ත්‍රීවිල් ගැන දන්න කට්ටිය එන්න. නොදන්න අය&#350

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    sadde awulak naththan piaggio diesel ekak ganna. diesel 36-40 athara ganak karanawa. ekiyanne price ekath ekka ganan hadala baluwoth petrol gahanawa nam liter ekata 51Km karanawa wage. ekiyanne petrol scooter ekak bike ekak diwwa wage.

    bajaj wage grease karanna ona naha maintenance godak adui. hama welema cable kadenneth naha. bodyath haiyai bajaj walata wada. godak ida thiyanawa, bara dannath puluwan. ~400cc engine ekak thiyanne. thawa list ekak thiyanawa honda lol

    bajaj lageth diesel ekak thiyanwa indiawe, ekath oya wagema thama namuth lankawata gennanne naha lankawe petrol market eka bahi kiyala.
    http://www.bajajauto.com/comm_psngr_megamax.asp
    bajaj lankawe try karanne minissu andagena petrol ma wikuanna. thani mafiawa yanne.
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද

    GT අයියේ ඔයා දුන්නේ අලුත්ම අයිඩියා එකක්.සද්දේ නම් මට කොහෙත්ම අවුලක් නෑ. පෙට්‍රල් කරනවා නම් අඩුවෙන්නම් කැඩෙන්නේ දිරුම් අඩුනම් වෙන මොනාද ත්‍රීවිල් එකකින් වෙන්න ඕනේ නේද.එලමකිරි. හැබැයි මේකේ සෙකන්හැන්ඩ් මාර්කට් එක පට්ට ගණන්ද දන්නේ නෑ.මොකද මගේ බජට් එක 2.50 තමා. ලොන්තපචස්ම නැතුව කිව් වගේ අකුරකට යන්න තමා බැලුවේ. දැන් මම හොයාගන්න ඕනේ පියාජියෝ සෙකන්ඩ්හැන්ඩ් ෆ්‍රයිස්. GTඅයියේ රෙප් දෙන්න නම් බැලු:rofl:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    GT අයියේ ඔයා දුන්නේ අලුත්ම අයිඩියා එකක්.සද්දේ නම් මට කොහෙත්ම අවුලක් නෑ. පෙට්‍රල් කරනවා නම් අඩුවෙන්නම් කැඩෙන්නේ දිරුම් අඩුනම් වෙන මොනාද ත්‍රීවිල් එකකින් වෙන්න ඕනේ නේද.එලමකිරි. හැබැයි මේකේ සෙකන්හැන්ඩ් මාර්කට් එක පට්ට ගණන්ද දන්නේ නෑ.මොකද මගේ බජට් එක 2.50 තමා. ලොන්තපචස්ම නැතුව කිව් වගේ අකුරකට යන්න තමා බැලුවේ. දැන් මම හොයාගන්න ඕනේ පියාජියෝ සෙකන්ඩ්හැන්ඩ් ෆ්‍රයිස්. GTඅයියේ රෙප් දෙන්න නම් බැලු:rofl:
    malli 2.50ta honda ekek hoya ganna puluwan wei da sure naha. oya gannawa nam hondata subject eka danna porak ekka gihin ganna nathan chater ekakata set wenna puluwan. oke brand new gana 5+ mama hithanne. oyata gewa ganna puluwan nam lease ekak dala gathath padu naha. piaggio karayonge after sales unath hondai. bajaj lage market eka wadi nisa un customers lawa ganan ganneth naha. warranty ehema ganna wali daganna ona.

    3wheel karayo patta modayo unta kisi technical danumak naha un wate pite ewun ganna jathiyama gannawa gonnu wage. wate pite inna ewunuth diesel hondai kiyala dana dana petrol ma ganna kiyanawa mokada unge langa thiyana petrol eke market eka bahi kiyala. kawadawath wahane gatha miniha kiyana eka niyama aththa kiyala hithanna epa uge eke resale value eka bahina nisa kohomath eka thama hondama kiyala kiyane :rofl:
     
