2K17 කඹ ඇදිල්ල ඉවරායි මෙන්න ප්‍රතිඵල

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    හරි ෆේක් කියල කියමුකෝ... ඒත් කවුරුත් පිටිපස්සේ ඉදන් ඇනල නෑ පුතී.. උඹලගේ කණ්ඩායමේ දුර්වලකම කට්ටිය හරියට තියාගන්න බැරි උන එක.. අනිත් එක කාටවත් වැරදීමකින් අපිට වෝට් කරෙත් නැහැ.. ඒකත් අපිට ඌ දැම්මේ.. ;)

    ape hama ekama rep dunnanam uta tawa ahawal eka dennada kiyapan.aya oya gana kata karan na.eth fake kata adinna epa kaheda wadi penawane
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම

    හරි ෆේක් කියල කියමුකෝ... ඒත් කවුරුත් පිටිපස්සේ ඉදන් ඇනල නෑ පුතී.. උඹලගේ කණ්ඩායමේ දුර්වලකම කට්ටිය හරියට තියාගන්න බැරි උන එක.. අනිත් එක කාටවත් වැරදීමකින් අපිට වෝට් කරෙත් නැහැ.. ඒකත් අපිට ඌ දැම්මේ.. ;)

    දැන් ඇති නේද බන්, කියනවනං අපිටත් කියන්න ජාති එමටයි. ඌ වැරදිල දැම්මද නැද්ද කියල ඌ නෙ දන්නේ උඹ දන්නේ නෑ නෙ.

    ඕව ඇදල ගහමරාගන්න ඕනේ නෑ දැන්.
     
    praveenKF

    Well-known member
  • Jul 4, 2007
    3,146
    682
    113
    Moratuwa

    හරි ෆේක් කියල කියමුකෝ... ඒත් කවුරුත් පිටිපස්සේ ඉදන් ඇනල නෑ පුතී.. උඹලගේ කණ්ඩායමේ දුර්වලකම කට්ටිය හරියට තියාගන්න බැරි උන එක.. අනිත් එක කාටවත් වැරදීමකින් අපිට වෝට් කරෙත් නැහැ.. ඒකත් අපිට ඌ දැම්මේ.. ;)

    :yes::yes:උන් දැනගන්න ඕනා උන්ගේ මෙම්බෙර්ස්ලව තියාගන්න.. කණ්ඩායම් හැගීම කියන එක තියෙන්න ඕන බ්‍රෝ.:yes::yes:
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    invalid vote analysis balapan katussanta wada kasippulage invalid vote degunekara wada wadi.ehema wenne attatama waradim da ;)

    okkoma ivalid votes kohomada fake votes wenne...? fake vote kiyana eka adahasa kiyapan balanna....? :rolleyes::rolleyes::rolleyes:

    :yes::yes:උන් දැනගන්න ඕනා උන්ගේ මෙම්බෙර්ස්ලව තියාගන්න.. කණ්ඩායම් හැගීම කියන එක තියෙන්න ඕන බ්‍රෝ.:yes::yes:

    :yes::yes::yes::cool::cool::cool:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    owa ganann epa ban un antima dawase call hitan gahala hariyata loke winaseta berenna enna kiyanawa wage call gahala kattiya genwagenallat points deken dinne
    apinam eye awrudu dawase gedara yaluwo ekka fun eke mun rath wela call hitan gahala parana memberslawa
    ekenma penawane ban api mahansiyak nethywa oya peraduen un wage mahansi unanam api hena lead ekakin dinanne
    ekat aruge eka dekata bedala uge 10 ain kalot api dinum

    :lol:

    මෙන්න රණ්ඩුවක් අවුස්සන්න ගැනු ළමය වගේ දත කාපු සහෝදරිය :yes::yes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සුභපැතුම් කණ්ඩාම් දෙකට හා සහබාගිවුණ, දායක වුණ හැමට ම. ජය පැරදුම කොහොම වුණත් තියුණ විදියට හොඳින් තරඟ කරපු එකම හැමදෙනාට ම සතුටක් වෙන්න ඇති කියල හිතනව.

    සංවිධානය කරන්න වෙහෙස මහන්සිවුණ අයටත් විශේෂ ස්තූතිය. ඒ වගේ ම වෝට් ගන්න හා ත්‍රේඩ් එක ප්‍රානවත් ව පවත්වා ගැනීමට දායක වුණ සියලු ම දෙනාගෙ දායකත්වයත් අගයා සිටිනව.

    මේ අලුත් අවුරුද්දෙ නැවත ලබන කඹ වාරය එන තෙක්වත් ඇතිවෙලා තියෙනවනම් යම් හිත් අමනාපකම්, ‍හිත් නොහොඳ වීම්, දුක් වීම් අත හැරල එකාවන්ව සහෝදරත්වයෙන් එළකිරි පවුලක් ලෙස ඉදරියට කටයුතු කරයි කියල සිතනව. හැමදෙනාට ම ජයවේවා!!
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    :yes::yes:උන් දැනගන්න ඕනා උන්ගේ මෙම්බෙර්ස්ලව තියාගන්න.. කණ්ඩායම් හැගීම කියන එක තියෙන්න ඕන බ්‍රෝ.:yes::yes:

    denna tiyana okkoma dila !ubalagr parana mem lage rep walata pereta kamin awa kalakanniyek gana monawada man kiyanna ona. :angry:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    Thanks for being a part of katussa team

    test.gif
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    denna tiyana okkoma dila !ubalagr parana mem lage rep walata pereta kamin awa kalakanniyek gana monawada man kiyanna ona. :angry:

