~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඕව ඔක්කොම ඉන්ස්ට එකේ තියෙනව

    මං කිවුවෙ එහෙම දෙයක් ගැන නෙමෙයි. ඒ පික්චර්වල ඉන්න අය මං දන්නෙ නෑ කවුද කියල. ඒව පබ්ලික් ඒව ද ප්‍රවෙට් ඒව ද දන්නෙ නෑ. ඉතින් කිවුවෙ ඕන ම දාන පික්චර් එකක් ප්‍රවෙට් ඒවනම් දාන්න එපා කියල. ඒක අර පික්චර්වලට ම කිවුව එකක් නෙමෙයි :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දැන් තමයි කතාව පටන් ගන්න හදන්නෙ... ඔයා එනකන් බලන හිටියෙ

    මං පොඩි ළමයනෙ. අනිත් අය කථා කරන ඒව බලාගෙන ඉන්න තමයි වෙන්නෙ
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මං පොඩි ළමයනෙ. අනිත් අය කථා කරන ඒව බලාගෙන ඉන්න තමයි වෙන්නෙ

    හික්... හික්... කතාකරන එව අහගෙන ඉන්නව කියන්න
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    meakata hinayanne mata witharada :rofl:

    ඉස්සර කාජල්. ඊට පස්සෙ ඔය වගේ චරිත රඟපෑවෙ Genelia D'Souza . දැන්නම් ගොඩක් අය ඉන්නව එහෙම ඒව රඟපාන :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හික්... හික්... කතාකරන එව අහගෙන ඉන්නව කියන්න

    පොඩි ළමයි අහන් ඉන්නෙ නෑ හොඳ නෑ කියල බලන් ඉන්නෙ :rofl:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    පොඩි ළමයි අහන් ඉන්නෙ නෑ හොඳ නෑ කියල බලන් ඉන්නෙ :rofl:

    ආ.... හරි හරි අර දාල තිබ්බ පොටෝ එක දිහා බලාගෙන හිටියා....
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    freelancing da?

    freelancing කියන එකෙන් අදහස් කරන්නෙ odesk, fivver වගේ කරනව කියලනම් නෑ ඒවනම් නෙමෙයි. ඊකොමස් වගේ තමයි ඉදිරියෙ කරන්න ඉන්නෙ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආ.... හරි හරි අර දාල තිබ්බ පොටෝ එක දිහා බලාගෙන හිටියා....

    :rolleyes: අර හොඳ කොල්ල දාල තිබුණ පොඩි ළමයගෙ පින්තූරෙ ද? :confused:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    :rolleyes: අර හොඳ කොල්ල දාල තිබුණ පොඩි ළමයගෙ පින්තූරෙ ද? :confused:

    නැහැ අර එයාගෙ ලොකු අම්මගෙ දුවගෙ පින්තූරෙ දාල තිබ්බෙ ඒක