සිරිපාලගෙ හෙලුව

Status
Not open for further replies.

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    :rofl::rofl::rofl: දැන් ඉතින් ගියාට පස්සේ ඔහොම තමයි කිව්වේ. ඉන්නකම් අයියේ අයියේ අයියේ කිව්වේ :rofl::rofl::rofl:

    අඩේ අපි ජෝගි දාන අස්සේ ත්‍රෙඩ් එක විව් 15000ට කිට්ටු වෙනවා...
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එල මචං Save කරගත්ත. :)

    pic01_zps859b0d57.jpg
    අඩේ මේ මොක්දෑ මේහ්?:shocked:
    ඇත්ත කියපං, මේ ඉන්නේ උඹේ එක්ස්පෝස් කරන්න ඉන්න සෙට් එක නේද?:nerd::dull:
    මාත් ඉන්නව ද දන්නෙ නෑ.....මම එක්ස්පෝස් වෙයි කියල බයෙන් බං ඉන්නේ......

    මේහ්..මේහ්....
    කියන කොටත් චූ ගියා..........:dull::dull::oo::oo::oo:
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    නැකැත් රාල;16598102 said:
    මුන්ට කියහන් මගේ සයිස් එක..මුන් හිතන් ඉන්නේ මම තාම මේ පින්තූරෙ සයිස් කියලා:lol:
    සද්දන්ත සිරුරකට හිමිකම් කියයි:)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සද්දන්ත සිරුරකට හිමිකම් කියයි:)
    ඔහොම කියන්න එපා යකෝ.......
    මේකෙ උන් හූල්ලලා ම ඇග බහී...


    අනික අහල නැද්ද කතාවක් තියනව “අති දීර්ඝං මහා මූර්ඝං“ කියලා:baffled::baffled:
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    නැකැත් රාල;16598182 said:
    :lol::lol::lol:යකෝ ලඟදි බර බැලුවා කිලෝම 110ක් උස නිසා නොපෙනුනට මස් පර්වතයක් වෙලා බොල.. කිඹුලා හැමදාම බනිනවා...

    කිලෝ 110 k:shocked::shocked::shocked::shocked:
     

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    ලොල් සචියගේ නම් නමයි ,උපන් දිනයයි දෙකම username එකේ තියෙනවා. එතකොට අනෙක් textfields පුරවන්න දෙයක් නෑ :P
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    නැකැත් රාල;16598458 said:
    ඔව් බන්... :( සින්හල බෙහෙත් බොන නිසා වෙන මොනවත් බොන්න බැ.. අවුරුදු නිසා පාලනයක් නැතුව තෙලුත් කෑවා..

    ..කිලෝ 110 ක් කියන්නෙ සෙල්ලන්ද ?
    ඌරෙක් වගේ ලොකුද උබ
    :shocked::shocked::shocked:
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මුගේ බොරු මු බර ඇති 85 වගේ.. :rofl:

    මූ අර මූව උස්සන්න එන්න ඉන්න එකාව බය කරන්න වෙන්න ඇති එහෙනම් මෙහෙම කියන්නෙ :oo::oo::oo::oo:
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඌ බැකෝ එකක් ඇන්න එයි වගේ මූව උස්සන්න...........:rofl:

    දැන් බොලා මට කෝල් කරලා හොඳ සින්හලෙන් අමතලා කිව්ව නේද උඹේ ඇඟ වැඩියි බස්සගනින් කියලා තව රටේ නැති ලෙඩ සෙට් එකකුත් කියලා බය කලා නේද එදා? ඊට පස්සෙයි මාත් බර බැලුවේ.. බලනකන් හිතන් හිටියේ 85-90 කියල තමා..
     
    Status
    Not open for further replies.