1. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    බබා අද බිසී වගේ
  2. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ත්‍රේඩ් එක දාන්න හදන්නෙ ඒ ගැනනෙ :D
  3. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මුලින් ම ‍ඔහොම කියන්න එපා කොල්ල ත්‍රේඩ් එක දාන එකකුත් නෑ :rofl:
  4. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    කවුරුහරි එහෙම කිවුව ද? කාන්තා පාර්ශවයේ අදහස් වටිනවනෙ ඉතින් සංවාදයකදි.
  5. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :yes::yes: ඒකත් දාන්න. අරකත් දාන්න. :D
  6. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එළ එළ එහෙනම් හොඳ නිදහස් වෙලාවක් බලල හිතේ තියෙන අදහස් ලියාගෙන ලියාගෙන යන්න. (හැබැයි අර පොත් කියවනව වගේ කරන්න ගියොත් අදහස් ටික පැත්තක තියෙයි)
  7. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    දැන් ඔයාගෙ සුරූපී යුවතිය ගැන පද අමුණනව ද?
  8. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :yes::yes: දැන් හැබැයි ගොඩක් කමැපැණි වාහනනම් ඉලෙක්ට්‍රික්වලට හරවනව. අලුතින් ආපු ‍බයික් හිටන් ඉලෙක්ට්‍රික් ඒව. ඒත් ඉතින් ඒකටත් අපේ ‍රටේ වගේ යොදාගන්නෙ බොරතෙල්නෙ. :D
  9. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    කොහොමත් බොරතෙල් ඉහල ගියා මේ මාසෙ ඇතුළත ඩොලර් 12 වගේ. 62 වගේ තිබුණ බැරල් එක දැන් 74 වගේ වෙනව.
  10. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    Rs 6 වැඩිකරල ඉවරයි
  11. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එළ එළ ඒ මූවි එකත් නරක ම නෑ ඉතින්. බලන්න පුළුවන් අවුලක් නැතුව :D
  12. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    දුක තමයි රංජනි
  13. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අහ මට වැරදීමක් වෙලා. එහෙනම් ඉතින් අද ෆිල්ම් දවසක්
  14. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :rofl::rofl: එහෙනම් වැඩ කිවුව නේද?
  15. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    නැහැ ඒක බැලුවෙ නෑ Rail (2016) ධනුෂ්ගෙ අන්තිමට බැලුවෙ ඕක.
  16. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඒක නවකථාවක් ලියනව වගේ ලියන්න ඕන කියල නැහැනෙ. එහෙම ලියන්න පුළුවන්නම් වැඩිය හොඳයි. ඒත් ඉතින් සාමාන්‍යයෙන් හිතට එන අදහස් ලියන්න දැන් ඔය ලියනව වගේ.
  17. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අද ෆිල්ම් බලන්නෙ නැද්ද? :D
  18. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ත්‍රේඩ් බැරිනම් මෙතන දාන්න. :D
  19. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    හිතේ තියෙන අදහස් කොහොම ගැලපු‍වත් මොක ද වෙන්නෙ :D

    No contents