නංගි අපේ අග්ගලා...........

Dec 30, 2013
1,235
166
0
නංගි අපේ අග්ගලා...........

කොහොමද රස නේ? :lol::lol::lol: බලපන් කියන ලතාව..:lol: කවුද බන් මූ? මුගේ වොයිස් එක, කියන තාලෙ පට්ටම පට්ට.. :rofl::rofl::rofl:

නංගි අපේ අග්ගලා...............සීතලේට ගුලිවෙලා..................:baffled::rofl:



බලල රස විඳල විතරක් මදි වෙසක් පෝයත් ලඟ එකේ පොඩි සමාජ සත්කාරයකට දායක වෙයල්ලා...:angry::angry::angry:

හීනියට ඔය පහත චැනල් එකට ගිහින් ඒක ගූගල් මල්ලිට රිපෝට් කරපන්..........:P:rofl::rofl::rofl: සමාජෙට අහිතකරයි.....:(:(:( දැන් දැන් යූටියුබ් අරන්නත් බයයි මොකෙක් හරි ඉන්න තැනකදි. මේ වගේ චැනල් තමයි මුල් පිටුවට දාල ප්‍රොමෝට් කරන්නේ.......:angry::angry::angry::angry:


https://www.youtube.com/user/rvdvideosmagic