1. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :rofl::rofl: රචනාව කියවන එක කොහොම වුණත් පින්තූරය බලන්න එයි කට්ටිය
  2. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අවුලක් නෑ දාන්න. කවද හරි ඔයාට එයාව මුණ ගැහුණොත් එහෙම. එදාට සමහරවිට පෙන්වන්න පුළුවන්නෙ :D
  3. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    කටුස්සාගෙන් හදන පානය පොස් ලු :rofl:
  4. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    රචනා, පල් හෑලි, නවකතා වගේ ඒව ගොඩක් ඇති. කැමතිනම් කියවන්න :rofl:
  5. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    හෙට පත්තරේ වැටුණ ම වෙනස් කරනව හවසට :P
  6. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    පින්තූර දානව ද? එහෙනම් අවසර ඇතුව දාන්න නැත්තම් ඔයා හිරේ කියයි :rofl::rofl: ලස්සන වර්ණනා කළා කියල නොන්ඩි වෙන්නෙ මොකට ද? හැබැයි එළකිරි එකේ ඉන්න ඇතැම් මිනිසුන්ගෙ තත්වය අනුවනම් මොන වගේ කියමන් අහන්න වෙයි ද දන්නෙ නෑ :P
  7. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඕවට තමයි කියන්නෙ කට බොරු කිවුවත් දිව බොරු කියන්නෙ නෑ කියල. කොහොම හරි අර ඔයා හිතා ඉන්න කෙල්ලගෙ නම පැන්න නේද එළියට? :rofl:
  8. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    හැමෝ ම දැන් පොෂ් ගැන කථාවෙන නිසා හා ගැහැණු ළමයින්ගෙ ඇඳුම් පැළඳුම් හා බාහිර පෙනුම ගැන සඳහන් වෙන නිසා තව දෙයක් කියන්න හිතුන නිකන් මගේ අදහස විදියට. ඕන ම පිරිමි කෙනෙක් තුළ තමන්ගෙ ගැහැණු ළමය ගැන අදහසක් තියෙන්න පුළුවන්. එයා අඳිනවට කැමති අකමැති විදිය, එයාගෙ මේකප්වලට කැමති අකමැති විදිය හා එයාගෙ බාහිර...
  9. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මං කලින් ම පොෂ් කියන එක ගැන මගේ අදහස කිවුව. පින්තූරය නම් දැන් දැක්කෙ.
  10. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ස්තූති වේවා මල්ලි :D :rofl::rofl: ඒ පින්තූරයට ද කට්ටිය පොෂ් කියන්නෙ?
  11. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    40k ගහන්නත් ළඟයි ඔයා. :D
  12. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ISP කේස් එකක් වෙන්න ඕන. එහෙම නැත්තම් ඉතින් වෙන අවුලක්. කොහොම හරි මට පෙන්වන්නෙ නෑ ඒ ඉමේජ් එකනම්. DNS මාරු කලත් පෙන්වන්නෙ නෑ.
  13. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    කට්ටිය ඔයාව අහ අහත් හිටිය :D
  14. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    පෙන්නන්නෙ නෑ මට ඒ ඉමේජ් එක. සමහර ඉමේජ් එහෙම දාන ඒව පෙන්නන්නෙ නෑ එළකිරි එකේ මට
  15. Malinga

    WHAT IS THE BEST LAPTOP TO BUY TODAY...??

    ගොඩක් රැම් එක හා ප්‍රොසෙසර් එක ගැන අවධානය යොමු කරන්න වෙයි ඔයාට. සාමාන්‍යයෙන් මේ ලැප්ටෝප්නම් සැහැල්ලු නැහැ එතරම්. csaranga46 දාල තිබුණ ඒව හොඳයි. Asus ROG STRIX GL503GE MSI GF63 8RD Acer Predator Helios 300 16GB වගේ රැම් එකකට කොහොමත් යන්න. සමහර සැහැල්ලු ඒව තිබුණට ඒව ලංකාවෙ තියෙනව ද කියල බලන්න...
  16. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එළ එළ මල්ලි. කවර් කරගෙන ඉදිරියට යන්න
  17. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :shocked::shocked: මං එහෙම එකක් දැක්කෙ නැහැනෙ :rolleyes: එක්කො එහෙනම් මට ඒ පොටෝ එක පෙන්වන්නෙ නෑ
  18. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එහෙම අය ඉන්නව. සමහරු ඉතින් තමන්ට අවැසි දේ වුණාට පස්සෙ තේරුමක් නෑ ඒ අය කියල ඉවත් කරල දානව. එහෙම නැත්තම් ඒ අයට ම අමතක වෙනව වෙන දේවලට හිත යෙදුනම. ඒත් ඉතින් ඔතන තත්වය ඒක ද කියලනම් දන්නෙ නෑ. ඔච්චර ම දැනගන්න ඕනනම් ඉතින් සම්යක්ප්‍රයෝගයක් වගේ එකක් පාවිච්චි කරන්න. කෙලින් අහන්නෙ නැතුව, එයාට උත්තර දීල...
  19. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අවතක්සේරු වීමක් නැහැනෙ. ඒ කෙනාගෙ අවශ්‍යම මොහතෙ ඔයාට හැකි දේ එයා වෙනුවෙන් කළා. එයා ඒ කරන දේට මොකක් හරි හේතුවක් ඇති. ඒක එයාගෙ දෙයක් කියල හිතල ආයිත් එයා දෙයක් කිවුවොත් කැමතිනම් දෙයක් කරල දෙනව මිසක් ඒ ගැන හොයන්න යන එකෙන් වෙන්නෙ ඔයාගෙ මනස තවත් දුරට සංකිර්ණ තත්වයට එනව මිසක් නිදහසක් එන එක නෙමෙයි. එහෙම...
  20. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :yes::yes: ඕනවට වැඩිය ඕව හිතන්න ගියොත් නැති ප්‍රශ්න එන්න පුළුවන්. උදාහරණයකට වෙන්න වයිෆ් එක්ක ඕක ගැන ඕනවට වැඩිය ම කියවන්න ගියොත් එයාට නිකන් ඒක ටිකක් අමුතු විදියකට දැනෙන්න පුළුවන්නෙ.

    No contents