Same experience here mchn.
Time eka ubawa heal karai..jeewithe uba godak watina dewal therum gnnwa a kale..
![]()
thanks mchn uba monada kare e kale
Same experience here mchn.
Time eka ubawa heal karai..jeewithe uba godak watina dewal therum gnnwa a kale..
![]()
විශ්වාස කරහන්, අත්දැකීමෙන් කියන්නෙ.. කාලයත් එක්ක උබේ ඔය අවුල් ඔක්කොම නිවිල යනවා. ඕක ගැන හිත හිත විදවන එක තේරුමක් නෑ මචං, මොකද ඒ කිසි දෙයක් උබේ කෙල්ලට පේන්නෙ නෑ, උන්ට දැන් ගානකුත් නෑ උබ මොනව කරගත්තත්. ඒ නිසා හදවතින් තීරන ගන්නෙ නැතුව මොලෙන් හිතල තීරන ගන්න පටන් ගනින් දැන් ඉදන්. කොහොමත් ඔය 1st love එක breakup වුන ගමන්, කොල්ලෙක් අනිවා උගේ ජීවිතේ ගැන full serious තීරන ගන්න පටන් ගන්නව. ජීවිතේ අනිවා සාර්තක කරගන්න මහන්සි වෙන්න පටන්ගන්නවා. උබත් එහෙමම තමයි. ඒ නිසා බය නැතුව ඔය කුනු ගොඩවල් අමතක කරල උබ උබේ ජීවිතේ ලස්සන කරගන්න මහන්සි වෙයන් මචං. මොකද මොකා උබව දාල ගියත්, අන්තිමට උබ ලග උබ වෙනුවෙන් ඉතුරු වෙන්නෙ උබේ අම්මයි තාත්තයි විතරයි මචං. ඔය කිසි ලවු එකක් උබට කෙලවුනාට පස්සෙ උබ ගැන හිතන්නෙ විදවන්නෙ නෑ. දුක් වෙන්නෙ උබේ අම්ම තාත්තා විතරමයි. හැමදේම ඉක්මනට හරියයි.. ජය..! එහෙමත් එවුන් ඉන්නවා බන් එකෙක්ගේ දුකකින් සතුටට පත් වෙන අය අනුකම්පා කරන්න තමා තියෙන්නේ
Machan bro pansal palayan family ekath ekka kale gewan. Job ekath ekka yaluwo ekka busy weyan. Wena kello oane tharan innawane bn.
JOB ekath ekka busy weyan..weekend eke yaluwo ekka fun ekak ganin.thanks mchn uba monada kare e kale
reply දැම්ම හැමෝටම ස්තුතියි දැන් වෙන කෙල්ලෙකුත් සෙට් වෙලා සතියක් වගේ වෙනවා, ඔව් හිත හදාගත්තා තමා උබල සෙට් එකයි යාළුවො සෙට් එකයි ගෙදරයි ඔක්කොම, ඒ වගේම වෙලාවට වගේ කෙල්ලෙකුත් මන් ගැන හිතේ තියන් ඉදල එකිත් පස්සෙන් ආව මන් ඉතින් හා කිව්වා කලින් එකේ වගේ නැතුව මේ පාර නම් ගෙවල් වලට කලින්ම කියන්න කිව්වා ඒකි නම් පිස්සු වැටිලා ඉන්නේ, ඉස්සර තරම් ම නැති උනත් ඉස්සරහට ඒ වගේම වෙයි කියල හිතනවා
අන්තිමට කියන්න තියෙන්නේ බීල බඩු ගහල නම් නෙමේ හිත හදාගත්තේ, පන්සල් ගියා යාළුවො එක්ක හිටිය ගෙදරත් එක්ක මේක ගැන කතා කරා ඒ වගේම කෙල්ලෙකුත් අහපු නිසා ඉක්මනටම සෙට් උන