ඉගෙන ගත්ත උන් එක්ක ඇරියස්.

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,257
    15,360
    113
    එහෙම ඩයල් ඉන්නව බන්...උන්ට මොලය නැති කම තියෙන්නේ...(හෝ වෙන මගුලක්)

    ඉගෙන ගන්නේ නැතුව යම්කිසි තැනකට ආපුවම / සල්ලි අත ගෑවම ගොඩක් උන් ඔහොම හිතනවා..එකක් උන්ගේ හීනමානය..ඉගෙන ගත්තු උන් එක්ක තියෙන ඇරියර්ස් එක..නැත්තම් උන්ට සිරාවට මොලයක් නැති කම...

    මම දන්න ඩයල් එකක් ඉන්නවා පොර ඉගෙන ගෙන නැහැ,,එත් මිනිහගේ මොකක් හරි හේතුවකට හොද බිස්නස් එකකට හේත්තු වෙලා ඌ සල්ලි කාරයෙක් වුනා..උගේ එකකුත් පටන් ගත්ත..අපි ලක්ෂ ගණන් ගත්තත් අපි යන්නේ බස් එකේ,,ඌ යන්නේ සුපිරි කාර් එකක...ඒ වගේම ඌ උගේ ළමයි ඉස්කෝලේ යවන්න මහන්සි වෙන්නේ නැහැ..ළමයි පිස්සු කෙල කෙල ඉන්නවා..ඌ කියන්නේ මොකටද ඉගෙන ගන්නේ මේ බිස්නස් තියනවනේ කියල..එක ළමයෙක්ට ෆාමසි එකක් දාල දීල තියනවා දැන්..

    තව මම කොණ්ඩය කපන සැලෝන් එකේ බාබර් ඩයල් එක දවසක් එකෙක්ගෙන් අහනවා "උඹ පුතාව ක්‍රිකට් ගහන්න දාන්නේ නැද්ද" කියල..අරු කියනවා නැහැ බන් ඉස්කෝලේ වැඩ පාඩු වෙනවා ඒ නිසා දන්නේ නැහැ කියල...ඒ ගමන බාබර් කියනවා..පිස්සුද බන් උබට,,ඉස්කෝලේ යවන්නේ ලමයව...මම නම් මගේ කොල්ලව දවස් 7ම ක්‍රිකට් ප්‍රක්ටිස් විතරයි යවන්නේ..ඉගෙන ගෙන මොනවා කරන්නද කියල..

    ඔය වගේ නානාප්‍රකාර ඩයල් ඉන්නවා..උන් ඊට පස්සේ සල්ලි හොයාගත්තට පස්සේ උන්ට සමාජයට ගියාම අඩුවක් දැනෙනවා..ඉගෙන ගෙන නැහැ කියන එක..එතකොට තමයි ඔය හීනමාන සීන් එක ගහන්නේ..කොච්චර මුන්ට සල්ලි තියනවා කිව්වත්, යාලුවා ඉන්ජෙනේරුවෙක්, දොස්තර කෙනෙක්, පඩිය ලක්ෂ අච්චරයි මෙච්චරයි කිව්වම ඔය ඇරියස් එක එලියට එනවා..

    ඇත්තටම ඉගෙන ගෙන මොනවා කරන්නද? කියන ප්‍රශ්නේත් හිතන්න දෙයක් තියෙනව බන්. :yes:
     
    • Like
    Reactions: NRTG and kolavari

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,769
    4,866
    113
    ona taram innwa bn, un karapu dewal uba ahalawath netiwa ati. patta weda karala tinne. hebai unge karume da mnda, mehe avilla inne
    ඉතින් කියහන්කෝ බන් පට්ට වැඩක් දෙකක්. යකෝ සාගරේටම විශ්ව විද්‍යාලයක් තියනව. ඒත් කැස්බෑව මැරෙන්නේ මොකද කියන්න එකෙක් හිටියේ නෑනේ ?? (හැම දේටම කියන්නේ පහසුකම් නෑ, අරක නෑ/ මේක නෑ). උන් කියන්නේ නැති නිසා නුගත් උන් උන්ගේ මොලේට තේරෙන තරමට එක එක දේවල් කිය කියා ගියා.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඇත්තටම ඉගෙන ගෙන මොනවා කරන්නද? කියන ප්‍රශ්නේත් හිතන්න දෙයක් තියෙනව බන්. :yes:

    👇

    තිබූ තැනක සොර සතුරන් ගත නොහෙනා, උගතමනා ශිල්පයමයි මතු රැකෙනා :yes:

    :love:
     
    • Love
    Reactions: NRTG

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,257
    15,360
    113
    ඉතින් කියහන්කෝ බන් පට්ට වැඩක් දෙකක්. යකෝ සාගරේටම විශ්ව විද්‍යාලයක් තියනව. ඒත් කැස්බෑව මැරෙන්නේ මොකද කියන්න එකෙක් හිටියේ නෑනේ ?? උන් කියන්නේ නැති නිසා නුගත් උන් උන්ගේ මොලේට තේරෙන තරමට එක එක දේවල් කිය කියා ගියා.

