ඒක තමා ගෝතයෝ කියන්නෙ කාටවත් ශක්තිමත් ආන්ඩු හදන්න බැහැ කියල. උඹ මොලෙන් බාලද? :lol::lol::lol:එ
යූඇන්පී එක දිනයි.. උඹට පේන හීනෙකදි... බලන් හිටපන්... :lol::lol::lol:
මහමැතිවරනෙ තිබ්බ වගේ වෙන්නෙ කොහොමද? මහමැතිවරනෙ නන් තනියෙන ඉල්ලන්න තිබ්බනේ.... අනික මොකා කිව්වත් පත් උනේ පිට්පොකට් විදියටනේ...