ඕව ඔක්කොම ඉන්ස්ට එකේ තියෙනව
මං කිවුවෙ එහෙම දෙයක් ගැන නෙමෙයි. ඒ පික්චර්වල ඉන්න අය මං දන්නෙ නෑ කවුද කියල. ඒව පබ්ලික් ඒව ද ප්රවෙට් ඒව ද දන්නෙ නෑ. ඉතින් කිවුවෙ ඕන ම දාන පික්චර් එකක් ප්රවෙට් ඒවනම් දාන්න එපා කියල. ඒක අර පික්චර්වලට ම කිවුව එකක් නෙමෙයි

ඕව ඔක්කොම ඉන්ස්ට එකේ තියෙනව

දැන් කථාව ඉවරයි ද?![]()
දැන් තමයි කතාව පටන් ගන්න හදන්නෙ... ඔයා එනකන් බලන හිටියෙ
මං පොඩි ළමයනෙ. අනිත් අය කථා කරන ඒව බලාගෙන ඉන්න තමයි වෙන්නෙ
මං පොඩි ළමයනෙ. අනිත් අය කථා කරන ඒව බලාගෙන ඉන්න තමයි වෙන්නෙ
meakata hinayanne mata witharada![]()

malinga aiya mona palatheda inne? officeda?

හික්... හික්... කතාකරන එව අහගෙන ඉන්නව කියන්න

කොළඹ ඉදල ටිකක් ගම්පැතිවලට වෙන්න. 20km වගේ. නෑ ගෙදර ඉන්නෙ![]()
කොළඹ ඉදල ටිකක් ගම්පැතිවලට වෙන්න. 20km වගේ. නෑ ගෙදර ඉන්නෙ![]()
පොඩි ළමයි අහන් ඉන්නෙ නෑ හොඳ නෑ කියල බලන් ඉන්නෙ![]()
freelancing da?
ආ.... හරි හරි අර දාල තිබ්බ පොටෝ එක දිහා බලාගෙන හිටියා....
අර හොඳ කොල්ල දාල තිබුණ පොඩි ළමයගෙ පින්තූරෙ ද? 
අර හොඳ කොල්ල දාල තිබුණ පොඩි ළමයගෙ පින්තූරෙ ද?
![]()
නැහැ අර එයාගෙ ලොකු අම්මගෙ දුවගෙ පින්තූරෙ දාල තිබ්බෙ ඒක
අද එච්චර ෆිට් එකක් නෑ
අර යාලුව කිවුව වැඩේ කළා ද? ගල් බාගයක් ගැසීම 