    Land Master eka invent kale lankawe scientist kenek.

    https://en.wikipedia.org/wiki/Ray_Wijewardene
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,976
    35,914
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කොරියා ජපන් මිඩ්ල් ඊස්ට් ගියපු ගොඩක් උන් මේක ශෙයා කරනවා


    ubala meka dakina hati waradiy ban.

    godak salli tiyena un study karnawa private campus or wena method ekak
    duppath salli nati un tamay korea / gulf dan dan japan yanne. a unata educated unuth yanawa dan oya dekatama
    korea/gulf/japan/italy yana eka earn karana okkoma salli walin gewal hadanwa ekay hardware karayo goda giye
    un aurudu 10 witara idala awama gewal walin income na unge asawak ishta una witaray

    salli tiyena study karapu un western pannama un lankawe invest karanna settle wenna hitanne na
    unge lankawe dewal wikunala danawa ekko atha arinawa
    ekay atta goda durata
     

    heenhota

    Active member
  • Jul 27, 2016
    207
    205
    43
    මම නම් හිතන්නෙ ඉහලට ඉගෙන ගන්න එක පට්ට ගෙමක්. පොත්වල දෙවල් මතක තියා ගන්න එකම හෙන අමාරුයි. පැයක් උදැල්ලකින් කානුවක් කපන එක ලෙසි මම හිතන්න පැයක් පොතක් කියවනවට වඩා. මට නම් පොතක් විනාඩි පහක් වත් කියව්න්න බැ මොන කරුමයක් ද මන්දා
     

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    ඇත්තටම scientist කෙනෙක් කියලා හදුන්වාගන්ඩ සපුරන්ඩ ඕන සුදුසුකම් මොනවද..? Uni වල research basis එක මත ඉන්න ඔක්කොම අය scientist ලද.?
     
    • Like
    Reactions: NRTG

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    මම නම් හිතන්නෙ ඉහලට ඉගෙන ගන්න එක පට්ට ගෙමක්. පොත්වල දෙවල් මතක තියා ගන්න එකම හෙන අමාරුයි. පැයක් උදැල්ලකින් කානුවක් කපන එක ලෙසි මම හිතන්න පැයක් පොතක් කියවනවට වඩා. මට නම් පොතක් විනාඩි පහක් වත් කියව්න්න බැ මොන කරුමයක් ද මන්දා
    ow bachelors level eken udata igena ganna eka amarui. wisheshayenma postgraduate research karana eka patta gemak thamai

    ඇත්තටම scientist කෙනෙක් කියලා හදුන්වාගන්ඩ සපුරන්ඩ ඕන සුදුසුකම් මොනවද..? Uni වල research basis එක මත ඉන්න ඔක්කොම අය scientist ලද.?
    godak durata science related PhD ekak piligathahaki campus ekaka karala thiyenam scientist kenek thamai mokada PhD ekak unique nisa. habai researcher kenek wenna PhD ekak aniwarya unata scientist kenek wenna ehema ona na.
    ------ Post added on May 2, 2023 at 7:05 PM
     
    Last edited:
    • Like
    • Love
    Reactions: BadAlucard and NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    දැන් මේ නූල අරුන් ශෙයාර් කරයි. ඉගෙන ගත්ත උන්ට ඉගෙන ගන්නෙ නතුව සල්ලි හම්බ කරපු එව්න් එක්ක ඉරිසියාව කියල.

    හැමෝටම මොකකින් හරි අඩුපාඩු ඉතින් තියෙනව කියල ඒක පෙන්නනව අනික වහන්න.
     
    • Like
    Reactions: Mr Bones and NRTG

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,769
    4,866
    113
    ow bachelors level eken udata igena ganna eka amarui. wisheshayenma postgraduate research karana eka patta gemak thamai


    godak durata science related PhD ekak piligathahaki campus ekaka karala thiyenam scientist kenek thamai mokada PhD ekak unique nisa.
    ------ Post added on May 2, 2023 at 7:05 PM
    එතකොට Masters by Research කරන අය Scientist නෙමෙයිද ?? B.SC එකටම International Paper දාපු උන් Scientist නෙමෙයිද ??
     
    • Like
    Reactions: NRTG