~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Facebook awata passe godak ayata elakiriya miss una

    ඒකත් එක හේතුවක් තමයි. ඒ කාලෙ ගොඩක් හිටියෙ තනිකඩ අය. ඉතින් ඒ අය විවාහ වුණාට පස්සෙ එළකිරි එකට එන එක අඩුවුණා. තව අයනම් වෙනත් හේතු නිසා එන එක අඩුවුණා. සාමාන්‍යයෙන්නම් කට්ටියක් යද්දි කට්ටියක් එනවනෙ. ඒත් FB නිසා හෝ වෙන හේතු නිසා එහෙම විශාල පිරිසක් කාන්තාවන් ඊට පස්සෙ ඇක්ටිවු වුනේ නෑ.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :shocked::shocked: අපෝ. අන්තගාමී නොවී ඔය වගේ මාතෘකා එළකිරි එකේ කථා කරන්න අය නෑ

    අනිවා.දැනට ඉන්න උන් සේරම එලොව යවලා අලුත්ම සෙට් එකක් බස්සන්න ඕනි අලුත් වි‍යාවස්තාවක් එක්ක
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අනිවා.දැනට ඉන්න උන් සේරම එලොව යවලා අලුත්ම සෙට් එකක් බස්සන්න ඕනි අලුත් වි‍යාවස්තාවක් එක්ක

    ඒත් අපේ මිනිස්සුන්ගෙ පුරුදු කොහොම ද වෙනස් කරන්නෙ?

    වැටුපක් ගන්න සේවකයින් වශයෙන් ඔවුන් කරන්න ඕන වැඩ කරන එක. ඒත් අපේ මිනිස්සු දේශපාලකයින් රජවරු, දෙවිවරු ගානට උලුප්පල ගත්තට පස්සෙ කොහොම ද එහෙම දෙයක් වෙන්නෙ.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අනිවා.දැනට ඉන්න උන් සේරම එලොව යවලා අලුත්ම සෙට් එකක් බස්සන්න ඕනි අලුත් වි‍යාවස්තාවක් එක්ක

    බොරු ප්‍රජාතන්ත්‍රවාදය කියන ලේබලයට මුවාවෙලා තමයි ඕව කරන්නෙ කට්ටිය. ඒක නිසා ඒව අහෝසි කරල පක්ෂ සියල්ල ම අහෝසි කරන්න ඕන. තව මන්ත්‍රී ඇමති වගේ දේවලුත් අහෝසි කරන්න ඕන. මන්ත්‍රී වරප්‍රසාද වගේ දේවලට යට වෙලා තමයි ගොඩක් වැරදි කරන්නෙ.

    සාමාන්‍යයෙන් රැකියාවක් දෙන්නෙ සුදුසුකම් අනුවනෙ. ඒ අනුව ක්‍රමයක් ගේන්න ඕන. එක එක අයට නිශ්චිත රාජකාරි පවරන්න ඕන. ඒව නොකළොත් නීතිමය පියවර ගන්න හැකිවෙන විදියෙ රාමුවක් සකස් කරන්න ඕන.

    උඩ අය විතරක් නෙමෙයි පොඩි තැන ඉඳල ම වැරදිනෙ කරන්නෙ. කුඩා කාලයේ පටන් මානව සංවර්ධනය ඇති කරන්න ක්‍රියාමාර්ග ගන්න ඕන වගේ ම ඒ සඳහා සුදුසු පරිසරයක් ගොඩනගන්න ඕන.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පොලිටික්ස්, ප්‍රේමය නැතුව වෙන මාතෘකාවක් ඇත්තෙම නැද්ද :oo:?

    ජීවිතයට දැඩිව බලපාන දේවල් තමයිනෙ මිනිසුන්ගෙ මනසෙ නිතර රැඳෙන්නෙ. ඒක නිසා තමයි ඒ දෙකට වැඩිය ඉල්ලුමක්. මල්ලි ම කියන්නකො හොඳ මාතෘකාවක්.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ජීවිතයට දැඩිව බලපාන දේවල් තමයිනෙ මිනිසුන්ගෙ මනසෙ නිතර රැඳෙන්නෙ. ඒක නිසා තමයි ඒ දෙකට වැඩිය ඉල්ලුමක්. මල්ලි ම කියන්නකො හොඳ මාතෘකාවක්.

    කොහෙන්ගියත් අන්තිමට ඔය දෙකෙන් එකක් ගැන තමයි අපි කතාකරන්නේ :lol:
    අද කට්ටිය මදිනේ 128යි online ඉන්නේ
    නිවාඩු දවසේ වැඩ ඇති :P