"ලංකාවෙ ජීවත් වෙන ඔබට මෙහි පහත මා දක්වන ලදුපත ගොඩක්ම වැදගත් වේවි"
1.මොකද කොයි වෙලාවක හරි ඔබව පොලිස් අත් අඩංගුවට පත් වුණොත් මේ ලදුපත ඉල්ල ගන්න එක නම් හරිම වටිනවා .
2.මේකෙ තියෙන ඒවායින් වැදගත් ඒවා ගැන ඔබේ දැණුමට මේ ලිපිය ලියනවා.
3.මෙහි සදහන් වැදගත් කරුණු.
1.මේ ලදුපත නිකුත් කරන පොලිසිය.
2.පොලිසියෙන් අත් අඩංගුවට ගත් අයගේ නම.
3.ඒ අයගේ ලිපිනය .
4.ස්ත්‍රී-පුරුෂ බව.
5.අල්ල ගත්ත කෙනාගෙ ID අංකෙ.
6.අත් අඩංගුවට ගත් දිනය.
7.අල්ල ගත්ත වෙලාව සහ ස්ථානය.
8.අත් අඩංගුවට ගත් හේතුව.
9.අත් අඩංගුවට ගත් නිළධාරියාගේ විස්තර .
10.අත් අඩංගුවට ගත් නිළධාරීයා ඉන්න පොලිසිය මොකක්ද කියන එක.
11.අල්ල ගත්ත කෙනා තියා ඉන්න තැන.
12.මොන උසාවියටද නඩු දාන්නෙ කියන එක.
13.මේ ලදුපත නිකුත් කරන දිනය.
4.ඔය ඉහත විස්තර කියපු මෙහි පහත ඔබ දකින "අත් අඩංගුවට ගත් පුද්ගලයින් සම්බන්ධ ලදුපත" ගැන සාමාන්‍ය මහජනතාව දන්නෙ නෑ.
5.ඒ අය ඇවිත් කියන්නෙ මෙන්න මේ වගේ කතා තමා.
A."ඊයෙ රෑ ගෙදර නිදාගෙන හිටපු මගෙ අහිංසකයා පොලිසියට අරන් ගියා,අපි ගිහින් ඇහුවට "මෙහෙ නෑ කියනවා".
B."පොලිසියට අරන් ගිහින් කූඩුවෙ ඉන්නවා,මොකට අරන් ගියාද දන්නෙ නෑ."
C."පොලිසියෙන් කොයි මහත්තයා අරන් ආවද දන්නෙ නෑලු".
6.ඔබේ කාව හරි ලංකාවෙ කොහෙ හරි පොලිසියකින් අල්ලගෙන ගියොත් මේ ලදුපතේ දැණුමට වටින කරුණු කීපයක් අනික් පැත්තෙ තියෙනවා,ඒ අතරින් වැදගත්ම කීපය පමණක්ම ලියන්නම්.
A."ඔබට නීතියේ රැකවරණය සර්ව සාධාරණව හිමිවිය යුතුයි "
B."ඔබව ශාරීරික හෝ මානසික වධහිංසාවට යටත් කළ නොහැකිය"
C."අත් අඩංගුවට ගැනීමේ හේතුව ඔබට දැණුම් දිය යුතුය ".
D."අත් අඩංගුවට ගෙන ඇති ඔබව අවමානයට භාජනය නොකළ යුතුය "
E."ඔබ කාන්තාවක් නම් රදවා තබා ගැනීමේදී,කාන්තාවක් භාරයේ තබන ලෙස ඔබට ඉල්ලීම් කළ හැක".
F."ඔබ කාන්තාවක් නම් සෝදිසි කිරීම විනීතභාවය ඇතිව ස්ත්‍රියක් විසින් කරවන ලෙසට ඔබට ඉල්ලා සිටිය හැක."
7.මේ අයිතිවාසිකම් තියෙන ලදුපතේ අන්තිමට මෙන්න මෙහෙම තියෙනවා,
"එමෙන්ම,වධහිංසාවකදී ,මහේස්ත්‍රාත්වරයාට හෝ උසස් පොලිස් නිලධාරීන්ට දැනුම් දීමටද,වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු කරවන ලෙස ඉල්ලීම් කිරීමටද ඔබට හිමිකම් ඇත".
8."ඔය ඉහත විස්තර කරන ලද ලදුපත ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා,යම් ගැටලුවක් වුණොත්,කෝකටත් මේක පොලිසියෙන් ඉල්ල ගන්න එක හරිම වටිනවා කියල මට නම් හිතුණා"

පම්කේ රාජකාරියට බාධා කළා කියලා ඉල්ලන එකාවත් ඇතුලට දැයි සක්කිලි.