1. IMUNA

    අම්මල දුර වෙඩිං එකකට යනව. පුත්තලමටත් ටිකක් එහා

    කිරි පුතෙ බෝතලයක් දෙකක් අරගෙන එන්නද පාලු මකන්න.
  2. IMUNA

    Office package එකක් ඔනෙ

    දන්නෙ නෑ මචන්
  3. IMUNA

    Office package එකක් ඔනෙ

    මචන්ලා මට cracked office package එකක් ඔනේ . Download link එකක් දීපල්ලා . ශුවර් එකක් ..
  4. IMUNA

    ලංකවට Starlink එන්න ඔන්න මෙන්න!!

    ඉස්සෙල්ලා ම අර පොරොන්දුව උන WIFi එක දුන්නනම් ...
  5. IMUNA

    Premarital sex

    Premarital sex ============ Pre marital sex හෝ මොනම ආකාරයක Sex කියන්නේ FB එකේ මහ ඉහලින් වර්ණනා කරන, පෙන්නන්න හදන දේවල්. ඉන් බොහොමයක් කියෙව්වම ලැජ්ජ හිතෙනවා. මොකද බොහෝ විට ඒව ලියන්නෙ හොඳට sex කරන්න නොදන්න බව කෑ ගහල අනිත් අයට කියන මිනිස්සු ගැහැණු කියල එයාලගේ වචන වලින්ම පේන්න තියන නිසා...
  6. IMUNA

    කළු මුහුදේ ශාපය Q

    Edit කරන විදිහ දන්නෙ නෑ බන්
  7. IMUNA

    Living together.💏

    Living together. ============== විවාහයකට පෙර එක්ව ජීවත්වීම ශ්‍රී ලංකාවේ නම් හිත යටින් WOW කියා සිතන පිටතින් හිරිකිත දෙයකි. එසේ ජීවත් වීමට අප රටේ එතරම් අවකාශ නැත. ඒ නිසා එය බලන්නන්ට කට ඇඹුල් වෙන රසවත් දෙයකි. විවාහයට පෙර එකට ජීවත් වීමෙන් ලැබෙන වාසි බොහෝ ඇත. Living together නිසා තමා ඉදිරියේ දී...
  8. IMUNA

    කළු මුහුදේ ශාපය Q

    කළු මුහුදේ ශාපය රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරිමට බලපෑ හේතු කිහිපයක්ම ඇති අතර කළු මුහුදේ බලය වඩාත් සුරක්ෂිත කරගැනිමද ඒ අතරින් එක් හේතුවක් බවට සැක නැත. සමස්ථ යුක්‍රේනයටම වඩා වැඩි වටිනාකමක් ඇති කළු මුහුදේ රුසියානු බලයට අභියෝග කළ හැකි ජගතෙකු යුක්‍රේන ආක්‍රමණය ආරම්භය දක්වාම නොවිය. සියවස් කිහිපයක...
  9. IMUNA

    සින්හල අකුර

    ක කියන අකුර කා කියන අකුර ඉන්ග්‍රීසියෙන් වෙන වෙනම ලියන්න පුලුවන්ද?
  10. IMUNA

    සින්හල අකුර

    ලෝකේ තියෙනවා අකුරු සහිත හා රහිත කියලා භාෂාවන් 2ක්. ජර්මන් භාෂාවට , ප්‍රංශ භාෂාවට අකුරු නෑ. ඔයාලා පිලිගන්නවද ඉංග්‍රීසි භාෂාවටත් අකුරු නෑ කියලා.ඔව් ඒක තමයි ඇත්ත.ඉංග්‍රීසි , ජර්මන් හා ප්‍රංශ අය භාවිතා කරන්නේ රෝමන් අකුරු.හැබැයි රෝමන් කියලා භාෂාවක් නෑ. සංස්කෘත කියලා භාෂාවක් තියෙනවා හැබැයි අකුරු...
  11. IMUNA

    ජීවිතය විදින්න

    ජීවිතේ හිස් වෙන්න කලින් හැම දේම විදින්න…. රෙදි වලින් වහලා තියෙන ලස්සනම පුටු ටිකෙ ඒවා ඉවත් කරලා සැනසිල්ලේ ඉදගන්න… කබඩ් වල අහුරලා තියෙන ලස්සනම පිගන් වල බත් කන්න… ගල් වෙලා හයි වෙලා වීදුරු කබඩ් ඇතුලේ තියෙන සියුම් කෝප්ප වල උනුවෙන් කෝපි එකක් බොන්න… කබඩ් වල ගොඩගහලා තියෙන රත්තරන් පාට සිල්වර් පාට...
  12. IMUNA

