~~සංවාද මණ්ඩපය~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
අනිත් අය ගැන හිතන්න ඕන. ඒක ඇත්ත. ඒ අනිත් අයට කරදරයක් වෙනවනම් තමයි අපේ ක්‍රියාවන් නිසා. දැන් ඕකෙන් මොකක් ද අනිත් අයට වෙන කරදරය? :rolleyes:

Man mage sithiwili kiyawena sinduwaka link ekak dannam...
https://youtu.be/Qd2W2uYZ7zo
 

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    එක ‍දිනෙක හරි යසයි තව දිනෙක හරි වසයි
    ගංඟාව නුඹ වගෙයි මං කීවෙ ඒ නිසයි
    මං ගාව නොනැවතී නොදුටුවා වගෙ ගියත්
    හිත ගාව නැවතිලා මට නින්ද නෑ ඉතින්

    :baffled::baffled::baffled::dull::dull:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    එහෙම ද? එහෙනම් ගඳම එක වෙන්න ඕන කසිප්පු? :D

    Okkoma ekai...gda kenata gadai..suwada kenata suwadai..
    Man patrol suwadata asai...ape ammata gadai lu..issara podi kale man thaththage bike eke patrol tank eka arinawa suwada balanna...thaththa kohe hari yanna balanakota patrol na...