Elakiri_Get_Together(For kandy elakiriyanz)

moko kiyanne kattiya?

  • Total voters
    116

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    30 වෙනිදා ලග වැඩි නේද....?? 7 වෙනිදා හොදයි වගේ....... :yes::yes: ඔය නුවර ඉන්න උන් අපි ඔය පැත්තේ ආවහම සලකන්න ඕනා හරිය....... :yes:

    :yes::yes::yes: ow ow warenko salakala akalala gannam api
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,160
    113
    Kandy
    mehema kiwama umbala hamoma mata baneeda manda ... bennat kamak na itin mage adahasa man kianne... api itin kana bona kollone ban .... berida apita nuwara tiyena lassana place ekaka set wela podi sindu kellak kiala , heeniata podi adiyak gahala , dawalta kaala ehema gewal bala wisi wenna ... mokada mal waththata gihin api monawa karannada ban ? mal balannada kello wage ? .....api amataka nowena elakiri fun ekak gamuko ... watenakam gahamu kiala neme itin kiwe... heeniata podi adiak gahamu ... yanna one tharam places tiyenawa ... onna ayet kiwwa.... ekek hari benala tibbot man edata mal waththedi okawa maranawa :lol:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    :P:P:P
    Jaya Wewa
    දිව හැපෙයි බලාගෙන:rofl:
    මොකො මම බොරුද කිව්වෙ:dull:
    මචන් උබ යනවද:rolleyes:

    :oo:ඔන්‍න‍ අකුරු ලොකු කරලා දැම්මා
    අනෙ මනුස්ස්යො දැන් ඔහොම දාල වැඩක් තියෙද :frown:
    එල එල කස්ටිය සැට් ෆන් එකක් අරගන්න:) පුලුවන්නම් අපිටත් බලන්න ෆෝටෝස් එහෙම දාන්නකො ;)
    ජයවේවා
    11.gif
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........

    ethakota okata api enna epada??ehenam oyalama karaganna..:(:(
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ethakota okata api enna epada??ehenam oyalama karaganna..:(:(
    එනවා කිව්ව එකම කෙල්ලද මංදා :baffled:හපොයි දැන් එන එකක් නැද්ද :(

    කොහොමත් ඔතනින් කීහිප දෙකෙක් එක පාරට මිසින්ග් වෙයි කවුරුවත් දැන ගන්න එකක් නැ :shocked:
    උනෙ මොකක්ද කියලා ගොඩක් අයට පස්සෙ තමයි මීටර් වෙන්නෙ:rofl:
     
    man aththatamayi enawa kiyala kiwe..eth bonna onnam man en na..kello kawruth ena1k na..:(:(:(
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    man aththatamayi enawa kiyala kiwe..eth bonna onnam man en na..kello kawruth ena1k na..:(:(:(

    එකනෙ ඔයා එන්න එතකොට නෙ අනිත් ඉන්න ගැනු ලමයි උනත් එන්න කැමති වෙන්නෙ:yes: කොහොමත් ඔය එනකොට උනත් යාලුවෙක් එක්ක නෙ එන්නෙ:P
    ඔය ජොක් එකට කියන්නෙ එන අය බොන එකක් නැ (එකෙක් දෙන්නෙක් හිටියත් ගොඩක් අය ඔය වැඩෙටඅකමැති වෙයි:dull: අනිත් එක කෙල්ලො එන නිසා කවුරුත් ඔහොම දෙකට පෙලබෙන එකක් නැ;) එහෙම ඔනෙ නම් ඔකට ඔච්ච්ර දෙයක් කරන්නෙ නැ නෙ එහෙනම් හිමින් සැරෙ යාලුවො ටිකක් සෙට් කොහෙට හරි ගිහිල්ලා බොයි :yes:අනිත් එක බොන්න කවුද ඔච්චර දුර යන්නෙ:rofl:
    මට නම් එන්න වෙන්නෙ නැ:(
    ජයවේවා
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    දිව හැපෙයි බලාගෙන:rofl:
    මොකො මම බොරුද කිව්වෙ:dull:
    මචන් උබ යනවද:rolleyes:

