අයෝමය පුරස්න !!!!

wwwguliya

Member
Nov 22, 2008
1,162
392
0
උබට වැඩක් නෑනේ
lol..rep added


+++++++++rep

well-played.jpg
 
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මගෙත් බඩ වැඩි වගේ සිංහලු..ආයෙත් ජිම් යන්න පටන් ගන්න ඕනේ...ඔය ගමන නවත්තපු ගමන් බඩ එනවනේ..ඒකනේ කේස් එක..කොටි වලිගෙ අල්ල ගත්තා වගේ...
     

    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    ජන්තු අයියා;17292277 said:
    මගෙත් බඩ වැඩි වගේ සිංහලු..ආයෙත් ජිම් යන්න පටන් ගන්න ඕනේ...ඔය ගමන නවත්තපු ගමන් බඩ එනවනේ..ඒකනේ කේස් එක..කොටි වලිගෙ අල්ල ගත්තා වගේ...


    උබ ප්‍රෝටීන් ගහපු හැඩයි
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තව මොන එස්සසයිස් එක කොලත් අහවල් තැන මසල්ස් එන්නෙ නැති එකත් පුස්නයක් නේහ් බොලව්!!
    මොන බොඩි බිල්ලට උනත් එතනට එකක් දුන්නොත් අබ සරණයි නෙවෙයි නයි මිරිස් සරණයි!!!
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ජන්තු අයියා;17292385 said:
    :lol::lol::lol:...පරුෂ වචන හෙළුවෙන් වැනිම අනර්ඝයි ....
    ඇයි බං දවසක් ඇඩ්මින් අයියා කිව්වනේ කුනුහරුපෙන් බනිනවට වඩා හොඳ වචන වලින් බැන්නාම රිදෙනව වැඩියි කියලා..:rofl:


    ඉවත්ව යන්න ශුක්‍රාණු ගණිකාව...
    එම්බල සොන්නාති සොන්නය!
    තා මාගේ පද මටම එරෙහිව යොමන්නේද?
    හිටු තාට සිටුවා පස් ගසන්නෙමිය.

    ගුලියා කියා මූ අමතයි
    තුං වේලට කාලය කයි
    මේ වගේ බූරු සිපයි
    ඉන්නා තැන ජූලි හතයි

    :angry:

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තව මොන එස්සසයිස් එක කොලත් අහවල් තැන මසල්ස් එන්නෙ නැති එකත් පුස්නයක් නේහ් බොලව්!!
    මොන බොඩි බිල්ලට උනත් එතනට එකක් දුන්නොත් අබ සරණයි නෙවෙයි නයි මිරිස් සරණයි!!!
    එම්බල මුග්ධ පොන්සිය
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එම්බල මුග්ධ පොන්සිය
    එම්බා මුග්ධ, මූඪ, නිහීන, කෙළතොළු, බාන සුළු වූ න-පුංසකය.
    තා හෙළුයෙන් වැනෙනවා යයි කියා මේ කිරියේ දනා නොමග යවමින් වැනෙනනේ සෙළුවෙනි. තා දන්නා කෙංකජු හෙළුයෙක් නැතැ. තා මෙහි මෘත රංගනයේ යෙදෙමින් මෙහි දනන් ඇන්දවීමටය ඔය යත්න දරන්නේ..........