එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    :rofl: දැක්කනේ.... අනිවා ඒ ත්‍රී වීල් බුවා බස් එකක් එලවලා ඈති...... :P

    මටත් ඕනා හෙන ගහන සද්දේ තියෙන හෝන් එකක් හයි කර ගන්න..... :yes:

    මගේ කලින් discover එකට ගහලා තිබ්බේ අර ගොලුබෙල්ලා කියන හෝන් එක..මම ගහපු එකේ සද්දේ ඔරිගීනල් බෙන්ස් හෝන් එකේ සද්දෙමයි..අන්න බඩු..වැඩක් නෑ කියලා..3විල් කාරයොන්ට ගැහුවම උන් කානු වල නතර වෙන්නේ..:rofl::oo::baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;16131887 said:

    මාත් රිලේ එකක් එහෙම දාල හෝර්න් එකට අප්ඩේට් පාරක් දෙන්න ඉන්නේ...:yes:
    බලමුකෝ එතකොට....:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    දවස් 2ක නිවාඩුවක් එනවා මොකද කරන්නේ, තව රවුමක් යන්ද,

    මට නම් ඕන එකක්...:rolleyes: ඇයි බොල මං යුරාජ් පතයටත් කිව්ව අපේ පැත්තෙ වර කියල.:yes: හැබැයි ඉසුරුවට එක්සෑම්ද කොහෙද...:sorry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    රිදෙයිද දන්නෑ...:P

    4ruyr6.jpg

    a4ub7d.jpg

    මේවට නම් හොදටම රිදිලා දූවගෙන එයි...... :lol: :rofl: :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;16131887 said:
    මගේ කලින් discover එකට ගහලා තිබ්බේ අර ගොලුබෙල්ලා කියන හෝන් එක..මම ගහපු එකේ සද්දේ ඔරිගීනල් බෙන්ස් හෝන් එකේ සද්දෙමයි..අන්න බඩු..වැඩක් නෑ කියලා..3විල් කාරයොන්ට ගැහුවම උන් කානු වල නතර වෙන්නේ..:rofl::oo::baffled:

    :oo: බෙල්ලා හෝන් එක ඔය කියන තරම් සද්දද......?? :rolleyes: ත්‍රී වීල් කාරයෝ බය උනාට, බස් එකක් බය කරන්න ඔය සද්දේ මදි බං..... :baffled: :dull:

    මේ පැත්තේ උන්ට නම්, ඉස්සර කරද්දි සෙල්ලම් දැම්මොත්, ගේම දෙනවා මම..... නම්බර් එක දැක්කහම, උන් දන්නවා වැඩේ දෙල් කියලා...... :P

    ඒ උනාට, සද්ද හෝන් එකක් ඕනා බං..... :yes: පොඩි එකාට කිව්වා මට පොලිස් ලයිට් එකක් සෙට් කරලා දෙන්න කියලා.... කෝ තවම නෑ නේ..... :(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :oo: බෙල්ලා හෝන් එක ඔය කියන තරම් සද්දද......?? :rolleyes: ත්‍රී වීල් කාරයෝ බය උනාට, බස් එකක් බය කරන්න ඔය සද්දේ මදි බං..... :baffled: :dull:

    මේ පැත්තේ උන්ට නම්, ඉස්සර කරද්දි සෙල්ලම් දැම්මොත්, ගේම දෙනවා මම..... නම්බර් එක දැක්කහම, උන් දන්නවා වැඩේ දෙල් කියලා...... :P

    ඒ උනාට, සද්ද හෝන් එකක් ඕනා බං..... :yes: පොඩි එකාට කිව්වා මට පොලිස් ලයිට් එකක් සෙට් කරලා දෙන්න කියලා.... කෝ තවම නෑ නේ..... :(

    හිටු හිටු.. මේ දවස් වල මගෙ ලයිට් පත්තුවෙනවා...:baffled: වෙලාව සෙට් වුන ගමන් දෙන්නම් අලුත් විදියකට හදලා...:yes::yes: තාම ඉගෙනගන්නවා....:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    2myq4xh.jpg

    එක පාරක්වත් නෑ..... දැන් අවුරුදු 10ක් වෙනවා...... :love::love:

    අඩේ 3යි ගානක් දුවලත් එන්ජින් රිපෙයාර් කරල නැද්ද?:shocked::shocked:
    ඕකක් කොච්චර කල් විතර දුවනවද එන්ජිමක්..:rolleyes:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,293
    4,417
    113
    ඇයි එන්නද
    4ruyr6.jpg

    a4ub7d.jpg

    මේවට නම් හොදටම රිදිලා දූවගෙන එයි...... :lol: :rofl: :P

    මාමා මෙන්න අපේ canter එකේ meter එක

    2qvs8z5.jpg

    3200cc එකේ 8ton=8000kg ගහන්නන පලුවන් ගේමක් නැතුව. ලේලන්ඩ් වගේ පන අදින්නේ නැ කදු අදින කොට. ලේලන්ඩ් වල මිනිස්සු දාගෙන කදු වත් අදින්නේ නැ නේ :rofl:

