Elakiri_Get_Together(For kandy elakiriyanz)

moko kiyanne kattiya?


  • Total voters
    116

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ekane ai oya en natthe??ow kandya nawaththaganine ena kattiya..:cool::cool:

    1 හේතුවනම් ඉතින් කම්මැලිකම තමයි. තනියෙන් යන්න කම්මැලියි.
    2 දුරත් වැඩියි වගේ ටිකක් බස්වල යන්න ගියොත්.

    :lol::lol::lol::lol: සෙරෙප්පුව තමා ගොඩක් යූස් කරන්නෙ..


    එයාටත් දුර වැඩියිලු.. :oo:

    අහ ඔව් ඔව් එයා ඒව යූස් කරනව කියල මටත් ආරංචියි.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Malinga කියන්නෙ මේකෙ ඉන්න පරනම සාමාජිකයෙක්.. අයියෝ ඉතින් එයත් තාම එක Get Together එකකටවත් සෙට් වෙලා නෑලු..

    එහෙම පරණ අලුත් භේදයක් නෑ ඉතින්. දැන් තරුණ ළමයි අපිට වඩා ගොඩක් දියුණුයිනෙ. ඒ වගේ තමයි :D

    ඉවෙන්ට් එකකට වගේනම් ගිහින් තියෙනව ඉතින්
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    හැමෝම එයාට කියන්නෙනම් ආචිචි කියල. වයස ගැනනම් දන්නෙ නෑ ඉතින් අපි (කන්න වෙයි ද දන්නෙ නෑ මේව කියල)
    :lol: ah maali seeya sereppuwa mathaki ne :rofl:
    oya mage gf wela yamu..ethakota hama prashnayakma wisadenawa :cool:
    kuma mennoooooooo :rofl:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    mata mathaka widiyata oyata nam mama nangi :rofl: oya mokak kiwwath kamak naa affa :rofl:
    aiyoo ehemada :sorry: mee yana kattiyage girlfriends la, akkala nangila kauruth enne nadda :oo: enne naththan balen adan enna kiyamu :rofl:

    mata me year1ta 23y..:)..ehenam man nangi kiyannam...:cool::cool:oya ennako
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඉතින් දැන් ඔයාල දෙන්නටම යන්න ඕනනම් Agi හා එයාගෙ BF නුයි Sayo හා එයාගෙ BF ආවනම් හරිනෙ. එතකොට බයවෙන්න දේකුත් නැහැනෙ දෙන්නටම. හැබැයි ‍ට්‍රිප් එක යන කට්ටිය බයවෙයිද දන්නෙ නෑ :D
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අහ ඔව් ඔව් එයා ඒව යූස් කරනව කියල මටත් ආරංචියි.
    :lol::lol::lol::lol:

    oya mage gf wela yamu..ethakota hama prashnayakma wisadenawa :cool:
    :shocked::shocked::shocked::shocked:

    එහෙම පරණ අලුත් භේදයක් නෑ ඉතින්. දැන් තරුණ ළමයි අපිට වඩා ගොඩක් දියුණුයිනෙ. ඒ වගේ තමයි :D

    ඉවෙන්ට් එකකට වගේනම් ගිහින් තියෙනව ඉතින්
    එහෙම එකක් නෙමෙයි මම කිව්වෙ.. ඒක මම දන්නවා මචෝ.. මම කිව්වෙ ඉතින් 2006 ඉදලා ඉන්න කෙනෙක් එකකට වත් සෙට් වෙලා නෑ කියපු එක..