් එයාට තියෙන්න ඔයා කියන මතටය සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ මතයකනම් මොක ද කරන්නෙ? ඇයි විද්‍යාත්මකව වුණත් ඔහොම 2 වගේ සංඛාත්මක නියැදි පාවිච්චි නොකරන්නෙ? ඒක නිසා ඕක තනිකර බොරු වැඩක්

    යැපෙන එක කොහොමත් වැරදියි

    හොද සහෝදරයෙක් කවදාවත් අපිව වලක වැටෙන මත ඉදිරිපත් කරන්නේ නැ
    යම්කිසි දෙකදී දෙදෙනාගේ මත පරස්පර විරෝධී වුවත් අවසන් තීරණේ ගන්නේ තමන්මයි.
    පරස්පර විරෝධී වෙන එකෙත් වාසියක් තියෙනවා. මගේ තීරණයෙන් ඇතිවන යහපත්/ අයහපත් ප්‍රතිපල හොදින් හදුනාගන්න ලැබෙනවනේ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    යැපෙන එක කොහොමත් වැරදියි

    හොද සහෝදරයෙක් කවදාවත් අපිව වලක වැටෙන මත ඉදිරිපත් කරන්නේ නැ
    යම්කිසි දෙකදී දෙදෙනාගේ මත පරස්පර විරෝධී වුවත් අවසන් තීරණේ ගන්නේ තමන්මයි.
    පරස්පර විරෝධී වෙන එකෙත් වාසියක් තියෙනවා. මගේ තීරණයෙන් ඇතිවන යහපත්/ අයහපත් ප්‍රතිපල හොදින් හදුනාගන්න ලැබෙනවනේ

    මෙහෙම දෙයක් කියන්නම්කො මං. දැන් උදාහරණයකට අපි දන්න අඳුරන‍ ගැහැණු ළමයෙක් ඉන්නව. එයා ගැන අපි ඔය කියන සහෝදරයගෙන් මත විමසනව. එයත් එයාව දැකල නිකන් කථාබහ කරල තියෙනව කියමුකො. ඒත් ඔයා නේද ඔයාගෙ ගතිපැවතුම්, හිත, රුචි අරුචිකම් වැඩිපුර දන්නෙ වගේ ම අර ගැහැණු ළමය ගැනත් වැඩිපුර දන්නෙ? ඒත් එයා ඒ ගැහැණු දැකපු වෙලේ හැසිරුන විදියෙන් නිගමනයක් කරනව එයා ගැන. එතකොට එයාගෙ මතය වෙන්නෙ ඒක. අන්න ඒ වගේ තමයි අනිත් කෙනෙකුගෙ මතයක් අහනව කියන දේ හා ඒව ගැන සැලකිලිමත් වෙන එක.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    https://portal.facebook.com/

    ඔන්න ඔය ඩිවයිස් එක.

    අප්පටසිරි උනුත් එකක් හදලා නේ. දෑන්නේ දැක්කේ.
    මමනම් PC එකේ webcam එක ගලොල තියෙන්නේ :lol:. සමහරවෙලාවට අස්ස මුළු වල රින්ගනවනේ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අප්පටසිරි උනුත් එකක් හදලා නේ. දෑන්නේ දැක්කේ.
    මමනම් PC එකේ webcam එක ගලොල තියෙන්නේ :lol:. සමහරවෙලාවට අස්ස මුළු වල රින්ගනවනේ

    :yes::yes: එකක් හදල තිබුණෙ

    :rofl::rofl: අපිටනම් වෙබ් කැම් නෑ. ස්මාට් ෆෝන් නෑ.

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මෙහෙම දෙයක් කියන්නම්කො මං. දැන් උදාහරණයකට අපි දන්න අඳුරන‍ ගැහැණු ළමයෙක් ඉන්නව. එයා ගැන අපි ඔය කියන සහෝදරයගෙන් මත විමසනව. එයත් එයාව දැකල නිකන් කථාබහ කරල තියෙනව කියමුකො. ඒත් ඔයා නේද ඔයාගෙ ගතිපැවතුම්, හිත, රුචි අරුචිකම් වැඩිපුර දන්නෙ වගේ ම අර ගැහැණු ළමය ගැනත් වැඩිපුර දන්නෙ? ඒත් එයා ඒ ගැහැණු දැකපු වෙලේ හැසිරුන විදියෙන් නිගමනයක් කරනව එයා ගැන. එතකොට එයාගෙ මතය වෙන්නෙ ඒක. අන්න ඒ වගේ තමයි අනිත් කෙනෙකුගෙ මතයක් අහනව කියන දේ හා ඒව ගැන සැලකිලිමත් වෙන එක.

    සහෝදරය කියන්නේ තමන්ව හොදින් තේරුම් ගත කෙනාට. ඉතින් සහෝදරය ඒ කෙල්ල ගැන දරන මතය ගැන කොහොමත් අපිට සලකා බලන්න වෙනවා. තමන්ගේ හොදටනේ කියන්නේ
    ඒකෙන් අදහස් කරන්නේ නැ සහෝදරය කියන එකම කරන්න ඕනේ කියලා
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සහෝදරය කියන්නේ තමන්ව හොදින් තේරුම් ගත කෙනාට. ඉතින් සහෝදරය ඒ කෙල්ල ගැන දරන මතය ගැන කොහොමත් අපිට සලකා බලන්න වෙනවා. තමන්ගේ හොදටනේ කියන්නේ
    ඒකෙන් අදහස් කරන්නේ නැ සහෝදරය කියන එකම කරන්න ඕනේ කියලා

    ඉතින් සහෝදරය එ කෙල්ල ගැන හරියට නොදැන දරණ මතය කොහොම ද වැදගත් වෙන්නෙ? ඒ මතය නිසා සමහරවිට තමන්ට හොඳ ගැහැණු ළමයෙක් නැතිවෙලා යන්න වුණත් පුළුවන්.

    තව එක දෙයක් තියෙනව. දැන් මල්ලි බඳින හෝ ආදරය කරන ගැහැණු ළමය ඔය වගේනම් මල්ලි කැමති ඇතිනෙ? ඒ කියන්නෙ එයා ඔයාටවත් නොකියන දේවල් අර පුද්ගලයට කියනව. ඒත් මං කැමති නෑ එහෙම කවදහරි මට ගැහැණු ළමයෙක් හිටියොත් හෝ මං බැන්දොත් හෝ එයා එහෙම වෙනවට. උදාහරණයකට දැන් මං එයාට පොඩි දේකට බැණ්න වුණත් ඒක එයා ගිහින් අර පුද්ගලය එක්ක දීර්ඝව කථා කරයි. සමහරවිට ඒ පුද්ගලය කිවුවොත් එයා ඔයාට හරියන්නෙ නෑ කියල එතකොට (මොක ද ඒ පුද්ගලය හිතන්නෙ ඒ කෙනාගෙ යහපත ගැන වුණාට ප්‍රශ්නය හරියට දන්නෙ නැහැනෙ. දෙැපැත්ත දන්නෙ නෑ. එක පැත්තක් කියන දේ තමයි දන්නෙ) ගැහැණු ළමය ඒක හිතට ගන්නව.

    අන්න එතනදි අපි දෙන්න වෙනස්. එතකොට ඔයාට සහෝදරයෙක් ඕන වගේ මට සහෝදරයෙක් ඕන නෑ.
     
    Last edited: