EK Married Club-9

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
Thowath ...... kapiya :angry:
අපේ ගෙදර බල්ලන්ට අපි අනිසි වැඩ කරන්න යන්නෙ නෑනෙ
අනික උන්ට මස් කටු දීලා නෑ හප හපා ඉන්න
උන් තුන් වේල හොදට කාලා ඉන්නවා
 

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපේ ගෙදර බල්ලන්ට අපි අනිසි වැඩ කරන්න යන්නෙ නෑනෙ
    අනික උන්ට මස් කටු දීලා නෑ හප හපා ඉන්න
    උන් තුන් වේල හොදට කාලා ඉන්නවා

    Umbe balla yuthu kam danna ekek nemei ehenam :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ගසල ඉන්නේ....
    සුදු දියමන්තියක්............

    :rofl: පොලොවෙද ගැසුවේ..... :P

    ඔය අර බල්ලෝ ක්ලිනික් එක වටේ චූ දානවට, වතුර පුරවලා තියලා තිබ්බ බෝතලේ නේද....?? :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒක තමා පොඩ්ඩක් පේන්න දැම්මෙ :rofl::dull:

    :baffled: :dull: :(

    කොටියා විතරක් කාලා මදි. දිවියත් කන්ඩ ඕනෙ

    :yes: ඔව් ඔව්.... කොටියත් කාලා..... දිවියත් කාලා..... කිඹුලත් කන්න ඕනා..... :angry: