~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

inspiron

Well-known member
  • May 27, 2014
    24,980
    17,615
    113
    Nowhere
    වෙබ් බ්‍රවුසර් එකට ගතහැකි ඩේටා කියල තිබුණ ආටිකල් එකක.

    1. Hardware and Software
    2. Connection Information
    3. Geolocation
    4. Browsing History
    5. Mouse Movements
    6. Your Device’s Orientation
    7. Social Media Logins
    8. Fonts and Language
    9. Image Data
    10. Technical Information

    Screen eke size eka.
    Orientation kiyala tiyenne ekada koheda
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සහෝදරය

    සහෝදරය කියන එක ඔයාගෙ කැමැත්ත. ඔයාට හිතෙන විදිය. ඔයාගෙ රුචිකත්වය හා ඔයාගෙ මනසට අවශ්‍යය දේ. ඒක නිසා අපි ඒක ගැන තර්ක කරල තේරුමක් නෑ.

    මට පෞද්ගලිකව එහෙම කිසි කෙනෙක් උවමනා නෑ. :D මම මේ දක්වා මගේ ජීවිතේ ගත්ත හැම ප්‍රධාන තීරණයක් ගැන ම සතුටුයි. :D තමන්ට වැරදුනත් එතකොට තමන් නිසා මිසක් තව අයගෙ අදහස් ගත්ත නිසා කියල කවදාවත් හිතෙන්නෙ නැහැනෙ :D
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,980
    17,615
    113
    Nowhere
    උබලා කවදාවත් සල්ලි සම්බන්ධ දේවල් බ්‍ර්ව්සරේ සේව් කරන්න එපා.මං වින්ඩෝස් ඇක්ටිව් කරන්න ඩවුන්ලෝඩ් කරපු kms එකෙන් බඩු හම්බුනා. ස්ක්‍රිල් එකෙන් සල්ලි ඇදලා. Payza එකට මේල් එකක් ආවා නොදන්න ඩිවයිස් එකකින් ලොග් වෙලා කියලා. විනාඩි 10 කින් වගේ ස්ක්‍රිල් එකෙන් මේල් එකක් ආවා ගනුදෙනුව සාර්තකයි කියලා. ගේම ඇදලා refund ගත්තා. 2way දැම්මා ඔක්කොටම :rofl:
     
    ආරක්ෂාවට හොඳයි තමයි එහෙම නොකර ඉන්න එක.

