සුවඳක් දැනේවි හදේහි ආදර ලෝකේ හා හා
කුමරෙක් ඇවිදින් සිටීවි කුමරී කොහේද මා හා ...♪ ♫
එළ එළ සුවඳ විඳ විඳ ඉන්න

සුවඳක් දැනේවි හදේහි ආදර ලෝකේ හා හා
කුමරෙක් ඇවිදින් සිටීවි කුමරී කොහේද මා හා ...♪ ♫

https://media.giphy.com/media/XTcNyhDTSDCww/giphy.gif
චූටි ළමයෙක්නෙ. බබාට ඒ වයසෙ ළමයිනුත් ඉන්නව නේද?![]()

දැන් එහෙනන් මල් මාමා කියල නම වෙනස් කරන්න කාලේ හරි වගේ![]()

අනේ මෙන්න අපිට තේ ගෙනල්ලා![]()

ඉස්සරත් කට්ටිය කිවුවෙනම් මල් මාම කියල තමයි බබාට![]()

![]()
මල් මාම

අනිත් කහ පාට ෂර්ට් එක ඇඳන් හිටපු කෙනා කවුද නම මතක නෑ නෙ![]()
මල් මාම
කෝපිද වල් ෆැන්ටද මේඔය කෝපි
කෝපි එකට කටුස්සෙක් විතරයි අඩු වුනේ.![]()

අදහසක්අනේ මන්ද ඉතින් පොෂ් කියල වර්ග කරන්න හරි අමාරුයි නෙව. ඉස්සර නං ඉංග්රීසි පොඩ්ඩක් පුළුවන් උනාම පොෂ්, දැන් හැමෝම වගේ ඉංගිසි පොඩ්ඩක් දන්නවා, නැත්තන් ඉස්සර කලිසමක් ඇන්දම පොෂ්, දැන් හැමෝම වගේ ඩෙනිම අඳිනව. පොෂ් කියල අපහාස කරාට ටික කාලෙකින් අනික් උනුත් ඒ ගොඩටම යනව
හරි අදහස කිවා දැන් ඉලපත බිම දාන්න![]()

හම්මෝ![]()
මට ප්රශ්නයක්..මේයා පොශ් කෙල්ලෙක් ලු.....
Poh girl කියන ත්රෙඩ් එකෙ දාලා තිබ්බෙ........මට දැන ගන්න ඔනි මේයා පොශ් කෙල්ලෙක් වෙන්නෙ කවර පදනමක් යටතෙද කියල......
1.කොට කලිසමකට ටිශර්ට් එකක් ඇදන් සිටිම
2.යට කොටස එලියෙ දාගෙන උඩ කොටස වහගෙන සිටිම.
3.අයිපොන් එකක් අතෙ තිබිම.
4.තැඹිලි ගෙඩියට බිම බටයක් දමා තැඹිලි බීම.
4.හැද සිටින ඩෙනිම් කලිසම ඉරි තිබිම.
4.ටිශර්ට් එකෙ කොලර් එකක් තිබිම.
5.ගලක් උඩ ඉදගෙන සිටිම.
6.කොන්ඩෙ රතුපාටින් ටින්ට් කර තිබිම.
7.කොන්ඩය පොනිටේල් ආකාරයෙන් සකසා තිබිම.
8.කරාබු නොදමා සිටිම.
9.පින්තූරය දැමු පුද්ගලයා පොස් කෙල්ලෙක් මෙලෙස යැයි සිතා සිටිම.
10.ඉහත සියල්ල.

හරි අනේ ආයෙ අහන්නෙ නැ.....ඔච්චරටම බනින්න එපා...![]()