    එයාට කියලා දෙන්න

    ඔබේ ස්වාමිපුරුෂයාට ආදර භාර්යාවක් වන්නේ කෙසේද (කාන්තාවනි, පිරිමින්ට ඔබෙන් අවශ්‍ය දේ) 1. ආදරය සැමියාගේ පමණක් වගකීමක් නොවන බව මතක තබා ගන්න. 2. ඔබේ ස්වාමිපුරුෂයා හොඳින් ඇඳ පැළඳ සිටින විට සහ සුවඳින් සිටින විට ඔහුට ප්‍රශංසා කරන්න. 3. ඔබේ සැමියා රිය පදවන විට හෝ ඔබ අසල අසුන් ගන්නා විට ඔහුට යමක්...
  13. IMUNA

    WSO2 විකුණා දැමීම

    මොකද්ද බන් ඒ ක
  14. IMUNA

    අපිට තෙල් දෙන්නේ ඉරානය..

    ලන්කාවට තෙල් ඉරානෙන් ගේන්නෙ නැත. ඔක්කොම තෙල් ගේන්නෙ චීනෙන් සයිනොපෙක් සමාගමෙන්. එහෙම ගෙනල්ලා සයිනොපෙක් හ සිපෙට්කො දෙකම බෙදනවා. IOC ඉන්දියාවෙන් ගේනවා.
  15. IMUNA

    🚨 චාල්ස් රජුගේ තත්ත්වය බරපතලයි! "Operation Menai Bridge" ක්‍රියාත්මක කෙරේ! 🇬🇧

    රනිල් මහත්තයාට ටිකට් එකක් book කරොත් නරකද දැම්ම මලගෙදර යන්න
  16. IMUNA

    adidas offer

    GALAXY 6M (brand new /not used ) BLACK SIZE 8 Available for sale
  17. IMUNA

    විවාහයට සූදානම් වන පිරිමින්ට උපදෙස් කිහිපයක්...

    විවාහයට සූදානම් වන පිරිමින්ට උපදෙස් කිහිපයක්... 1. විවාහය තුල වටිනාම දේ දෙදෙනා අතර පවතින ගුණාත්මක ලිංගික සම්බන්ධතාව මිස දරුවන් හෝ භෞතික වස්තූන් නොවේ. ඔබට සරිලන ඔබගේ අවශ්‍යතා වලට ගැළපෙන ( Sexual Fantasies) ලිංගික සම්බන්ධතාවක් පවත්වාගත හැකි සහකාරියක් සමග පමණක් විවාහ වන්න. ඔබට යහපත් ලිංගික...
  18. IMUNA

    අප කන්නේ බත් නොව මුදල් හා කාලයයි

    අප කන්නේ බත් නොව මුදල් හා කාලයයි.... ඇමරිකන් ජාතිකයින් තම ආහාර වේලට පාන් පෙති දෙකක් මස් පෙත්තක් එළවලු සලාදයක් හා පළතුරු යුශ වීදුරුවක් ලබා ගනිති.ජපන් ජාතිකයින් සුදු බත් ගුලියක් රාබු අච්චාරු ස්වල්පයක් හා මාළු පෙත්තකින් සැනසෙති.චීන ජාතිකයින් නූඩ්ල්ස් අනුභව කරති. මේ සියලු...
  19. IMUNA

    සින්හලු අහවරයි. ඉරානය ඊශ්‍රායලට දුවන්න ගහයි. 🔴BREAKINGNEWS

    ලන්කාවට ඉරානයෙන් තෙල් ගේන්නේ නෑ .
  20. IMUNA

    කොලබ ඉදන් පොළොන්නරුවේ යනගමන් බලන්න පුළුවන් තැන්

    මචන්ලා මම කොලබ ඉදන් පොළොන්නරුවේ යන්න හිතාගෙන ඉන්නවා දවස් 4 කට. මොනවද යනගමන් බලන්න පුළුවන් තැන් . යන්නේ මගේ වහනයෙන්. කාලෙකින් යන නිසා ඔක්කොම තියන තැන් බලන්න තිතාගෙන ඉන්නේ . කියමු බලන්න කට්ටියම

    No contents