    උඹත් අනේ මන්ද බන්.. ඌට මමවත් රෙප් දීල නැහැ.. පරණ උන් ඌ ඉන්නකොට මෙතන ඔන්ලයින් හිටියෙත් නැහැ බන්... උඹල දැනගන්න ඕන රෙප් දීල කතා කරලා ෆිට් එකේ තියාගන්න.. අපි කරේ ඒක..;)
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    Thanks for being a part of katussa team

    test.gif

    උබයි කටුස්සාගේ ගොඩක් team members ලයි ගේම ඇත ඇරියේ න බන් . කොච්චර try කරද ලගට ගන්න vote වෙනස . සිරාවට සුපිරි බන් උබල ... සුපිරි ගේම අවසානය වෙනකන් අතල් තමයි ....
    හැබැයි උය කැත මුණ අයින් කරගනින් දැක්කහම එපා වෙනවා ............;););););)
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    Ubalage loku lain nehe
    Ubala hithuwe mama rep ekathu karanawa kiyala mulin
    Egiyagen ahanna ridila mahesh pink innawa kiwa gaman mama ubalata vote eka denna hitala iwarai
    But parana vote 100k and tep dila
    Awurudu 4k edda kambeta supbkaranna team ekak hewuwe
    Manussa kama ayya malli kama ubalagen dekka nisai udawu kale mallilaa
    Sebe jiwitayefith ohoma inna upula.. ridila.. adarsheta ganna
    Be be ban kiyadfi vote karapu pinkpanther 10votes gena hitanna
    Mama kiwama rep wath noilla vote daala giya rattaran.. rasheeiroh.. wage yaluwo hadaganna
    Nadukarayek unath sasa ridila upulage team eka neda kiyala vote karana minissu hadaganin male
    Eka elakiriyen api labaagatta deeee
    Api den enawa adui den ubalata eka barai kolloooo:love::love::5
    සිරාවට අයියේ ඇත්තටම අගය කරනවා ...........:yes::yes::yes:

    Thopi dunna sup eken tamai mamat edde malli game eka.. ummah :love:
    බොහොම ස්තුතියි අයියේ . අයිය තරම් නම් බැරි වුනත් පුලු පුළුවන් විදිහට හෙල්ප් කරා ..
    අපේ කෙලි පොඩ්ඩ දුන්නෙ අමර ගේමක්...
    කෙල්ලො කවදත් තරග වලදි ඔහොමයි....
    ඒව රහස් කියන්න බෑ... පට්ටයි ඇගියො... ලව්යූ මචං as a sis... ummaaaaah.
    එහෙමවත් කියමුකෝ දැන් ..........:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::lol:

    Ow aiya...patta patta!
    11.gif
    උබ තමයි බන් සුපිරි . උබ ඉන්න පැත්ත කොහොමත් දිනනවා කියල දන්නවනේ ...:yes::yes::yes:
    mama hinda thamai dinne
    උබල කසිප්පුට දුන්නැත්නම් පරාදයි තමයි කොහොමත් .......:lol::lol::lol:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    දැන් ඇති නේද බන්, කියනවනං අපිටත් කියන්න ජාති එමටයි. ඌ වැරදිල දැම්මද නැද්ද කියල ඌ නෙ දන්නේ උඹ දන්නේ නෑ නෙ.

    ඕව ඇදල ගහමරාගන්න ඕනේ නෑ දැන්.

    උඹලගේ ජාති මට වැඩක් නෑ.. කියන්න ඕන නම් කියපන් බන්.. මට වැඩකුත් නෑ.. මේක නිකන් මේ එක දෙයක් විතරයි..
    වැරදුනාද නැද්ද කියලත් අපි දන්නවා.. ඒක උගේ කැමැත්ත.
    අනික මෙතන වචන කියවගෙන වැඩක් නෑ.. ඒවා ගහමරාගන්න කියන අදහසක් එන දේවලුත් නෙවෙයි.. ගහමරාගන්න ඕන නම් මේ ෆෝරම් ඕන නෑනේ..
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    දැන් ඇති නේද බන්, කියනවනං අපිටත් කියන්න ජාති එමටයි. ඌ වැරදිල දැම්මද නැද්ද කියල ඌ නෙ දන්නේ උඹ දන්නේ නෑ නෙ.

    ඕව ඇදල ගහමරාගන්න ඕනේ නෑ දැන්.

    අනිවා අනිවා මචන් ............. කට්ටිය එකතු වෙලා ෆන් එකක් ගත්තනේ එච්චරයි ..........
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    උබයි කටුස්සාගේ ගොඩක් team members ලයි ගේම ඇත ඇරියේ න බන් . කොච්චර try කරද ලගට ගන්න vote වෙනස . සිරාවට සුපිරි බන් උබල ... සුපිරි ගේම අවසානය වෙනකන් අතල් තමයි ....
    හැබැයි උය කැත මුණ අයින් කරගනින් දැක්කහම එපා වෙනවා ............;););););)

    animation imoji eka hoyaganna na bn :yes::lol: