කවුද දන්නෑ හොරෙන් දෝශභියෝග ගේන්නෙ. :lol::lol::lol: රවියට නන් කෙලවෙලාම යයි වගේ.
ශක්තිමත් ආන්ඩුු හැදෙන්නෑ ගෝතයෝ මේ චන්ද ක්රමයට ආයේ.... දැන් යතාර්තය පිලිගන්න පුරැදු වෙයන්. අනික යූඇන්පීයට ආන්ඩු හදන්න නන් මේ කපේදී බෑ කරල තියෙන බලු වැඩ වලට.
ජනමතයෙන් පත් උනාම විකුර්ති පාර්ලිමේන්තුවක් හැදෙන හැටි...