1. ජන්තු අයියා

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    ගොඩම තමයි මචෝ...මටත් මේක හොයා ගන්න බැරුව හිටියේ..අම්බෝ ලොකු උදව්වක්..හෙටම යනවා..මම දන්නවා ඒ හරිය..
  2. ජන්තු අයියා

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    මල මගුලයි යකුනේ..මෙන්න ටැංකිය යටින් හිල් වෙලා පෙට්රෝල් යනවා ටැප් එක ඇරියා වගේ...සබන් කෑල්ලක් හිර කරලා ආවේ..ටැංකි පාස්සන හොද වැඩ්ඩේක් ඉන්නේ කොහෙද?මගෙත් වෙලාව හොද නෑ වගේ..:sorry:
  3. ජන්තු අයියා

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    මේ බයික් එක මම කිරිබත්ගොඩදී දකිනවා ඉදලා හිටලා.පට්ට විදියට හදලා තියෙනවා..කලින් මේක මොනෝ කරලා තිබ්බා නේද?
  4. ජන්තු අයියා

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    නෑ මෝටරේ අදින්නේ නෑ..වෙනදා වගේම තියෙනවා..ඒත් අව්ල සද්දේ..නිකන් බ්‍රෂ් ගෙවිච්ච ග්‍රයින්ඩරයක් වගේ..මම හයියෙන් යන එකෙක් නෙමෙයි..බයික් එකත් දවසට කිලෝ මීටර් 10යි දුවන්නේ..නුවර ගිය දවසේ තමයි පලවෙනි පාරට වේගෙන්(60/70/80) ඒක දිගට පැද්දේ..බයික් එකේ මංගල දුර ගමන ඕක..
  5. ජන්තු අයියා

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    නුවර ගිහින් ආවට පස්සේ බයික් ඒක ස්ටාර්ට් කරනකොට මෝටරෙන් අමුතු සද්දයක් එනවා..ස්ටාර්ට් වෙලා තත්පර 2ක් 3ක් සද්දේ අල්ලන ඉන්නවා..ඊට පස්සේ නෑ..මොකක්ද බං ඒ ?
  6. ජන්තු අයියා

    2013 වස‍රේ එලකිරියේ ඡනප්‍රියතම සමාඡිකයා

    අපි නම් පල්සර් ක්ලබ් ඒක පටන් ගත්ත රත්තරං සහෝදරයට තමයි....
  7. ජන්තු අයියා

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    ලැබුවාවූ 2014 නව වසර මාගේ හිතාදර පල්සර් ,ජිඇන් කුකුලන් හට සුභම සුභ කිරියෙන් පැණියෙන් ඉතිරෙන නව වසරක් වේවා..! මටයි ඉසුරුටයි මේ ලයිට් වැඩේ කර ගත්ත නම් ගොඩ..මට නම් වැඩි වියදමක් යන එකක් නෑ..මොකද HID සෙට් එක අරගෙනනේ තියෙන්නේ..ඒක බලල මට කියපන් හරිදුවෝ..
  8. ජන්තු අයියා

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    අනේ ඔව් හරිදුවෝ..තනි ඇහැට ඇඩෙනවා මගෙයි ඉසුරුවගෙයි හෙද ලයිට් දෙක දැක්කම..ඉක්ක්මනට හොද විසදුමක් දියන් ඒකට..මගේ HID ඒක පුස් කනවා..අර යට ලයිට් දෙක නම් එපෝ..හරි බයන්කාරයි ඒක දැක්කම..
  9. ජන්තු අයියා

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    කුකුලනේ හොදම හරියඅමතක උනා කියන්න..අපේ චානකයා උදේ පාන්දර 5.30 ට කඩුවෙල බස් ස්ටෑන්ඩ් එකට ඇවිත් මාමි කියපු තැන බලනකොට මෙන්න ඉන්නවලු පල්සර් 135 කාරයෙක්.:oo:.පුදනකොටම කාපී යකා කියල ඉතින් චානකය අයිනෙන් රූට රූට ගිහින් 135 කාරයාගෙන් අහලා "මේ ඔයා එළකිරි එකේද" කියලා..135 කිව්වලු "නෑ නෑ එහෙම එකක් මම දන්නේ...
  10. ජන්තු අයියා

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    o+ එකක් නේද?අඩේ මාත් දැක්කා තමයි.කාගේද දන්නේ නෑ ඒක නේ.......:rofl::rofl::rolleyes::eek::lol:
  11. ජන්තු අයියා

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    මෙයා FZ කාරයා එක්ක පට්ට ගේමක් ඉල්ලුවේ..ඌ වමෙන් ඉස්සරහ කරනවා මූ ඊට සමාන්තරව දකුණෙන් ඉස්සරහ කරනවා..අනේ අම්මපා පෝල් වෝකර් මේක දැක්ක නම් 7 එකට ඉසුරුව ගන්නවා අනිවා...:lol::lol::lol::lol::lol::lol:
  12. ජන්තු අයියා

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    හුටා...........ලිද පතුලේ :baffled:
  13. ජන්තු අයියා

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    අහ්ම්.. අහ්ම්.... සභාවෙන් අවසරයි..මේ අවස්ථාවේ මම අප 29 වෙනි දින නුවර පින්නවල ගිය විනෝද චාරිකාව ගැන මේ සහෝදරයා නගපු පැන සියල්ලට පිළිතුරු දෙන්නට කැමැත්තෙමි..:rolleyes: ඔව්..චාරිකාවේ වේගවත්ම සහ දගකාර යතුරුපැදි දාවනයට සුදුසුකම් ලබන්නේ......:eek:..:cool:.. අපේ ඉසුරු නයනජිත් බණ්ඩාර..බණ්ඩාර...
  14. ජන්තු අයියා

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    හිත හිතා ඉන්න දෙයක් නෑ බං..දාපන් එළකිරි වගේ ගලපලා..එතකොට පල්සර් ක්ලබ් එක එළකිරියේ තව ජනප්‍රිය වෙයි..
  15. ජන්තු අයියා

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    මචං තාම මිකැනික් වැඩ්ඩො ටික බැස්සේ නෑ...බුවාලා ටික අපු ගමන් උබට විසදුමක් දෙයි..:yes:
  16. ජන්තු අයියා

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    නම් කිරීම හරියටම හරි.....:yes::yes:
  17. ජන්තු අයියා

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    එල ෆොටෝ ටික ආ..............:yes::yes:
  18. ජන්තු අයියා

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    සුබ උදෑසනක් කුකුලණි.... දැන් තමයි අන්තර්ජන්ජාලෙට ආවේ..ඊයේ නම් නියමයි...හරිදුට දැන් වෑන් කාරයෝ පෙන්නන්න බෑ ලු..:P:rofl::rofl:.... අම්බෝ අපි එනකොට සෙට් වෙච්ච අර කුලප්පු වෙච්ච සෝබන පල්සර් කාරයා වෙලාවට ඉසුරුවාට සෙට් උනේ නෑ..එහෙම උනා නම් මල මගුලක් වෙන්නේ..නොමිලේ මාරාන්තික බයික් රේස් එකක් බලා ගන්න...
  19. ජන්තු අයියා

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    අපිත් දැන් කිරිබත්ගොඩ නතර කරලා කන ගමන්..මායි හාමිනෙයි අපාචි යාලුවෝ දෙන්නයි..පට්ට ට්‍රිප බං අද නම්...ගමකට කතා තියෙනවා කියන්න..

    No contents