එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

එළකිරි අවුරුදු ක

  • mayuri

    Votes: 49 12.5%
  • miuruhansi

    Votes: 76 19.4%
  • paris

    Votes: 134 34.3%
  • Rosaine_Doll

    Votes: 132 33.8%

  • Total voters
    391
  • Poll closed .

හදයා

Well-known member
  • Oct 14, 2011
    2,652
    378
    83
    අවුරුදු කුමරියෝ කැලේ ආ....

    sV1cO2p.jpg
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තේරුම් ගන්න පුළුවන් දෙන්නක් තමයි එකට ජිඉවත් වෙන්න ඕනේ

    :yes::yes: අතිශයින් ම නොගැලපෙන දෙන්නෙකුට වුණත් එකට ජීවත් වෙන්න පුළුවන් තේරුම් ගැනීමේ හැකියාව හොඳනම්.
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මංනම් හිතන්නෙ නෑ එහෙමයි කියල. එහෙමනම් අදකාලෙ ගොඩක් අය තනිකඩ වෙන්න ඕන.
    :baffled::baffled:මොනා කරන්නද ඉතින් සාමනය විදිහට ගැලපෙන කෙනෙක් සෙට් උනාම බදිනව ඒ උනට අරක තරන් හරියන්නේ නෑ:baffled::baffled:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    දැන් කොල්ලෝ දැක්කමද හැගීම් එන්නේ?
    මේකෙම ඉන්නවා තනියම ජීවත් වෙන කොලු ඩයල් එකක්.
    ඕනනම් සෙට් කරගන්ඩ පුළුවන්

    උබ මේකේ ඉන්න තනිකඩ කොල්ලෝ ගැන හොයලා තියෙනවා නේහ් :baffled:
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    පැරිස් කියන්නෙ හිතෙන් මවා ගත්ත්ට චරිතයක්... ඒක නිසා ඩෝල් ට වොට් කරන්න :yes:

    :lol::lol:මැඩොනාට වැඩිය ලොකුයි ඇගෙ කින්කිනි නලාව

    ලස්සන කෙලි පොඩ්ඩෙක් මචං... කිරියටම ඉන්න ෂෝයි කෙල්ල කියුවොත් හරි.. :rolleyes::rolleyes:

    :lol::lol::lol::lol::lol: Hina welaaama suuuuuu barai......
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    dan hambena hamoma ahanne oya subject eka ban. epa wenwa. mama baluwe mata 28 welath mechchara karadare nam 33 unama kohoma adda kiyala :rofl:


    mama 5k podi hari :P

    දැන් තේරෙනවනෙ කොහොමට ඇත්ද කියල? :lol::lol:

    හරි හරි ඔයා ටිකක් පොඩියි :rofl:
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    හදයා;21480393 said:
    අවුරුදු කුමරියෝ කැලේ ආ....

    කකුලක් දැකලා උබ මෙහෙම නම් හැබැහින් අරකක් දැක්කහම එතනම කලන්තේ දායි... කරුණාකර ත්‍රෙඩ් නොකා හිටු. :frown::frown::lol::lol:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අනිවාර්යයෙන් එහෙම වෙයි තමයි. හැබැයි ඉතින් ඔයා හරි කෙනාට අපිව හොයාගන්න එක හෝ හරි කෙනාව අපි හොයාගන්න එක ජීපීඑස් තියෙන මේ ඉලේක්ට්‍රොනික් සමාජ ක්‍රමයේ වුණත් සෑහෙන අපහසු කාර්යයක්. හරිකෙනා නොවුණත් අවබෝධයක් තියෙන ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් වුණොත් අවුලක් නෑ මං හිතන විදියටනම්.

    මාමට කවුරුත් ඉදලා නැද්ද කලින්