    ඔයා හරි ජීටී අයියේ.හැබැයි මම මෙච්චර කාලෙකට ඩීසල් ත්‍රීවිල් පස්සේ දිව්වේ නෑ එ ගැන හොයන්න. එත් දැන් හිතෙනවා එකකට ගියොත් හොදයි කියලා. මට පැෂන් වැඩක් නෑ.මට ඕනේ බඩුව සහ වැඩේ විතරයි. එ දෙක තියෙනවානම් දරවලින් හැදුවත් මට කමක් නෑ.සද්දේ ගැන මම කරදර වෙන්නෙනෑ.මම අනිවා ගත්ත ගමන් එකත් ල්‍රෙඩ් එකක දාන්නම්. මොකද එලකිරිය තමයි මම හැම එකම බෙදා ගන්න තැන.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    පියාජියෝ නම් ජෙට් එක වගේ ඈදලා යනවා.... හොද ඉඩකුත් තියෙනවා..... සද්දේ තමා අවුල.....

    බජාජ් නම්, ගන්නවා නම්, සෙල්ෆ් ස්ටාර්ට් එකක් ගනින්...... අර හුචක්කුව අතින් ඈදලා ස්ටාර්ට් කරන්න බෑ නේ..... :P
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මෙහෙමයි මචන් සිද්දිය..2 ස්ට්‍රෝක් එන්ජිම ලෙඩ අවොත් වියදම අවමයි..4 ස්ට්‍රෝක් එක වියදම් ටිකක් වැඩි..මොකද කෑලි බෑලි වැඩිනේ..උබට කික් එක අදින එක අව්ලක් නැත්තන් 2 ස්ට්‍රෝක් එඅක් ගනින්..3වීල් ඉතින් සතියට ඇනයක් හරි තද කරන්න වෙන වාහනයක්නේ..නැත්තන් GT කිව්වා වගේ පියාජියෝ ඩිසල් එකක් ගනින් සද්දේ අව්ලක් නැත්තන්..හැබැයි පුතෝ බජාජ් එක තරම් පදින්න ලේසි නෑ ඒක.ලග පිකප් නෑ..දුර පිකප්..ඩිසල් සුවදටත් බදු දුවනවා..සද්දේ තමයි අව්ල(ඩග ඩග ඩග)..එකේ වියදම් එහෙම ගැන නම් මම දන්නේ නෑ හැබැයි..පෙට්රෝල් 3 වීල් හදන බුවාලා ගොඩ දෙනෙක් ඕක හදන්නේ නෑ..
     
    BUS GEMUNUWA

    Banned
    Jan 26, 2014
    113
    6
    0
    ජන්තු අයියා;16317757 said:

    a unata desel aeka henata gessenwa peddenawa neda.mama dawask badulla pette aturu paraka giya.peya bagayak vitara yaddi kapu aewa ugurata awa ban.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    a unata desel aeka henata gessenwa peddenawa neda.mama dawask badulla pette aturu paraka giya.peya bagayak vitara yaddi kapu aewa ugurata awa ban.
    ehema kandu bajaj eka adinneth naha. ithin gassi gassi hari adina eka hondai neda :P umba dura palath wala giyoth naththan kandu ehema thiyana pathiwala okkoma ewun ganne diesel eka. un simenthi kotta 10 dala minissuth indagena lassanata kandu adinawa.

    piaggio eka loku walawal wala gassenawa nam samahara ewun wahana walata ena coil spring eka danawa normal shock absober eka langa ena rubber kotta wage 2 ain karala. lesiyen danna puluwan eeta passe suspension 3wheel wage nemei wahanayaka ganata wage gassili nathi wenawa.
    thawa samaharu owata maruti car wala ena tire eka danawa. etc..
     
    kkr

    Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    2.50 nam hoda ekak ganna amarui. mamath hoyala hoyala anthimata brand new 4 stock ekak gaththa.(Gedara use karanna) den auruddak wenawa. 5000km duwala thiyenne.

