අද 10 තමා මතක විදිහට
කොහොමද අවුරුද්ද ඒම
අවුරුද්ද ඉතින් විශේෂයක් නැ මල්ලි. කොහොම ද ඔයාට?
අද 10 තමා මතක විදිහට
කොහොමද අවුරුද්ද ඒම
Na ban 2009 kale hitiya hoda baddak.. kata kaara... Mariya kade Ganiyek wage.... R akuren patan ganne...

දන්නේ නෑ බොල මතක් ව්එන්නේ නෑකාටද බඩගිනි
![]()
කාලා එන්නම්
ඔහේ ගෙවිල ගියා මේ පාරනම් තේරුමක් නෑ වගේඅවුරුද්ද ඉතින් විශේෂයක් නැ මල්ලි. කොහොම ද ඔයාට?

දැන් ටිකකට කලිනුත් කැවා නේද?කාලා එන්නම්
ඔය බඩ ඇතුලේ හිගන පව්ලක්වත් ඉන්නවද ?

ඔහේ ගෙවිල ගියා මේ පාරනම් තේරුමක් නෑ වගේ![]()
බඩේ ගල් තැලුමක්ලු බන්දැන් ටිකකට කලිනුත් කැවා නේද?ඔය බඩ ඇතුලේ හිගන පව්ලක්වත් ඉන්නවද ?
![]()


Hammata..... mata baada gini.. man bai kala ennam...![]()

දැන් ටිකකට කලිනුත් කැවා නේද?ඔය බඩ ඇතුලේ හිගන පව්ලක්වත් ඉන්නවද ?
![]()

ටිකකට කලින් කෑව ද? හදයා;21480528 said:උබ දැක්ක කියල මේකේ ඉන්න හැම එකාම දකිනවද?![]()


අහ් ඒකනම් ඇත්තහැබැයි මේ පාර අවුරුද්ද ලේසියි ගොඩක් අයට.


දන්නෝ දනිති, මට අමුතුවෙන් උලුප්පලා පෙන්නන්න ඕනා නෑ මේ photo එකේ ඉන්නේ මෙයා කියලා.. ඔන්න ඔහේ හද දිහා බලන් අත හොල්ලලා නිදියගනින් බං හදයෝ...![]()

කලින් එයා හිටියනෙ. දැන් ඔන්ලයින් නැද්ද?
බඩේ ගල් තැලුමක්ලු බන්![]()



ඔව් ඉස්සෙල්ලත් කන ගමන් කිවාටිකකට කලින් කෑව ද?

