ආණ්ඩුව කර අරියි..

ChaaniAkka

Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    මොන මොන බයිලා කිව්වත් මේ කොරෝනා කේස් එකෙන් ආණ්ඩුව කර අරින සීන් එකක් තමයි දැන් නම් පේන්න තියෙන්නේ :rolleyes:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Anduwa withrak newe jvp ekath kara arala me para 😔😔😔.

    Giya para sink hai kara hamathnma sink ekata wada loku board ekak uth ekka. 😍😍

    Tawa Anura Kumara fb live awa dawasak ara dawasak., ara Doctor kuburak ketuwa, mask mahuwa, hadunhetti Marie biscuit beduwa. Rathu tharuwa photo gahala damma.☺️☺️☺️

    Meee para mari biscuit uth naa, sink tikai board tikai th naa jvp eka hodatama late😡😡😡
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    කොහොමත් කොරෝනා සීන් එකේදී මුල ඉඳන්ම (February) මුන්ට tube light effect එක තමා තිබ්බේ
     
    • Haha
    Reactions: tilvin-silva

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,637
    2,404
    113
    Dark Side of Earth
    මිනුවන්ගොඩ කේස් එක සම්පූර්ණයෙන්ම ඉවරයි නේද? දැන් තියෙන්නේ මාළු මාකට් එකේ ටික විතරයි ඒ ටිකට shot එක දෙයි ඉක්මනට. තව මාසයක් එකහමාරකින් second wave එකක් gota ගොඩ දානවා. ඒ අතරවාරයේ lockdown කරේ නෑ අරකයි මේකයි කියලා කට්ටිය බණ ගැහුවාට economy කෙල වෙන නිසා ඒවත් කන්ට්‍රොල් කරගෙන බැලන්ස් කරගෙන ලොකු ගේමක් ගහන්නේ.
    එක එක පක්ෂ වල කට්ටිය පඩියට වැඩ කරන කට්ටිය මිනිසුන්ගේ ඔලුවලට එක එක මත දද brainwash කරන්න හැදුවට අන්තිමට ආණ්ඩුව ගේම ගහයි. කොහොමහරි කමක් නැහැ මේකේ ඉක්මනට ගොඩ දායි කියලා හිතනවා මටනම්
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    එරෝසනයට කලින් උඹ රෙද්ද කඩාගත්තා නේද? :eek:
    දැන් උබ මේක දැම්මේ එරොසන්ටද ,
    එහෙනම් ටයිටල් එකට ඒක දාන් ඌට විතරයි කියලා
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    මිනුවන්ගොඩ කේස් එක සම්පූර්ණයෙන්ම ඉවරයි නේද? දැන් තියෙන්නේ මාළු මාකට් එකේ ටික විතරයි ඒ ටිකට shot එක දෙයි ඉක්මනට. තව මාසයක් එකහමාරකින් second wave එකක් gota ගොඩ දානවා. ඒ අතරවාරයේ lockdown කරේ නෑ අරකයි මේකයි කියලා කට්ටිය බණ ගැහුවාට economy කෙල වෙන නිසා ඒවත් කන්ට්‍රොල් කරගෙන බැලන්ස් කරගෙන ලොකු ගේමක් ගහන්නේ.
    එක එක පක්ෂ වල කට්ටිය පඩියට වැඩ කරන කට්ටිය මිනිසුන්ගේ ඔලුවලට එක එක මත දද brainwash කරන්න හැදුවට අන්තිමට ආණ්ඩුව ගේම ගහයි. කොහොමහරි කමක් නැහැ මේකේ ඉක්මනට ගොඩ දායි කියලා හිතනවා මටනම්
    එහෙම වෙනවා නම් හොඳයි. ඒත් ආන්ඩුව මාරම උදාසීනයි නේ. මේක ඇද ඇද යන්න ගියාම ලෙඩක් කියල හිතෙන්නේ නැද්ද?
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,127
    20,715
    113
    හස්තිශෛලපුර
    මිනුවන්ගොඩ කේස් එක සම්පූර්ණයෙන්ම ඉවරයි නේද? දැන් තියෙන්නේ මාළු මාකට් එකේ ටික විතරයි ඒ ටිකට shot එක දෙයි ඉක්මනට. තව මාසයක් එකහමාරකින් second wave එකක් gota ගොඩ දානවා. ඒ අතරවාරයේ lockdown කරේ නෑ අරකයි මේකයි කියලා කට්ටිය බණ ගැහුවාට economy කෙල වෙන නිසා ඒවත් කන්ට්‍රොල් කරගෙන බැලන්ස් කරගෙන ලොකු ගේමක් ගහන්නේ.
    එක එක පක්ෂ වල කට්ටිය පඩියට වැඩ කරන කට්ටිය මිනිසුන්ගේ ඔලුවලට එක එක මත දද brainwash කරන්න හැදුවට අන්තිමට ආණ්ඩුව ගේම ගහයි. කොහොමහරි කමක් නැහැ මේකේ ඉක්මනට ගොඩ දායි කියලා හිතනවා මටනම්

