Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Captain ජැක් ස්පැරෝ;12179072 said:
    අහ්හ් කොල්ලනේ.........:P

    කොල්ලො ගැන නෙමෙයි දැන් සීයල මාමාල ගැන කථාව :rofl:

    මගෙ යාලුවෝ ඔක්කොලාම මාමල :oo::rofl::rofl:
    එතකොට ආච්චිලා එක්කනයි නේද ඉන්නේ :lol:

    වයස කීයෙ වගේ මාමල ද? :rofl: කවුද ආච්චි? :rolleyes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තිහට ලග මාමලා :rolleyes:
    අගී ආච්චි :rofl:

    :rofl: එහෙනම් ඉතින් මාමල තමයි. මටත් 28 ලැබුවනෙ ළඟදි :rofl:

    ඇගීට එච්චර වයසයි ද? එහෙනම් 50 විතර ඇති නේද? :rolleyes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මාලින්ග මාම :rofl:
    ඊට වැඩි ඇති මගෙ හිතෙ:rofl::P

    :rofl: මුත්ත කිවුවත් අවුලක් නෑ :rofl:

    වෙන්න ඇති. ගැහැණු කට්ටිය කවද්ද වයස කිවුවෙ :rofl:
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    :rofl: මුත්ත කිවුවත් අවුලක් නෑ :rofl:

    වෙන්න ඇති. ගැහැණු කට්ටිය කවද්ද වයස කිවුවෙ :rofl:
    උබනම් මාරයි :rofl:
    ඔව් ඔව් පේන්නැද්ද වැඩ ඇගී ආච්චි :rofl::P
    පෙටීට ඕවා කියන්න බයයි ඉතින් :sorry:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    උබනම් මාරයි :rofl:
    ඔව් ඔව් පේන්නැද්ද වැඩ ඇගී ආච්චි :rofl::P
    පෙටීට ඕවා කියන්න බයයි ඉතින් :sorry:

    ඒ මොකෝ මාර? :shocked:

    ආච්චි ආවොත් අපිට කන්න වෙයි ද දන්නෙ නෑ. :rolleyes:

    අපෝ ඔව්. එයාට ඕව කියල සීය හා ආච්චි දෙන්නගෙන් ම කන්න වෙයි :rofl:
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    ඒ මොකෝ මාර? :shocked:

    ආච්චි ආවොත් අපිට කන්න වෙයි ද දන්නෙ නෑ. :rolleyes:

    අපෝ ඔව්. එයාට ඕව කියල සීය හා ආච්චි දෙන්නගෙන් ම කන්න වෙයි :rofl:
    අනික් මාමලට මාම කියපුවහම මල පනිනව :lol:
    ඔව් ආවොත් නම් ඉවරයි :(
    එහෙමත් සීන් එකක්ද:rofl: අපි දෙන්නට ගුරුකමක් වත් කලොත් ඉවරයිනේ :baffled::rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අනික් මාමලට මාම කියපුවහම මල පනිනව :lol:
    ඔව් ආවොත් නම් ඉවරයි :(
    එහෙමත් සීන් එකක්ද:rofl: අපි දෙන්නට ගුරුකමක් වත් කලොත් ඉවරයිනේ :baffled::rofl:

    මං වයසින් මාම වුණාට හිතෙන් තාම බබානෙ. ඉතින් එහෙම වෙන්නෙ නෑ :lol::lol:

    එයි ද දන්නෙ නෑ නේද? :shocked:

    ගුරුකම්නම් කළාට අවුලක් වෙන එකක් නෑ. හැබැයි සෙරෙප්පු පාරක් වගේ කන්න වුණොත් එහෙම? :rolleyes:
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    මං වයසින් මාම වුණාට හිතෙන් තාම බබානෙ. ඉතින් එහෙම වෙන්නෙ නෑ :lol::lol:

    එයි ද දන්නෙ නෑ නේද? :shocked:

    ගුරුකම්නම් කළාට අවුලක් වෙන එකක් නෑ. හැබැයි සෙරෙප්පු පාරක් වගේ කන්න වුණොත් එහෙම? :rolleyes:
    :rofl::rofl::rofl:
    ආවොත් දුවමු
    ඒක ඇත්ත.ගුටි කාල බේරුනොත් ඇති :rofl:
     
    Status
    Not open for further replies.