    අන්තිමට කියන්නේ Indian කබල් japan ඒවාට ලන් කරන්නවත් බැ

    canter එක ඕනෑ වෙලාවක 24lak වලට ගේමක් නැතුව දෙන්න පලුවන් :yes:

    මේකට නම් කෙනක් ට හොදටම රිදෙයි
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඇත්ත කතාව.:yes::yes: ලේලන්ඩ් පොඩ්ඩක් ලෝඩ් එක හිටියත් කෙඳිරි ගාගෙන බඩගාගෙන යන්නෙ කඳුවල.:lol::lol:

    නැට්ට උස්සගෙන එයි දැන්.:yes::yes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ඉතින් 12 බයික් එක හදාගෙන 14,15 කැමති දවසක එන්න නාල කරල වටයක් දාල යන්න...:yes::yes:
    එකෙත් පොඩි ලල් එකත් තියෙනවා නේ :P
    නිර්වස්ත්‍ර කරල ගල් ගහන්න ඕනෙ ඕකට.:angry:
    :rofl::rofl:
    රිදෙයිද දන්නෑ...:P

    DNH0gac.jpg

    රිදෙන්න විදියක් නෑ බෝල.ඕක පරනයිනේ :P:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    ආ කුකුළණි, අද දින සර්විස් එකට යාමට සිටියේ, මොරටුවට, උදේ 7.30ට උවත්, අපේ වැඩ කරන බුවාලා, තෙල් ටැංකිය හොරාට හිස් කර තිබූ බැවින්, ඒ ගැන බැලීමට, උදේම ශෙඩ් ගත වෙන්න උනා..... මම එනකම් අපේ TDI 7.30 ඉදන් මොරටුවේ....... මම මොරටුවට යද්දි 8.45 යි... :P

    ගියා TDI ගේ පොට් එකට.... අපි වලක් කැපුවොත් ඒකේ ගෙම්බෝ...... :angry: එතන කරන්ට් එක නෑ..... එන්නේ හවස 5ට ලු.... කාලා වරෙන්කෝ.....

    ඒ ගමන, පානදුරේ කරුණාරත්න එකට ගියා.... TDI එක්කම..... ගිහින් එතනට දැම්මා....

    වරදක්ම නෑ එතන..... ඒත් හේදිල්ල නම් අන්තිමයි..... :dull:

    මහා භාරතේ යකඩ කොච්චර හොදද කියනවා නම්, මගේ ටැංකියෙත් මලකඩ අල්ලන් එනවා.... :angry:

    ඒ වැඩ ටික ඉවර කරන්, තාත්තලෙගේ ගමෙත් ගිහින්...... එනකොට, මගදි (සර්විස් කරොත් මෙහෙම ම තමා) වැස්සා...... වැස්සට අයිනකට දාලා නවත්තන් ඉන්නකොට, එහා පැත්තේ අයිනේ අපේ පොඩි එකා නවත්තන් ඉන්නවා..... බුවා කොට්ටක් පනින්න ගිහින්...... :P
     
    හෆොයි ටැංකිය නම් පරිස්සම් කර ගනින් මාමි..:oo:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මං වැස්සට අහුවෙලා බයික් එක නවත්තල යන්තම් කඩයක් ගාවට වෙලා හිටියා... :dull:මෙන්න බොලේ බඩා මාමි පාරෙ එහා පැත්තෙ නවත්තගෙන...:shocked:

    මාත් ඉතින් පාරෙ එහා පැත්තට බයික් එක දාල පච වලට සන්දිදී හිටියා වැස්ස පායනකම්...:yes::yes::D
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,293
    4,417
    113
    ඇයි එන්නද
    මං වැස්සට අහුවෙලා බයික් එක නවත්තල යන්තම් කඩයක් ගාවට වෙලා හිටියා... :dull:මෙන්න බොලේ බඩා මාමි පාරෙ එහා පැත්තෙ නවත්තගෙන...:shocked:

    මාත් ඉතින් පාරෙ එහා පැත්තට බයික් එක දාල පච වලට සන්දිදී හිටියා වැස්ස පායනකම්...:yes::yes::D

    කෝ පච මාමා. මොකද කියන්නේ 14 සෙට් වෙමුද
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කෝ පච මාමා. මොකද කියන්නේ 14 සෙට් වෙමුද

    එල එල එහෙනම් වරෝ...:yes::yes:.ඉසුරුවට විභාගෙ මං හිතන්නේ...:sorry:

    මොකෝ කියන්නේ අනිත් කට්ටිය...:rolleyes:
     
    Status
    Not open for further replies.