කොහෙන්ගියත් අන්තිමට ඔය දෙකෙන් එකක් ගැන තමයි අපි කතාකරන්නේ
අද කට්ටිය මදිනේ 128යි online ඉන්නේ
නිවාඩු දවසේ වැඩ ඇති
ගොඩක් අය පාවිච්චි කරන්නෙ රැකියා ස්ථානයේ තියෙන අන්තර්ජාල පහසුකම්. ඒ නිසා ඉතින් එන්නෙ නෑ ඉරිද වගේ දවස්වලට. තව ඉතින් අදනම් අඩුවෙන්න ගොඩක් හේතුවෙලා ඇත්තෙ හෙටත් නිවාඩු නිසා කට්ටිය විනොද, ආගමික චාරිකා ගිහිල්ල ඇති. තව අය පොත් ප්රදර්ශනය වගේ බලන්න ගිහින් ඇති. තව අය මල් කඩනව ඇති. තව අය අද නිදහසේ ෆිල්ම් එකක් බලන්න ඕන කියල බලනව ඇති. සමහරු පවුල, දරු මල්ලො සමඟ ගතකරන්න තියෙන එක ම දවසක කියල ඒවල කටයුතු ඇති. ඔය වගේ ගොඩක් හේතු තියෙනවනෙ.
Last edited:


?


එහෙමනම් ඔයා වයස සෑහෙන අඩු කෙනෙක් වෙන්න ඕන. 25 අඩු?