    එක එක පක්ෂ වල කට්ටිය පඩියට වැඩ කරන කට්ටිය මිනිසුන්ගේ ඔලුවලට එක එක මත දද brainwash කරන්න හැදුවට අන්තිමට ආණ්ඩුව ගේම ගහයි. - මේ කෑල්ල නම් හරි,,

    මිනිස්සුන්ට නම් රෙවිලා ඉන්නේ
     
    • Haha
    Reactions: Identity

    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    දැන් උබ මේක දැම්මේ එරොසන්ටද ,
    එහෙනම් ටයිටල් එකට ඒක දාන් ඌට විතරයි කියලා
    නෑ නෑ එහෙම සීන් එකක් නෙමෙයි. සාමාන්‍යයෙන් මෙහෙම එකක් දැක්කම ඉතාමත් වේගයෙන් රෙද්ද කඩාගෙන කෙළගෙන එන්නේ ඌ නේ. අද උඹ ඌටත් සොට් එක දුන්නම පුදුම හිතුනා
     
    • Love
    Reactions: Identity

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,637
    2,404
    113
    Dark Side of Earth
    එක එක පක්ෂ වල කට්ටිය පඩියට වැඩ කරන කට්ටිය මිනිසුන්ගේ ඔලුවලට එක එක මත දද brainwash කරන්න හැදුවට අන්තිමට ආණ්ඩුව ගේම ගහයි. - මේ කෑල්ල නම් හරි,,

    මිනිස්සුන්ට නම් රෙවිලා ඉන්නේ
    මිනිස්සුන්ට රෙවිලා ඉන්නේ - එකඟයි.

    සෝභාවධර්මයෙන් අරිනකොට රෙවෙන්න තමයි අරින්නෙ. Runaway උඩ පාක් කරලා තියෙන ෆ්ලයිට් ලොට් එක දැක්කම දුකයි. කැලිෆෝනියා වල පාරවල් හිස් වෙලා.. ඇහැට වත් පේන්නේ නැති පුංචි දෙයක් නිසා මුළු ලෝකයම බලවතුන් දණ ගහලා.
     
    wtsamantha

    Well-known member
  • Feb 5, 2012
    548
    520
    93
    මිනුවන්ගොඩ කේස් එක සම්පූර්ණයෙන්ම ඉවරයි නේද? දැන් තියෙන්නේ මාළු මාකට් එකේ ටික විතරයි ඒ ටිකට shot එක දෙයි ඉක්මනට. තව මාසයක් එකහමාරකින් second wave එකක් gota ගොඩ දානවා. ඒ අතරවාරයේ lockdown කරේ නෑ අරකයි මේකයි කියලා කට්ටිය බණ ගැහුවාට economy කෙල වෙන නිසා ඒවත් කන්ට්‍රොල් කරගෙන බැලන්ස් කරගෙන ලොකු ගේමක් ගහන්නේ.
    එක එක පක්ෂ වල කට්ටිය පඩියට වැඩ කරන කට්ටිය මිනිසුන්ගේ ඔලුවලට එක එක මත දද brainwash කරන්න හැදුවට අන්තිමට ආණ්ඩුව ගේම ගහයි. කොහොමහරි කමක් නැහැ මේකේ ඉක්මනට ගොඩ දායි කියලා හිතනවා මටනම්
    Hema detama aanduwen yepenna be...... minissuntath yam kepa kirimak karanna wenawa...
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මිනුවන්ගොඩ කේස් එක සම්පූර්ණයෙන්ම ඉවරයි නේද? දැන් තියෙන්නේ මාළු මාකට් එකේ ටික විතරයි ඒ ටිකට shot එක දෙයි ඉක්මනට. තව මාසයක් එකහමාරකින් second wave එකක් gota ගොඩ දානවා. ඒ අතරවාරයේ lockdown කරේ නෑ අරකයි මේකයි කියලා කට්ටිය බණ ගැහුවාට economy කෙල වෙන නිසා ඒවත් කන්ට්‍රොල් කරගෙන බැලන්ස් කරගෙන ලොකු ගේමක් ගහන්නේ.
    එක එක පක්ෂ වල කට්ටිය පඩියට වැඩ කරන කට්ටිය මිනිසුන්ගේ ඔලුවලට එක එක මත දද brainwash කරන්න හැදුවට අන්තිමට ආණ්ඩුව ගේම ගහයි. කොහොමහරි කමක් නැහැ මේකේ ඉක්මනට ගොඩ දායි කියලා හිතනවා මටනම්
    ekanma
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,127
    20,715
    113
    හස්තිශෛලපුර
    මිනිස්සුන්ට රෙවිලා ඉන්නේ - එකඟයි.

    සෝභාවධර්මයෙන් අරිනකොට රෙවෙන්න තමයි අරින්නෙ. Runaway උඩ පාක් කරලා තියෙන ෆ්ලයිට් ලොට් එක දැක්කම දුකයි. කැලිෆෝනියා වල පාරවල් හිස් වෙලා.. ඇහැට වත් පේන්නේ නැති පුංචි දෙයක් නිසා මුළු ලෝකයම බලවතුන් දණ ගහලා.

    අප්‍රේල් මාසේ ඇරියේ සෝභාවධර්මයෙන් නෙවේද?