මහකනදරාව ගල් පාලම
සිසිර නිශාන්ත මානගේ ලියයි
අනුරාධපුරයේ මිහින්තලේ අසල පිහිටි මහකනදරා වැව් බැම්ම පසුකර ගමන් කිරීමෙන් පුරාණ ගල්පාලම පිහිටි ප්‍රදේශයට පැමිණිය හැකිය. අද එය වන වැදී පැවතුණ ද එකල කාර්යබහුල මාවතක අත්‍යවශ්‍ය අංගයක්ව තිබුණකි. පාලම අවට භූමිය මානා, ඉලුක් වැනි තණවලින් පිරී ඇත. අතරින් පතර...