EK Married Club-8

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ශ්‍රී දක්ෂිණ හස්තයෙන්..........
    භෝථලයක්!:oo:

    :baffled: අනේ ඵල තොගේ බෝතලේ !! ගහන්න ඕන මෙගා බෝතලේ බබාට වගේ උඹේ ෆුකට ! :rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තොපගේ කැමැත්තක්..
    හැබැයි අවදානම් වැඩක්ය. පලුද්දක් ඇති වුනොත් හෝ බෝතල් කට බිඳුනොත් තොප ලිංගලස් කිඹුලකු වනු ඇත.. :P
    යකෝ ගැසුවේ-පානය කලේ- රහමෙර බෝතලයක්.......නැතුව බෝතලයකින් හස්ත පරිමර්දනයේ යෙදුනේ නොවේ..............
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔව් දැන් ඉතින් කොච්චර වයසක්ද ... තව පොඩ්ඩක් බාල පරම්පරාවෙ කෙනෙක්ට කියල හොයල බලන්න

    අහ්හ් අන්කල් බකුස් ! :baffled::rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    යකෝ ගැසුවේ-පානය කලේ- රහමෙර බෝතලයක්.......නැතුව බෝතලයකින් හස්ත පරිමර්දනයේ යෙදුනේ නොවේ..............
    :lol: :lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එකෙකුට බීමේ ආදීනව පලු යන්නට දේශනා පැවැත්වූ කිඹුලාමද මේ ? :P
    ඒ ප්‍රකාශයට විරෝධතාවය පළ කරමි......:no::angry:
    මා දේශනා කලේ නොබිය යුත්තේ කෙසේ ද කියාය. නොබිය යුත් තැන් කොතැනද කියාය.නොබිය යුත් මොන අවස්ථාවේ කියා ය.
    ඒසේ නැතුව මම සුරයන් ගේ පානය වූ සුරාව පිළිබද වැ කිසිදා ආපදාන පාලියක් මාගේ මේ ශ්‍රී මුඛයෙන් දෙසා වදාරා නැත.......................:dull::dull::dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම යනවා බන් රෙද්ද නිදියන්න ! ගෑනු නැති ලොවක මා ඉපදේවා ! රෙද්දේ ගෑනු !

    images
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එකෙකුට බීමේ ආදීනව පලු යන්නට දේශනා පැවැත්වූ කිඹුලාමද මේ ? :P

    කකුළුවෝ උන්ගේ පටව්න්ට කෙලින් යන්න උගන්වනවා වගේ :P

    ඒ ප්‍රකාශයට විරෝධතාවය පළ කරමි......:no::angry:
    මා දේශනා කලේ නොබිය යුත්තේ කෙසේ ද කියාය. නොබිය යුත් තැන් කොතැනද කියාය.නොබිය යුත් මොන අවස්ථාවේ කියා ය.
    ඒසේ නැතුව මම සුරයන් ගේ පානය වූ සුරාව පිළිබද වැ කිසිදා ආපදාන පාලියක් මාගේ මේ ශ්‍රී මුඛයෙන් දෙසා වදාරා නැත.......................:dull::dull::dull:

    වැදීබණ !! :P රිදිලා :rofl: අවස්ථා සම්බන්දය ගලපුවොත් උඹේ ලිඳේ කිඹුල් තඩියෝ :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඒ ප්‍රකාශයට විරෝධතාවය පළ කරමි......:no::angry:
    මා දේශනා කලේ නොබිය යුත්තේ කෙසේ ද කියාය. නොබිය යුත් තැන් කොතැනද කියාය.නොබිය යුත් මොන අවස්ථාවේ කියා ය.
    ඒසේ නැතුව මම සුරයන් ගේ පානය වූ සුරාව පිළිබද වැ කිසිදා ආපදාන පාලියක් මාගේ මේ ශ්‍රී මුඛයෙන් දෙසා වදාරා නැත.......................:dull::dull::dull:
    මොන මුඛයෙන්ද පැවසුවේ යන්න දැන් අපිටත් ගැටලුවක් බවට පත්ව ඇත.. :P
     
    kingdewi

    Well-known member
  • ඒ ප්‍රකාශයට විරෝධතාවය පළ කරමි......:no::angry:
    මා දේශනා කලේ නොබිය යුත්තේ කෙසේ ද කියාය.නොබිය යුත් තැන් කොතැනද කියාය.නොබිය යුත් මොන අවස්ථාවේ කියා ය.
    ඒසේ නැතුව මම සුරයන් ගේ පානය වූ සුරාව පිළිබද වැ කිසිදා ආපදාන පාලියක් මාගේ මේ ශ්‍රී මුඛයෙන් දෙසා වදාරා නැත.......................:dull::dull::dull:

    එසේය , වීදුරුව කටේ මිස ගුදයේ තබාගෙන නොබිය යුතුය :baffled:
    සුරයන්ගේ පානයෙන් කිඹුලන්ට ඇති පල කිම්දැයි විමසනු රිසියෙමි
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොන මුඛයෙන්ද පැවසුවේ යන්න දැන් අපිටත් ගැටලුවක් බවට පත්ව ඇත.. :P

    එසේය , වීදුරුව කටේ මිස ගුදයේ තබාගෙන නොබිය යුතුය :baffled:
    සුරයන්ගේ පානයෙන් කිඹුලන්ට ඇති පල කිම්දැයි විමසනු රිසියෙමි

    තෙල් බඩාවත් ඇදගෙන මාලබෙන් ජබුක් ! :rofl::rofl: දීපකෝ උත්තර ! :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තොපි මා ළිදට ඇද දමනු පිණිස වෙහෙසෙනු පෙනේ..............
    එනිසා මම යමි........මේ සීත රාත්‍රියේ දී හවුහරණක් නැති බැවින් ළිං ගතවීම ප්‍රිය නොකරමි..........
     
    Status
    Not open for further replies.