    Spyware, Adware වගේ තියෙන ඒව දාගත්තොත් එහෙම තමයි. අපිනම් ඉතින් යූස් කරනව ක්‍රැක් ඕන තරමක් හා බ්‍රවුසර් එකේ සල්ලි ගණුදෙනු. :D
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    රුපියල් අස්සෙ අරුක්කල් මොකටද කියලා හිතුනත් මගෙ අදහසත් කියන්නම් ඇ.......
    අපි හැමොම මැරෙන මිනිස්සු.එත් අපි ජිවත් වෙනව..මිනිස්සු කියන්නෙ විවිදාකාර අදහස් තියෙන ජාතියක්..කෙනෙක්ට හොද දෙ තව කෙනෙක්ට නරක වෙන්න පුලුවන්...එත් මේ ලොකෙ රහස් කියලා දෙවලුත් තියෙනවා..එහෙම උනා කියලා තමන්ගෙ සිතිව්ලි තමන් ලගම තියාගෙන තමන් විතරක් හරි කියලා හිතන් ඉන්න මිනිස්සු හරි තනිකඩයි..හිස් බවින් යුක්තයි..තනිකඩ කිවිවෙ විවහය කියන අදහසින් නෙමෙයි..එයාලා වටෙ කොච්චර මිනිස්සු හිටියත් එයලා තනියම ජිවත් වෙන්නෙ......
    එහෙම මිනිස්සුත් මේ ලොකෙ ඉන්නවා ජිවත් වෙනවා...එයාලත් ඔනි මේලොකෙ සම්පූර්ණ වෙන්න.......වරදින්නෙ,පරදින්නෙ,වැට්ටෙන්නෙ,කැඩෙන්නෙ මේ හැමදෙම වෙන්නෙ මිනිස්සුන්ට..එ නිසා ඔයාට හිතෙන දෙ කරන්න..
    මට නම් හොද සහොදරයෙක් ඉන්නවා..එක කුස උපන් කෙනෙක් නෙමෙයි එයා..එත් වචනෙ පරිසමාප්තියෙන්ම එයා මගෙ සහොදරයා..මට ඔනි තැනක කට ඇරලා කියන්න පුලුවන් මේ මගෙ සහොදරයා කියලා..මම වැටෙනකොට මට අත දෙන්නෙ එයා තමා....
    මම එයා ලග අඩලා තියෙ බැනුම් අහලා තියෙ...මගෙ ජිවිතෙන් 90%කටත් එහා එයා දන්නවා...එහෙම කිවිවෙ අනාගතෙ එයා නොදන්න නිසා......හැබැයි මම වැටෙන,අඩන හැමසැරෙම කදුලු හංගගෙන හිනා වෙලා "අපො ඔක අඩන්න තරම් දෙයක්ද ඔයී"කියලා මගෙ හිත හදන සහොදරයෙක් මට ඉන්නවා...
    මම හැමවෙලෙම පතන්නෙ ලබන ආත්මෙවත් මගෙම සහොදරයා වෙන්න කියලා............
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අප්පටසිරි උනුත් එකක් හදලා නේ. දෑන්නේ දැක්කේ.
    මමනම් PC එකේ webcam එක ගලොල තියෙන්නේ :lol:. සමහරවෙලාවට අස්ස මුළු වල රින්ගනවනේ
    මමනං සෙලෝටේප් කෑල්ලක් ගහල තියෙන්නේ :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රුපියල් අස්සෙ අරුක්කල් මොකටද කියලා හිතුනත් මගෙ අදහසත් කියන්නම් ඇ.......
    අපි හැමොම මැරෙන මිනිස්සු.එත් අපි ජිවත් වෙනව..මිනිස්සු කියන්නෙ විවිදාකාර අදහස් තියෙන ජාතියක්..කෙනෙක්ට හොද දෙ තව කෙනෙක්ට නරක වෙන්න පුලුවන්...එත් මේ ලොකෙ රහස් කියලා දෙවලුත් තියෙනවා..එහෙම උනා කියලා තමන්ගෙ සිතිව්ලි තමන් ලගම තියාගෙන තමන් විතරක් හරි කියලා හිතන් ඉන්න මිනිස්සු හරි තනිකඩයි..හිස් බවින් යුක්තයි..තනිකඩ කිවිවෙ විවහය කියන අදහසින් නෙමෙයි..එයාලා වටෙ කොච්චර මිනිස්සු හිටියත් එයලා තනියම ජිවත් වෙන්නෙ......
    එහෙම මිනිස්සුත් මේ ලොකෙ ඉන්නවා ජිවත් වෙනවා...එයාලත් ඔනි මේලොකෙ සම්පූර්ණ වෙන්න.......වරදින්නෙ,පරදින්නෙ,වැට්ටෙන්නෙ,කැඩෙන්නෙ මේ හැමදෙම වෙන්නෙ මිනිස්සුන්ට..එ නිසා ඔයාට හිතෙන දෙ කරන්න..
    මට නම් හොද සහොදරයෙක් ඉන්නවා..එක කුස උපන් කෙනෙක් නෙමෙයි එයා..එත් වචනෙ පරිසමාප්තියෙන්ම එයා මගෙ සහොදරයා..මට ඔනි තැනක කට ඇරලා කියන්න පුලුවන් මේ මගෙ සහොදරයා කියලා..මම වැටෙනකොට මට අත දෙන්නෙ එයා තමා....
    මම එයා ලග අඩලා තියෙ බැනුම් අහලා තියෙ...මගෙ ජිවිතෙන් 90%කටත් එහා එයා දන්නවා...එහෙම කිවිවෙ අනාගතෙ එයා නොදන්න නිසා......හැබැයි මම වැටෙන,අඩන හැමසැරෙම කදුලු හංගගෙන හිනා වෙලා "අපො ඔක අඩන්න තරම් දෙයක්ද ඔයී"කියලා මගෙ හිත හදන සහොදරයෙක් මට ඉන්නවා...
    මම හැමවෙලෙම පතන්නෙ ලබන ආත්මෙවත් මගෙම සහොදරයා වෙන්න කියලා............
    ඔහොම හිතන ගෑනු ළමයි අවදානමේ වැටෙන්න ඉඩ වැඩියි කියලයි මගේ නං අදහස :yes: ඔය ප්‍රවෘත්ති වල අපි දකින අමාරුවේ වැටිච්ච ගෑනු ළමයි යාළුවෙලා ඉද්දි කොල්ලව විස්වාස කරලා වැඩ වරද්දගන්න ළමයි ඔක්කොටම ඔය වගේ පන දෙන්න ඉඳල වැඩ වරද්දපු "අයියෙක්" ඉඳල තියෙනව.

