ikmnata waren yako
lat hodanna kwdda aye enne
Poddak hitapan spa wala hirawela

ikmnata waren yako
lat hodanna kwdda aye enne

24i ඉස්කෝලේ කාලේ ඉදන්ම තිබ්බ එක බන්
ube wayase hatiyata uba inna thathwe waraddak na ne ban

Poddak hitapan spa wala hirawela![]()
lankawe spa wala hnda kali innwda bn
උඹට ගොඩන්යන්න පුළුවන්. ආයේ විහිළුවටවත් , හම්බ වෙන්න , චැට් දාන්න යන්න එපා. ඕවා කුණු කෝම්බ - උඹ බේරුනා, කාළෙත් එක්ක දුක අඩු වෙයි.
කෙල්ලොන්ගේ නම් අම්මලාට වයසට වඩා බලන්නේ සල්ලියි තත්වෙයිනේ නේ බන් ඕව ඉතින් දැන් තමා හිතෙන්නේ![]()

කෙල්ලොන්ගේ නම් අම්මලාට වයසට වඩා බලන්නේ සල්ලියි තත්වෙයිනේ නේ බන් ඕව ඉතින් දැන් තමා හිතෙන්නේ![]()
Thalwathugoda warem hammo keli goda.
ඕක පොසිටිව් හිතපන්,උබ හිතපන් කෙල්ල ඉදියනම් උබට ලගාකර ගන්න අමාරු goal මොනවද තිබ්බේ කියලා,හිතපන් උබ අසයි කියල වෙන රටක පදිංචියට යන්න,නැත්නම් උබ අසයි මොකක් හරි ෆීල්ඩ් එකක් ඇතිනේ,උබට පුළුවන් degree එකක් කරන්න උබ ආසම සබ්ජෙක්‍ට් එකක් ගැන.ලිෆේ එකේ ලොකු change එකකට පලයන්.දැන් කසාද ගැන,අනිත් දේවල් ගැන වැඩ වෙන්න දෙයක් නැනේ.උබේ goal එකට පලයන්,ඊට පස්සේ හොද තැනකින්,සල්ලිත් තියෙන සුපිරි කෙල්ලෙක් බැදපන්,
මගේ යාලුවෙක්ට ඔය වගේ එකක් උනා,උගේ love එක 6 year,උ කරේ උ ආසම සබ්ජෙච්ට් එකෙක් degree එකක් කරා.ලගධි බැන්දා, wedding එක හොදට ගත්තා,හොද කෙල්ලෙකුත් සෙට් උන,එකේ boc එකේ වැඩ.wedding එක ගත්තේ cinnamon lakeside.කෙල්ලට car එකකුත් තියෙනවා.උට දැන් මාරි මාරි මහන්සි වෙන්න ඕන නැ,ආතල් එකේ ඉන්නවා.
මගෙත් අවරුදු 3ක affair එක නැති උනා බන් දැන් මාස 2ක්. මුල් කාලේ නම් ටිකක් අමාරු වෙයි උබට. කාලෙත් එක්ක ඕක හරියනවා මචන්. නැවතුන එක තව ගොඩාක් දේවල් වල ආරම්භය කර ගනින්. පොඩ්ඩක් බිසී වෙයන් ට්‍රිප් දෙක තුනක් පලයන්. සුභ පතනවා සහෝදරයා ඉස්සරහ වැඩ වලට