පෙට්‍රල් ටැංකිය හිල් උනාද?
ඔන්න ඉතින් මටත් එළකිරියේ Radical78 සහෝදරයා පළකරපු "පෙට්‍රල් ටැංකි ලීක් වලට තිත - වටිනවා" Thread එක ප්‍රයෝජනයක් උනා..මේක දැකපු මුල් දවසේ හිතුවේ නෑ මටත් මෙතනට යන්න වෙයි,මගෙත් ටැංකිය හිල් වෙයි කියලා..කොහොමෙන් හරි මේ Thread ආයිත් මට හොයලා දුන්නේ අපේ urajdrlk සහෝදරයා...