එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

එළකිරි අවුරුදු ක

  • mayuri

    Votes: 49 12.5%
  • miuruhansi

    Votes: 76 19.4%
  • paris

    Votes: 134 34.3%
  • Rosaine_Doll

    Votes: 132 33.8%

  • Total voters
    391
  • Poll closed .

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හරි කෙනා ලැබුනාම එහෙම හිතෙන්නේ නැහැ

    අනිවාර්යයෙන් එහෙම වෙයි තමයි. හැබැයි ඉතින් ඔයා හරි කෙනාට අපිව හොයාගන්න එක හෝ හරි කෙනාව අපි හොයාගන්න එක ජීපීඑස් තියෙන මේ ඉලේක්ට්‍රොනික් සමාජ ක්‍රමයේ වුණත් සෑහෙන අපහසු කාර්යයක්. හරිකෙනා නොවුණත් අවබෝධයක් තියෙන ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් වුණොත් අවුලක් නෑ මං හිතන විදියටනම්.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හරි කෙනා හම්බඋනාට පලවෙනි කෙනා තමා හරියනම කෙනා:oo:

    මංනම් හිතන්නෙ නෑ එහෙමයි කියල. එහෙමනම් අදකාලෙ ගොඩක් අය තනිකඩ වෙන්න ඕන.
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    අනිවාර්යයෙන් එහෙම වෙයි තමයි. හැබැයි ඉතින් ඔයා හරි කෙනාට අපිව හොයාගන්න එක හෝ හරි කෙනාව අපි හොයාගන්න එක ජීපීඑස් තියෙන මේ ඉලේක්ට්‍රොනික් සමාජ ක්‍රමයේ වුණත් සෑහෙන අපහසු කාර්යයක්. හරිකෙනා නොවුණත් අවබෝධයක් තියෙන ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් වුණොත් අවුලක් නෑ මං හිතන විදියටනම්.
    තේරුම් ගන්න පුළුවන් දෙන්නක් තමයි එකට ජිඉවත් වෙන්න ඕනේ
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    නෑදෑයන්ගෙන් යාලුවන්ගෙන්, පාරෙ හම්බුවෙන මිනිස්සුන්ගෙන් හෙන කේස් තමයි. ඒත් ඉතින් මං තාම හිතුවෙ නෑ ප්‍රපෝසල් ගැන. ඒක නිසා අම්මට ඒව කථා කරන්න එපා කියල තියෙන්නෙ.
    dan hambena hamoma ahanne oya subject eka ban. epa wenwa. mama baluwe mata 28 welath mechchara karadare nam 33 unama kohoma adda kiyala :rofl:



    එහෙනම් ඉතින් මාත් පොඩි ළමයෙක් තමයි :lol::lol:

    mama 5k podi hari :P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මොනා වෙන්නද ඔහේ ඉන්නවා
    යකෝ මේකෙ අවුරුදු උත්සවේ වගේනේ තරග හෝ පටේට:shocked:

    ඔව් ඔව් එළකිරි එකේ අවුරුදු උත්සවවලට වැඩිය තරඟ තියෙනව වගේ