30 වෙනිදා ලග වැඩි නේද....?? 7 වෙනිදා හොදයි වගේ.......ඔය නුවර ඉන්න උන් අපි ඔය පැත්තේ ආවහම සලකන්න ඕනා හරිය.......
![]()

ow ow warenko salakala akalala gannam api30 වෙනිදා ලග වැඩි නේද....?? 7 වෙනිදා හොදයි වගේ.......ඔය නුවර ඉන්න උන් අපි ඔය පැත්තේ ආවහම සලකන්න ඕනා හරිය.......
![]()

ow ow warenko salakala akalala gannam apiapoi dawas 2ma bari weyda manda..30 nam kohomath ba..ehenam mokada kastiya kiyanne
30 Senasuraada
07 Senasuraada
me dawas deken kokada honda?

apoi dawas 2ma bari weyda manda..30 nam kohomath ba..![]()
30nam kohomath kattiyama kemathi nha, ayi oyaata 7 wenida beri?

දිව හැපෙයි බලාගෙන
Jaya Wewa

අනෙ මනුස්ස්යො දැන් ඔහොම දාල වැඩක් තියෙදඔන්න අකුරු ලොකු කරලා දැම්මා

පුලුවන්නම් අපිටත් බලන්න ෆෝටෝස් එහෙම දාන්නකො 
mehema kiwama umbala hamoma mata baneeda manda ... bennat kamak na itin mage adahasa man kianne... api itin kana bona kollone ban .... berida apita nuwara tiyena lassana place ekaka set wela podi sindu kellak kiala , heeniata podi adiyak gahala , dawalta kaala ehema gewal bala wisi wenna ... mokada mal waththata gihin api monawa karannada ban ? mal balannada kello wage ? .....api amataka nowena elakiri fun ekak gamuko ... watenakam gahamu kiala neme itin kiwe... heeniata podi adiak gahamu ... yanna one tharam places tiyenawa ... onna ayet kiwwa.... ekek hari benala tibbot man edata mal waththedi okawa maranawa![]()

එනවා කිව්ව එකම කෙල්ලද මංදාethakota okata api enna epada??ehenam oyalama karaganna..![]()
හපොයි දැන් එන එකක් නැද්ද 

එනවා කිව්ව එකම කෙල්ලද මංදාහපොයි දැන් එන එකක් නැද්ද
කොහොමත් ඔතනින් කීහිප දෙකෙක් එක පාරට මිසින්ග් වෙයි කවුරුවත් දැන ගන්න එකක් නැ
උනෙ මොකක්ද කියලා ගොඩක් අයට පස්සෙ තමයි මීටර් වෙන්නෙ![]()

man aththatamayi enawa kiyala kiwe..eth bonna onnam man en na..kello kawruth ena1k na..![]()
කොහොමත් ඔය එනකොට උනත් යාලුවෙක් එක්ක නෙ එන්නෙ
අනිත් එක කෙල්ලො එන නිසා කවුරුත් ඔහොම දෙකට පෙලබෙන එකක් නැ
එහෙම ඔනෙ නම් ඔකට ඔච්ච්ර දෙයක් කරන්නෙ නැ නෙ එහෙනම් හිමින් සැරෙ යාලුවො ටිකක් සෙට් කොහෙට හරි ගිහිල්ලා බොයි
අනිත් එක බොන්න කවුද ඔච්චර දුර යන්නෙ
දිව හැපෙයි බලාගෙන
මොකො මම බොරුද කිව්වෙ
මචන් උබ යනවද
අනෙ මනුස්ස්යො දැන් ඔහොම දාල වැඩක් තියෙද
එල එල කස්ටිය සැට් ෆන් එකක් අරගන්නපුලුවන්නම් අපිටත් බලන්න ෆෝටෝස් එහෙම දාන්නකො
ජයවේවා![]()

එකනෙ ඔයා එන්න එතකොට නෙ අනිත් ඉන්න ගැනු ලමයි උනත් එන්න කැමති වෙන්නෙකොහොමත් ඔය එනකොට උනත් යාලුවෙක් එක්ක නෙ එන්නෙ
![]()
ඔය ජොක් එකට කියන්නෙ එන අය බොන එකක් නැ (එකෙක් දෙන්නෙක් හිටියත් ගොඩක් අය ඔය වැඩෙටඅකමැති වෙයිඅනිත් එක කෙල්ලො එන නිසා කවුරුත් ඔහොම දෙකට පෙලබෙන එකක් නැ
එහෙම ඔනෙ නම් ඔකට ඔච්ච්ර දෙයක් කරන්නෙ නැ නෙ එහෙනම් හිමින් සැරෙ යාලුවො ටිකක් සෙට් කොහෙට හරි ගිහිල්ලා බොයි
අනිත් එක බොන්න කවුද ඔච්චර දුර යන්නෙ
මට නම් එන්න වෙන්නෙ නැ![]()
ජයවේවා

ඔන්න එහෙනම් ජූලි 7 වෙනි සෙනසුරාදා අපේ සුහද හමුව පවත්වමු..හරිනේ ?![]()

නියමයි කැන්ඩියා කෝල් මී...![]()

mehema kiwama umbala hamoma mata baneeda manda ... bennat kamak na itin mage adahasa man kianne... api itin kana bona kollone ban .... berida apita nuwara tiyena lassana place ekaka set wela podi sindu kellak kiala , heeniata podi adiyak gahala , dawalta kaala ehema gewal bala wisi wenna ... mokada mal waththata gihin api monawa karannada ban ? mal balannada kello wage ? .....api amataka nowena elakiri fun ekak gamuko ... watenakam gahamu kiala neme itin kiwe... heeniata podi adiak gahamu ... yanna one tharam places tiyenawa ... onna ayet kiwwa.... ekek hari benala tibbot man edata mal waththedi okawa maranawa![]()
ethakota okata api enna epada??ehenam oyalama karaganna..![]()