~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    Enavada himikama gannata mage hiine

    කාටද මුසලයෝ අඩගහන්නේ
    නමක් කියල එන්ඩ කියපන්
    මෙතන ඉන්න ඔක්කොම හොරිකඩයන්ට උබේ හීනෙ රින්ගන්ඩ බැනේ
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    එහෙම වෙන්න ඕන..උන්ට පාඩු නම් නම්බර් එක වෙන කෙනෙකුට දෙනව..dialog නම් එච්චර කල් තියාගන්නෙ නෑ..

    මමත් මේ ෆුල් අප්සට් ගිහින් සිම් එක දාල බලද්දී වැඩ
    අනේ වාසනාවන් මම :rofl::rofl:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    Enavada himikama gannata mage hiine

    කන්න වෙන්නේ...


    cat-hitting-dog.gif
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ammo mata ba. man lagad katha karet na. oya dunne nattam ehema bari welawat. dan cl karanwa kiyala sathiyakatath wadi. thama na aranchiyak. sure karanna bane :P:P:P

    අමතක උනා මිනිහෝ හෙට ගන්නං..
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    මමත් මේ ෆුල් අප්සට් ගිහින් සිම් එක දාල බලද්දී වැඩ
    අනේ වාසනාවන් මම :rofl::rofl:


    අනේ වාසනාවන්..මගේ සිම් එකට කෙලවිලා තිබුනෙ ලෝන් එකකුත් ගහල තියෙද්දි
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    අනේ වාසනාවන්..මගේ සිම් එකට කෙලවිලා තිබුනෙ ලෝන් එකකුත් ගහල තියෙද්දි

    කම්පැනි වලට පාඩු කරන්ඩ එපා
    රට දියුණු වෙන්නේ නැත්තේ ඕක හින්ද තමයි
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    හම්බ කරන්න නෙමෙයි මාත් ගන්නේ..
    හොබී එකට..
    ආ ok.

    දාපන්කෝ pvt hospital එකක්, චැනලින් center එකක්. හොද ලාබයක් තියෙයි town එකක් වගේනම්
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    risky ne format unoth.

    ara kukka software eke nama kiwwe neane.:angry:

    නෑ බන්. ඔය සීන් එක මට කලින් වෙලා තියෙනවා. format උනානම් හිත හදාගන්න පුළුවන් hdd එක වැඩ කියලා. error එකක් එනවා කියන්නේ බොහෝ දුරට, 99% ඉවරයි
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ආ ok.

    දාපන්කෝ pvt hospital එකක්, චැනලින් center එකක්. හොද ලාබයක් තියෙයි town එකක් වගේනම්

    තවත් කිසිම අලුත් බිස්නස් එකක් පටන් ගන්නේ නෑ මිනිහෝ..
    ශෙඩ් එක තමයි ලාස්ට්..
    ඊට පස්සේ තව කඩ ටිකක් දානව ඒ ඇරුණම අලුත් දේවල් වලට අතගහන්නේ නෑ...
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    Vacancy for a Divisional Head of Industrial Engineering (Apparel Industry)
    Qualifications:
    G.C.E. A/L with the completion of a certificate level program on work-study from a recognized institute Or A recognized degree preferably in industrial engineering or textile and clothing or a diploma in work study from a recognized
    institute.

    Experience :
    Minimum of 05 to 08 years of experience.
    Knowledge :
    Knowledge of all method study techniques.
    Knowledge of motion economy, ergonomics, work place engineering, 5S and work simplifying techniques.
    Knowledge of time study.
    Knowledge of pre-determined motion time systems.
    Knowledge of activity sampling.
    Knowledge of the capacities and skills of the operators