    අනෙ මනුස්ස්යො දැන් ඔහොම දාල වැඩක් තියෙද :frown:
    එල එල කස්ටිය සැට් ෆන් එකක් අරගන්න:) පුලුවන්නම් අපිටත් බලන්න ෆෝටෝස් එහෙම දාන්නකො ;)
    ජයවේවා
    11.gif

    :yes:

    එකනෙ ඔයා එන්න එතකොට නෙ අනිත් ඉන්න ගැනු ලමයි උනත් එන්න කැමති වෙන්නෙ:yes: කොහොමත් ඔය එනකොට උනත් යාලුවෙක් එක්ක නෙ එන්නෙ:P
    ඔය ජොක් එකට කියන්නෙ එන අය බොන එකක් නැ (එකෙක් දෙන්නෙක් හිටියත් ගොඩක් අය ඔය වැඩෙටඅකමැති වෙයි:dull: අනිත් එක කෙල්ලො එන නිසා කවුරුත් ඔහොම දෙකට පෙලබෙන එකක් නැ;) එහෙම ඔනෙ නම් ඔකට ඔච්ච්ර දෙයක් කරන්නෙ නැ නෙ එහෙනම් හිමින් සැරෙ යාලුවො ටිකක් සෙට් කොහෙට හරි ගිහිල්ලා බොයි :yes:අනිත් එක බොන්න කවුද ඔච්චර දුර යන්නෙ:rofl:
    මට නම් එන්න වෙන්නෙ නැ:(
    ජයවේවා

    :D
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    ඔන්න එහෙනම් ජූලි 7 වෙනි සෙනසුරාදා අපේ සුහද හමුව පවත්වමු..හරිනේ ?;)
     
    kterulz

    Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    ඔන්න එහෙනම් ජූලි 7 වෙනි සෙනසුරාදා අපේ සුහද හමුව පවත්වමු..හරිනේ ?;)

    මලකෙලියයි ජූලි හතයි...:yes::yes::yes:
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    mehema kiwama umbala hamoma mata baneeda manda ... bennat kamak na itin mage adahasa man kianne... api itin kana bona kollone ban .... berida apita nuwara tiyena lassana place ekaka set wela podi sindu kellak kiala , heeniata podi adiyak gahala , dawalta kaala ehema gewal bala wisi wenna ... mokada mal waththata gihin api monawa karannada ban ? mal balannada kello wage ? .....api amataka nowena elakiri fun ekak gamuko ... watenakam gahamu kiala neme itin kiwe... heeniata podi adiak gahamu ... yanna one tharam places tiyenawa ... onna ayet kiwwa.... ekek hari benala tibbot man edata mal waththedi okawa maranawa :lol:

    උඹේ යෝජනාවට මමත් කැමතියි, අපි හෙමදාම සෙට් වෙන සෙට් එකක්නම් හොඳට දන්නා අඳුරන අයනම් ඔකේ එච්චර ප්‍රශ්නයක් නැහැ, නමුත් මෙතන තියන ප්‍රශ්නේ අපි හැමෝම හමුවෙන්නේ පලවෙනි වතාවට, එහෙම තියෙද්දී මම හිතන්නේ නෑ ගැණු ළමයි කැමතිවෙයි කියල මේ ගෙට් එකට ඩ්‍රින්ක්ස් භාවිතා වෙනවට,

    එන යට එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැත්නම් මම සෙට් කරන්නම් එලම කිරිස් පොට් එකක් ලොවෙත් නැති වෙන්න, කාල බීල නටල කෑ ගහල හු කියල යන්න පුළුවන්, පැරඩයිස් අයිලන්ඩ් එක, හැබැයි ඉතින් මත වතුර ඕන යට එළියෙන් ගේන්ඩ වෙනවා, මහවැලි ගඟ මද තියන දූපතක් තමයි තැන.

    ethakota okata api enna epada??ehenam oyalama karaganna..:(:(

    නංගිට ඉතින් ඔච්චර තරහ ගන්න දෙයක් කීවේ නැනේ, පොඩි යෝජනාවක් විතරයි ඉදිරිපත් උනේ, ඔයාගේ අකමැත්ත ඔන්න එක චන්දයක් විදියට පිලි ගන්නවා