    හැමෝම එහෙම නෑ ඔයාගේ එක්කෙනාට කිවා නෙවේ හොඳේ ඉලපත ගන්න එපා
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    A9 එකේ කැමරා 4 ආවොත් ඒ කැමරා 4 පරිසම් කරන්නත් මාර ගේමක් දෙන්න වෙයිනෙ :rolleyes:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔහොම හිතන ගෑනු ළමයි අවදානමේ වැටෙන්න ඉඩ වැඩියි කියලයි මගේ නං අදහස :yes: ඔය ප්‍රවෘත්ති වල අපි දකින අමාරුවේ වැටිච්ච ගෑනු ළමයි යාළුවෙලා ඉද්දි කොල්ලව විස්වාස කරලා වැඩ වරද්දගන්න ළමයි ඔක්කොටම ඔය වගේ පන දෙන්න ඉඳල වැඩ වරද්දපු "අයියෙක්" ඉඳල තියෙනව.

    හැමෝම එහෙම නෑ ඔයාගේ එක්කෙනාට කිවා නෙවේ හොඳේ ඉලපත ගන්න එපා

    අන්න එකනෙ කටුස් මම ඔතන කිවිවෙ වචනෙ පරිසමාප්තියෙන්ම සහොදරයෙක් කියලා...:D
    ඉලපත ඔනි නැ.මොකද මගෙ ජිවිතෙට ඔය කියන අයියලත් කිට්ටුවෙන්න ඇවිත් තියෙන නිසා කටුස් කිවිව දේ මට තෙරෙනවා.......:D
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔහොම හිතන ගෑනු ළමයි අවදානමේ වැටෙන්න ඉඩ වැඩියි කියලයි මගේ නං අදහස :yes: ඔය ප්‍රවෘත්ති වල අපි දකින අමාරුවේ වැටිච්ච ගෑනු ළමයි යාළුවෙලා ඉද්දි කොල්ලව විස්වාස කරලා වැඩ වරද්දගන්න ළමයි ඔක්කොටම ඔය වගේ පන දෙන්න ඉඳල වැඩ වරද්දපු "අයියෙක්" ඉඳල තියෙනව.

    හැමෝම එහෙම නෑ ඔයාගේ එක්කෙනාට කිවා නෙවේ හොඳේ ඉලපත ගන්න එපා

    අරක එඩිට් කරනවට වඩා මේක කොට් කරන එක ලෙසි...මගෙ අයියා පොඩි එකෙක් නෙමෙයි.අවුරුදු 35ක විතර කෙනෙක්...කසාද බැදලා දරුමල්ලො ඉන්න කෙනෙක්.....:D