    mama nam kiyanne brand new ekak ma ganna try karanna. hebei kauru kiwath Jack karanna nam epa.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    ජන්තු අයියා;16317757 said:
    මෙහෙමයි මචන් සිද්දිය..2 ස්ට්‍රෝක් එන්ජිම ලෙඩ අවොත් වියදම අවමයි..4 ස්ට්‍රෝක් එක වියදම් ටිකක් වැඩි..මොකද කෑලි බෑලි වැඩිනේ..උබට කික් එක අදින එක අව්ලක් නැත්තන් 2 ස්ට්‍රෝක් එඅක් ගනින්..3වීල් ඉතින් සතියට ඇනයක් හරි තද කරන්න වෙන වාහනයක්නේ..නැත්තන් GT කිව්වා වගේ පියාජියෝ ඩිසල් එකක් ගනින් සද්දේ අව්ලක් නැත්තන්..හැබැයි පුතෝ බජාජ් එක තරම් පදින්න ලේසි නෑ ඒක.ලග පිකප් නෑ..දුර පිකප්..ඩිසල් සුවදටත් බදු දුවනවා..සද්දේ තමයි අව්ල(ඩග ඩග ඩග)..එකේ වියදම් එහෙම ගැන නම් මම දන්නේ නෑ හැබැයි..පෙට්රෝල් 3 වීල් හදන බුවාලා ගොඩ දෙනෙක් ඕක හදන්නේ නෑ..

    godak ewun 2 stoke eka hondai kiyanne uge parana 2 stoke eke market eka bahina nisa. ewa wada danne nathi ewunta hadanna lesi thama, kali adu nisa wiyadamath adu thama. habai pickup adui ewagema podi engine thiyenne 4 stoke eka tharam bara adinneth naha. engine eka podi nisa samahara wita tikak petrol karanawa athi eth engine eke size eka baluwama petrol waste eka wadi. self start naha, gear 3 da koheda thyenne mata mathaka widiyata. 4 stoke eka tharam stable naha peralenna balanawa wadi. habai 4 stoke ekath peralenna balanawa wadi diesel ewa ekka balanakota.
     
    2 ස්ට්‍රෝක් එකේ උපරිම ලිටරේට 30 වගේ තමයි..4 ස්ට්‍රෝක් එකේ උපරිම ලිටරේට 35 වගේ තමයි කරන්නේ දන්නා විදියට..හැබැයි මචන් ඔය දෙකේ එන්ජින් වල ලෙඩ අවොත් 4 ස්ට්‍රෝක් ඒක අනාතයි..පට්ට ගණන් බඩු.පෙරලෙන ඒක නම් කොහොමත් එකයි..පරණ අලුත් කියලා නෑ..ගොනා වගේ ලග කැපුවොත් පෙරළෙනවා නියතයි..හැබැයි බජාජ් 3වීල් දෙපැත්ත සමබර කරලා ගහපු එකක්..හරක් පෙරලා ගත්තට ඩ්‍රයිවින් දන්නා මොලේ තියෙන උන ඕවා පෙරලා ගන්නේ නෑ..සමහර උන ඕක රෝද දෙකෙන් යනවත් දැකලා තියෙනවා ..පිකප් එක නම් මහා ලොකු වෙනසක් නෑ ඔය වර්ග දෙකේ..ඔකේ වෙනස දැනෙන්නේ පරණ ලඩි 3 වීල් එක්ක බැලුවම..හොදට තියෙන පරණ එන්ජින් පවා හොද බරක් එක්ක අදින්න පුළුවන්.
     
    sapu20

    Member
    Nov 2, 2011
    273
    9
    0
    බජාජ් වල තමයි නම තියෙන්නෙ. 2 මාර්කට් එක වෙඩියි.
    TVS වල සැපපහසුව වැඩියි. එත් 2 මාර්කට් එකක් තවම නැහැ.
    ඔයාට 250000 Q number bajaj කට එකකට යන්න පුලුවන්.
    finance yard එකකින් ගන්නවනම් y number එකකට උනත් යන්න පුලුවන්.
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    දැන් මේක බම්ප් කරලා වැඩක් නෑ මචන්ලා..මේ සහෝදරයා ත්‍රිවිල් අදහස අත් ඇරලා මරුටි කාර් එකක් අරගෙන....:yes::yes::yes:
     
    clearsky

    Well-known member
  • May 13, 2012
    1,295
    85
    63
    2.50 nam hoda ekak ganna amarui. mamath hoyala hoyala anthimata brand new 4 stock ekak gaththa.(Gedara use karanna) den auruddak wenawa. 5000km duwala thiyenne.

    mama nam kiyanne brand new ekak ma ganna try karanna. hebei kauru kiwath Jack karanna nam epa.

    machan jack karanna hoda nadda bn.mage ekath chuuutak wage jack kala godak newei yantan.eka aulak nadda ban.