~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අඩේ මොබිටෙල් මාස 11ක් යනකන් සිම් එක ඩිසේබල් කරලා නෑනේ ෆෝන් එකකට දාන්නේ නැතුව ඉදලත්
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    සයෝ ගැලපෙනව..
    gtට කියපන් සයෝ මොඩ් කෙනෙක් කරලා tintin ගේ powers දෙනවා කියපන්. tintinටත් කියපන් සයෝව උගේ post එකට දානවා කියලා. අනිවා දෙයි පලිගන්න ඕනේ නිසා
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    අඩේ මොබිටෙල් මාස 11ක් යනකන් සිම් එක ඩිසේබල් කරලා නෑනේ ෆෝන් එකකට දාන්නේ නැතුව ඉදලත්


    මගේ සිම් එකක් මාස හතරකින් විතර ඩිසේබල් වෙලා තිබුන නේ මිනිහෝ
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    පස් ගන්නේ ගොඩ කරන්නනේ මිනිහෝ නැතුව රොටී හදන්න ගන්නවද?
    ගානටකට බීපං මිනිහෝ අඩුවට දුන්නයි කියල බෑග් තුන 4 කසිප්පු කෙලින්නේ නැතුව..

    :baffled::baffled: mona magulakda kiyanne
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    මගේ සිම් එකක් මාස හතරකින් විතර ඩිසේබල් වෙලා තිබුන නේ මිනිහෝ

    ඒක තමයි මිනිහෝ මටත් පුදුම
    රෝමින් ඇක්ටිව් කරලා හින්දද දන්නේ නෑ
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    අඩේ මොබිටෙල් මාස 11ක් යනකන් සිම් එක ඩිසේබල් කරලා නෑනේ ෆෝන් එකකට දාන්නේ නැතුව ඉදලත්
    හොදයි යකෝ. දැන්ම දාපන් reload එකක්

    Uni kale idan ekatu karapu siyaluma poth :sorry:
    සිරාවට ? :sorry:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    දැන් උබම නේ කිව්වේ. මේකෙන් මොනවා කරන්නද? වැඩක් නෑ කියලා

    හම්බ කරන්න නෙමෙයි මාත් ගන්නේ..
    හොබී එකට..
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    ඒක තමයි මිනිහෝ මටත් පුදුම
    රෝමින් ඇක්ටිව් කරලා හින්දද දන්නේ නෑ


    එහෙම වෙන්න ඕන..උන්ට පාඩු නම් නම්බර් එක වෙන කෙනෙකුට දෙනව..dialog නම් එච්චර කල් තියාගන්නෙ නෑ..