1. dath kimbula

    EK Married Club-8

    කොච්චර වුණත් උමට වඩා නම් වයස අඩුයි බස්සෝ....................:baffled::baffled::baffled:
  2. dath kimbula

    EK Married Club-8

    ඔව්...... ඇයි අවුල් ද?:dull:
  3. dath kimbula

    මංගල්යාන්_අඟහරු_ලොව_වෙත_කක්ෂගත_කෙරේ

    :rofl::rofl::rofl: ඒ කාලෙදි ම අර එම්.ජී. රාමචන්ද්‍රන් කියන එකා ගේ මොංගල්යානය ඕක අස්සට කඩා වැටුණ කියල තමා කියන්නේ.................................:rofl::rofl::rofl:
  4. dath kimbula

    EK Married Club-8

    ශ්‍රී දක්ෂිණ හස්තයෙන්.......... භෝථලයක්!:oo:
  5. dath kimbula

    EK Married Club-8

    මගෙත් මෙමරි එක අවුට් බං කියන හාදයා ගැන................. ඒකනේ මේ අවුල..................
  6. dath kimbula

    EK Married Club-8

    වතිලයා පවසන පරිදි අණ්ඩවාතයට රාබු මලවා කෑම ගුණ දායකය..............:dull:
  7. dath kimbula

    එජාපය ජයග්‍රාහී මාවතක, ආණ්ඩු පෙරළියකට සු&#3503

    කරු හොද බව ඇත්තය...... නමුත් දේශපාලන සටකපටකම් නොදත් අයෙකු වේ.............. අනික අනිත් උන් කරුට කරන්නට දෙන්නේ නැත............:dull::dull::dull:
  8. dath kimbula

    EK Married Club-8

    gasa peminiyemi.....:cool: අලුත් ම නිවුස් එක පොලොන්නරුවේ ගල් කණු සේම අල හයිය වගේ ම, හදුන්කූරු ගද බවය!!!
  9. dath kimbula

    EK Married Club-8

    බස්ස ව නාවන එක මම කරඥ්ඥං...... උඹ සිංදුව බලපං කෝ.................:love:
  10. dath kimbula

    EK Married Club-8

    අහු වුණා................. මල්ලී ඕක මම මේකෙ දැම්මේ නිකං කියල හිතනවද? උඹ මගේ වයසේ නැත්තං මට වැඩිය වැඩිමල්........ නැත්තං ඕක ටක්කෙට ම දන්නේ නෑ.............. කූජීතයි නේද උපාසක මහත්තයො?:angry:
  11. dath kimbula

    එජාපය ජයග්‍රාහී මාවතක, ආණ්ඩු පෙරළියකට සු&#3503

    හ්ම්............... කියලත් බෑ,නොකියත් බෑ..... රනිල් වික්‍රමසිංහ කල් බලනවා රුවන් විජේවර්ධන යම් ස්ථාවරයකට එනකං... ඔන්න ඕකයි ඇත්ත......... පක්ෂයත්, රටත් වෙනස් කරන්න පුළුවන් අවස්ථා දෙකක් මම දැක්කා. නමුත් වුන දේ වුණා. ඒ දෙක තමා බුලත්සිංහල සංවිධායකකම ගත්ත විතරයි උපාලි විජේවර්ධන ව ඝාතනය කරපු එක. අනික...
  12. dath kimbula

    EK Married Club-8

    කොස් මාමේ.. කොන්තරත් එකක් තිබේ....... නෙට් එක පෙරලලා හරි මේන්න මේ සිංදුව පොඩ්ඩක් හොයල දීපං කෝ....... පුතුට සරුංගල් බදින්න - දුවට අරුංගල් අදින්න තුරෙන් තුරට පා තබමින් ඉහලට යනවා පොල් රුප්පාවෙන් කහවණු බිමට කඩනවා
  13. dath kimbula

    moota giya kala balapallako

    බස්සා..... එක වාහනයයි ආවේ එදා.... පෞද්ගලිකව දන්න නිසා කියන්නේ..........
  14. dath kimbula

    EK Married Club-8

    ඒ කිව්වේ 1980 ගනන් වල....... ඒ කියන්නේ තෝ ඉපදිලා තියෙන්නේ අපි වගේම 1970 ගනන් වල.................. නෙද්දකිං.....අඩු තරමේ කියපිය අපි වගේම එළ තරුණ බුවෙක් කියලා....ඉන්නෙ ම නාකි මූකලං බස්සා වගේ .............:angry::angry::angry:
  15. dath kimbula

    EK Married Club-8

    වරේවා!!!!!!:cool::cool:
  16. dath kimbula

    EK Married Club-8

    දැනට තුන් දෙනෙක් ගෙන ඇහුවා.. 4 වෙනි එකාට අමතන්න යන්නේ........... උන් එකෙක් ගාව වත් නැත........... තියන තැනක ලින්ක් එකක් දීපං...හදල ගන්න හරි....
  17. dath kimbula

    EK Married Club-8

    kos maame... api ude gihilla-yali hawasata enawa-victor hoyaganna ne ban
  18. dath kimbula

    EK Married Club-8

    උදේට පොඩි එකීට බික්කි දෙන ගෝතයට කියන්නේ......... දත් ටිකට කෙළ වුණාට අඩන්න නම් එපා පුතෝ............ එන තරමක් පොඩි උන් එන්නේ බිස්කට් කාල දත් ටිකට කෙළවං....... මහ උනුත් බත් කන හරක් වගේ දෙනව කන්න........
  19. dath kimbula

    දෙවෙනි දරු උපත

    අෆ්ෆට සිරි.........:P තාත්තා සමුරායිවරයෙක් නේ බං.......................:love::love: මොනව වුණත් ඔය ලොන්ත කොකටුව ගේ බඩු ෂුවර්ය. මම මගේ ලැප ගත්තේ කොකට්ස් ව්‍යාපාරේ පාටන් ගන්නකොට ම... මොනව වුණත් පාරිභෝගිකයට සැළකිල්ල තියන තැනක් නිසා දිනෙන් දින දියුණු වෙන්න කියල තමා මමත් හැමදාම ප්‍රාර්ථනා කරන්නේ...
  20. dath kimbula

    EK Married Club-8

    තෝ හොදින් ද ෆියර්ලස්/@ලස්/ෆිඩම්ලස් ලීඩර්:dull:

    No contents