~~සංවාද මණ්ඩපය~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එක ‍දිනෙක හරි යසයි තව දිනෙක හරි වසයි
    ගංඟාව නුඹ වගෙයි මං කීවෙ ඒ නිසයි
    මං ගාව නොනැවතී නොදුටුවා වගෙ ගියත්
    හිත ගාව නැවතිලා මට නින්ද නෑ ඉතින්
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අහ මාර කේස් එකක්නෙ. ඒ ලෙඩාට අඩුයි ද දන්නෙ නෑ ඉතින්. ලෙඩ්ඩු බලන්න එන අය මොකෝ ඒ ලෙඩා ගාවට යන්නෙ?

    Balan inna ne..eka live film ekak wage...e manussaya amaruwen pana aidinawa...doctor la eka eka ewa genna kiyala ka gahanawa..nurse la beheth genwa...ekama uddayai...api enakota tikak adui...eth i.c.u eka laga word ekata maru kala kiyala genichcha...
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    එක ‍දිනෙක හරි යසයි තව දිනෙක හරි වසයි
    ගංඟාව නුඹ වගෙයි මං කීවෙ ඒ නිසයි
    මං ගාව නොනැවතී නොදුටුවා වගෙ ගියත්
    හිත ගාව නැවතිලා මට නින්ද නෑ ඉතින්

    Ada hindi sindu kiyamuko...links damu...type karanna bane...
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Balan inna ne..eka live film ekak wage...e manussaya amaruwen pana aidinawa...doctor la eka eka ewa genna kiyala ka gahanawa..nurse la beheth genwa...ekama uddayai...api enakota tikak adui...eth i.c.u eka laga word ekata maru kala kiyala genichcha...

    අඩුයිනම් හොඳයි ඉතින්.

    මිනිස්සුන්ට ඉතින් හැමදේ ම එක අතකට ෆිල්ම් එකක් වගේ තමයි
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අඩුයිනම් හොඳයි ඉතින්.

    මිනිස්සුන්ට ඉතින් හැමදේ ම එක අතකට ෆිල්ම් එකක් වගේ තමයි

    Ow appa...e pirimi kenek..wife awith hitiya. .eyata balan inna ba..passe nurse la eyata paththakata yanna kiuwa witharai wate pite aya eyagen wisthara ahanawa...e manussayata pissu wage...wate ayata ita wada pissu wage..
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Ow appa...e pirimi kenek..wife awith hitiya. .eyata balan inna ba..passe nurse la eyata paththakata yanna kiuwa witharai wate pite aya eyagen wisthara ahanawa...e manussayata pissu wage...wate ayata ita wada pissu wage..

    ඒ වගේ වෙලාවට ඒ මනුෂ්‍යට ඕවට උත්තර දිදී ඉන්න මොන සිහියක් ද ඉතින්.

    අපේ මිනිස්සු දොස්තරලට කලින් එක එක බෙහෙත් කරන්න කියනව ඇති එතන ඉඳලත්.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Api ain wela himin yamu puthi.......
    Ehenam ithin type karamu...nathanam nisidas damu....

    වෙන ලංකාවෙ සයිට්වල ඒවනම් දාන්න එපා.

    හිංදි ඒව ටයිප් කරන්න අමාරුයිනෙ. එහෙනම් ලින්ක් දාමු.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඒ වගේ වෙලාවට ඒ මනුෂ්‍යට ඕවට උත්තර දිදී ඉන්න මොන සිහියක් ද ඉතින්.

    අපේ මිනිස්සු දොස්තරලට කලින් එක එක බෙහෙත් කරන්න කියනව ඇති එතන ඉඳලත්.

    Ayeth ahala..e ganu kenawa nomara maranawa...doctor latawada eyala dannawane...
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Ayeth ahala..e ganu kenawa nomara maranawa...doctor latawada eyala dannawane...

    ඒකනෙ. හැබැයි ඉතින් එතන ඉන්න අනිත් අය ඒ මිනිස්සුන්ව අයින් කළානම් හරි.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Rooms nemei ne...ain wenna kiuwata ahanne na..poddak ainwenawa..aye enawa..

    හැටිනෙ අපේ කට්ටියගෙ. අර මනුෂ්‍යයට හුස්ම ගන්නවත් ඉඩ නැතුව ඇති.

    උදව්වක් කරන්න පුළුවන් වෙලාවට එහෙම ඉතින් ඇවිත් කරනවනම් කමක් නෑ. මේක ඒ වගේ ‍අවස්ථාවක් නෙමෙයිනෙ.