~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

අනේ එක වැඩක් නැ අන්තිමට ඔක්කොම දුවිලි වෙලා යනවා
තානොස් ලෝකේ අල්ලගන්නවා අර මුදු ටික ඔක්කොම අරගෙන

දැන් සින්දුව දෙන්න තේරුම

පව් වැඩ කරන්න එපා බන්. :angry: පෙරුම් පුරන් ඉඳල බලන කතාවනෙ. :frown:
උඹ හොඳවෙලාවට කැප්ටන් මාවල් උන්ව බේරගන්න දෙවෙනි කොටසෙ එනව කියල කිව්වෙ නැත්තෙ. :yes:
 

cedelaray

Member
Dec 14, 2008
1,268
33
0
Wattala
ඕවා ඉතින් සුරංගනා කතා විතරයි

චිත්‍රපටි කියන්නෙ ඉතින් සුරංගනා කතානෙ...කලාතුරකින් සත්‍ය සිදුවීමක් ඇසුරෙන් නිර්මාණ බිහි වෙන්නෙ...
 

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    stk28.jpg


    ආ....ආ.....ආ...... නිදි මතයි.... හොඳටම....
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    චිත්‍රපටි කියන්නෙ ඉතින් සුරංගනා කතානෙ...කලාතුරකින් සත්‍ය සිදුවීමක් ඇසුරෙන් නිර්මාණ බිහි වෙන්නෙ...

    චිත්‍රපටිය ගැන නෙමෙයි යෝදයෝ කිව්වේ ආදර කතාව ගැන :angry:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ගොඩේකොල්ලා;23701603 said:
    පව් වැඩ කරන්න එපා බන්. :angry: පෙරුම් පුරන් ඉඳල බලන කතාවනෙ. :frown:
    උඹ හොඳවෙලාවට කැප්ටන් මාවල් උන්ව බේරගන්න දෙවෙනි කොටසෙ එනව කියල කිව්වෙ නැත්තෙ. :yes:

    ඒ ගෑනිට බේරගන්න පුළුවන් වෙයිද:rolleyes:?
     
    වැඩිමල් කෙනෙක්......මට 26...එයාට 28යි.....හැබැයි 5කවගෙ වෙනසක් තිබ්බට අවුලක් නැ.......

    එක කරන්න බැනෙ.....එයාට 28යි දෙකට බෙදුවාම 14යි .එකට 2ක් එකතු කලාම 16යි......:dull::oo::oo::oo:..එකට තව 10ක්.එකතු කලා නම් මග් වයස එනවා.............:D

    :D

    නෑ මම කිව්වෙ ටිකක් නාකි පොරවල්. 60 පොරක් 32ක වගෙ කෙල්ලෙක් බඳින එක. උන්ගෙ ළමයි ගැනිට වඩා වයසයි :dull:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    phishing නම් කොහෙත්ම වෙන්න අමාරුයි
    adware කියන්නේ pc එකට හොරෙන් install වෙන ඒවානේ?
    මේල් එකෙන් ගන්නත් අමරුයිනේ gmail

    අනේ මන්ද. වැඩේ තියෙන්නේ මොන සයිට් එකද කියලා දන්නැති එක. එකම පාස්වර්ඩ් එක කීපයකම තියෙනවා

    මේල් ‍එකෙන් එවන මේල්වල නොදන්න ලින්ක්, ඇටෑච්මන්ට් අරව මේව ක්ලික් කරනවනම් ඉතින් වෙන්න පුළුවන්.

    ඔව් පීසී එකට හොරෙන් රිංගන ඒව කියල කියන්න පුළුවන්. ගොඩක් සොෆ්ට්වෙයාර් එක්ක තමයි එන්නෙ. ගේම්ස්වල ක්‍රැක් වලින් වගේ.
     
    ඒ ගෑනිට බේරගන්න පුළුවන් වෙයිද:rolleyes:?

    ඒ ගෑනිගෙ ‍ෆිල්ම් එක ලබන අවුරුද්දෙ එනවනෙ. ඉට පස්සෙනෙ අරකෙ ඉතුරු කෑල්ල එන්නෙ. කැප් ගෙ ‍ෆිල්ම් එක බලලම ඉමු :yes: