ඕව හොදටම එඩිට්නෙ, හොද ඒව තියෙනව ඉන්ස්ට එකේ
දැන් එහෙනම් මල්ලිට එයාගෙ ලස්සන ම කියල හිතෙන පින්තූරයක් ඇතිනෙ?

ඕව හොදටම එඩිට්නෙ, හොද ඒව තියෙනව ඉන්ස්ට එකේ

අනිවා. ඔක්කොම හොයලා බලන්නේ ඕනේ
වැඩක් නැ එහෙම එවුන් නැ
ම්ම්ම්ම්....
මේ යන විදියට අනාගතය ගැන විශ්වාසයක් නැ
දැන් එහෙනම් මල්ලිට එයාගෙ ලස්සන ම කියල හිතෙන පින්තූරයක් ඇතිනෙ?![]()

ලස්සනම කියන්ඩ බෑ, ලස්සනයි කියන්ඩ පුලුවන්
හසිනි කියන සිංදුවක් තියෙ.....
කෞශි රගපාන චමුශ්‍රි ගෙ සිංදුවක් තියෙ...සුනෙත් සර් ගෙ සීන් එක එක්ක......
ඇයි එ කෙල්ල කියන්නෙ විශ්ව කියන්නෙ මගෙ bf කියලා..හැබැයි බර්ත්ඩේ පාර්ටි එකෙන් පස්සෙ එකා ඉන්නෙම පියුමි එක්ක......
අර එහෙටත් නැති මෙහෙටත් නැති ඇදුම් ඇද ගත්ත උපන්දිනේ
දෙවනි ෆොටො එකෙ එයා ඉදගෙන ඉන්න පුටුව පිටිපස්සෙ තියෙන්නෙ මොකක්ද බෑග් එකක් ද......
ඕව හොදටම එඩිට්නෙ, හොද ඒව තියෙනව ඉන්ස්ට එකේ
කනක් ඇහිලා ඉන්න නම් ගොලු කෙල්ලෙක් තමා බැදගන්න ඔනි.....

මං හිතන්නෙනම් තමන් සමඟ ජීවත් වෙන්න පුළුවන් ද කියන එක තමයි වැඩිය ම වැදගත් වෙන්නෙ. කනක් ඇහිල ඉන්න පුළුවන් කියන එකෙන් අදහස් කළේ? දෙන්න දෙන්නට ඕන විදියට ඔහේ පැත්තකට වෙලා ඉන්නවනම් ඒක මගේ මතය අනුවනම් නිකන් කඩදාසි කොළයකට සීමා වූ සබධතාවයක් විතරයි.

100% පරිපූර්ණ අය ලෝකෙ නෑ කොලුවො. එහෙම හිටියත් තේරුමක් නෑ. එයාල බෝරින්.
ටිකක් නොගැලපෙන, වලියක් යන්න පුළුවන්, කියවිල්ලක් තියෙන හැබැයි මනුෂ්‍යය ගතිගුණ තියෙන කෙනෙක් හා තමන්ට ජීවිත ගමන එයා එක්ක යන්න පුළුවන් කියල හිතෙන කෙනෙක් සාමාන්‍යයෙන් ජීවිතයකට හොඳ වෙයි.
හසිනිගේන්ම් අමුතු ලස්සනක් තියෙනවා
හෑන්ඩ්බග් එක
හොද ඒවා තියෙනවනම් දාපං බලන්න
කිලර් පැමිණ ඇත. මාතෘකාව කිල් කරන්න

නිකන් hi කියල බැ. එද්දී කන්න මොනවහරි අරන්වරෙන්

කනක් ඇහිලා ඉන්න නම් ගොලු කෙල්ලෙක් තමා බැදගන්න ඔනි.....
එහෙම අය හොයනවට වඩා හොදයි තනියෙන් ජිවත් වෙනවා.
අයියට හම්බුනොත් අපිට කියන්න
මං හිතන්නෙනම් තමන් සමඟ ජීවත් වෙන්න පුළුවන් ද කියන එක තමයි වැඩිය ම වැදගත් වෙන්නෙ. කනක් ඇහිල ඉන්න පුළුවන් කියන එකෙන් අදහස් කළේ? දෙන්න දෙන්නට ඕන විදියට ඔහේ පැත්තකට වෙලා ඉන්නවනම් ඒක මගේ මතය අනුවනම් නිකන් කඩදාසි කොළයකට සීමා වූ සබධතාවයක් විතරයි.
නැහැ මම කිව්වෙ සමහර අය ඉන්නෙ හොස්ස ලඟින් මැස්ස යන්න බැරි... 24 පැයම දුම්මල වරම ගත්තු අය.. බැන්නත් කේන්ති යන, උම්ම දුන්නත් කේන්න්ති යන, හොඳක් කිව්වත් කේන්තියන නුරුස්සන වගේ අය.... කඩදාසියට දාගන්න කලින් චෙක් කරගන්න කිව්වෙ මූට.... මදර් බෝඩ්, ප්‍රොසෙසර්... කී බෝර්ඩ්, මවුස්... ඔක්කොම....

එහෙම අය එක්කනම් ජීවත් වෙන්න බෑ තමයි. එහෙම අය ඉන්නව. හැමදේට ම ඕනවට වැඩිය හිතල මොන දේ කළත් වැරදි වෙන අය. ඒ අය එක්ක හොඳින් ඉන්න හැදුවත් වැරදියි. කථා කළත් වැරදියි. කථා නොකළත් වැරදියි. ලස්සනයි කිවුවත් වැරදියි. ලස්සන නොකිවුවත් වැරදියි. 
ඒ දැරිවි විහින් නාගන්නව. එයාගෙ ලස්සන තියෙන්නෙ හිනාවෙ. ඒ වුණාට ඒකෙ එක ම පින්තූරයක විතරයි එයාගෙ ස්වාභාවික හිනාව තියෙන්නෙ. අනිත් පින්තූරනම් මෙලෝ චාරයක් නෑ![]()